mokadda bn me cricinfo scorecard eka wicket adu wewi yanwane
76/6 k thibba eka 76/5 una dan 76/4 

76/6 k thibba eka 76/5 una dan 76/4 

76/6 k thibba eka 76/5 una dan 76/4 

There's no disgrace in losing; it's part of cricketing life. However, what is disgraceful is failing to compete to the best of your ability and continuing to make the same mistakes.
Ian Chappell
India disgraced themselves by not competing
MS Dhoni and the BCCI are to blame for a touring party that became too comfortable and compliant
http://www.espncricinfo.com/magazine/content/story/773553.html










Entrance for the second ODI between Sri Lanka and Pakistan in Hambantota will be free of charge to certain sections of the stadium
. 7ft tall kiwwama.
Free dunnath wadak naha dinanna lesi naha ape team ekata. mehema mental condition ekakin play keruwama kohomath paradinawa thamai. anika pakistan batsmanlata challenge karanna puluwan bowlers la naha apita. tharanga ,chandimali and thirimanna hamadama fail. pakistan fast bowlers la dakkama ape unge kakul wewlanawa athi.dakkane chandimali eeye kellek wage abaruna hati. 7ft tall kiwwama.
![]()




. මම යනවා නිදිමතයි.. රී ලෝඩ් එකක් දාලා
සිම් දෙකක් විකුණන්න තියෙනවා 

. ගුඩ් නයිට් ගඟුල.. 
මම නම් කියන්නේ හෙට චන්දිමල්ව දාන්න ඕනේ විකට් කීපර් බැට්ස්මන් විදිහට වන් ඩවුන් ගහන්න. සංගා චන්දිට ඉඩ දීලා පස්සට යන්න ඕනේ. කවුරු මොනවා කිව්වත් චන්දිමාල් තමයි ලංකාවෙන් ආපු සුපිරිම යොවුන් ක්රීඩකයා NIBM එක ඉස්සරහා චන්දිගෙන් කණ පලාගන්න ගිය ලොන්තයින්ට චන්දිමාල්ව නයාට අඳු කොළ වගේ උනාට.![]()

ආ චන්දිමාලි ගේ බෝයි ෆ්රෙන්ඩ් ඇවිල්ල. අපි දැක්කනේ චන්දිමාලි ගහපු හැටි ඊයේ. ඇබරි ඇබරි උන්නේ ගෑනු ළමයෙක් වගේ![]()
