෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    �2È8�2Ë0�2Æ5�2Ê4�2È4 �2Â9�2È8�2È1 �2Â7�2Æ5.:rolleyes:
    [SIZE "5"]
    yes..sanga unath naththan kawadawath awa welawe idan hathara wateta gahagena yanne na..thisarath ehemai..oneawata epawata selkan kale..sure ekatama mkak hari case ekak athi..[/SIZE]
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මහින්ද බොරුවට නිශාන්ත රණතුන්ගව අයින් කරනවා කියල ක්‍රීඩකයින්ට පොරොන්දුවක් දුන්නට නිශාන්ත රණතුංග තමයි SLC එක ඇතුලේ මහින්දගේ බළල් අත . උපාලි දර්මදාස සහාපති උනාට ඔක්කොම බලතල තියෙන්නේ ලේකම් නිශාන්ත රණතුංගට.


    matath oya seen eka aranchi una ath mama ova kiva nathe white van ekakin mawa ussan giyoth ehama :sorry: mahelai sangai mahinda mamawa hamba wela oya seen eka kiyala thiyanne :yes::yes:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    1924372_1518976858339977_7161169478080766986_n.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    monawa match eka paradila :oo: mama 94-4 thiyaddi gamanak giya menna bola dan awith baladdi match eka paradila :sorry:

    LOL ma thama මටත් ඔකමයි උනේ මිෂ්බා අවුට් උනාම රෙදි ටිකත් හෝදල නාන්න ගියා. එනකොටම අෆ්රිඩිය ඇවිත් ගහල දැම්ම .:sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    LOL ma thama මටත් ඔකමයි උනේ මිෂ්බා අවුට් උනාම රෙදි ටිකත් හෝදල නාන්න ගියා. එනකොටම අෆ්රිඩිය ඇවිත් ගහල දැම්ම .:sorry::sorry::sorry::sorry::sorry::sorry:

    :sorry::sorry:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    1919669_10152412550587763_5968483629262284605_n.jpg


    ෙමයත් ඒක්ක මැච් ඒක බලන්න විතරද දන්ෙන් නෑ පුලුවන් :dull: :rolleyes::rolleyes:
     
    ඇත්ත බන් . නැත්තන් මහින්ද මාමා බොරුවට ලියුමක් යවයිද නිශාන්ත රණතුංගව අයින් කරන්න කියල. සන්ගලට දුන්න පොරොන්දුව කැඩුව හින්ද අප්සට් එකෙන් ඉන්නේ. මහින්ද පොරොන්දු වෙලා තිබුන කට්ටිය එක්ක තිබුන රැස්වීමේදී ප්‍රශ්නේ විසදනවා කියල. එත් කෙරුවේ බොරුවට ලියුමක් යවපු එක විතරයි. ඒ ප්‍රශ්නේ විසදුවේ නැත්තන් කට්ටියම මේ අව්රුද්ද අන්තිමට සම්පුර්ණයෙන් ක්‍රිකට් වලින් අයින් වෙන්න ඉන්නේ. ඒ කියන්නේ world cup ගහල හමාරයි :no:

    මෙ දෙශපාලන මැදිහත් විම් නිසා කොල්ලො ඔක්කොම අප්සෙට් එකෙන් වගෙ.

    අනෙ අපොයි අපෙ world cup සිහිනය:sorry::sorry::sorry:

    අවුලක් නැ ම.රා. යුද්දෙ දිනුවනෙ:D:D

     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Team for next match

    1.Tharanga
    2.Dilshan
    3.Sanga
    4.Mahela
    5.Priyanjan
    6.Mathews
    7.Thisara
    8.Prasanna
    9.Kulasekara
    10.Herath
    11.Malinga

    Priyanjan made his debut batting at no 5 position and made 74 against Pakistan.So he should bat at No 5 and in form Prasanna should come in for Chandimal in order to strengthen the bowling department.He will be a very good hitter in the death too.Thisara should be allowed to bat at no 7 and improve his skills as a batsmen :yes::yes::yes:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    tharanga wenuwata wene ekek danna ona ban. uu hamadama ekama waradda karanne. tip catch dena eka hadaganneth naha. bowlers lata uwa out karana eka pattama lesi.