api 3n 4 dena witharane ban me thread eke den inne. hitiya unta mak unada![]()

නිශාන්ත රණතුංගට ලේකම් ධුරයෙන් අස්වැන්නැයි ජනපති නියෝගයක්
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස නියෝග කර ඇති බව වාර්තා වේ.
ආයතනයේ සභාපතිවරයාගේ බලතලද ඉක්මවා ලේකම් නිශාන්ත රණතුංග මහතා කටයුතු කිරීම ගැන විවිධ පිරිස් විසින් ජනාධිපතිවරයා වෙත කරන ලද පැමිණිලි සලකා බලා මෙම තීරණය ගෙන ඇතැයිද පැවසේ.

tfsado patta nehtfs
balamu den arjuna monawa kiyai da kiyala. malli 100% hari anith un weradi kiyaida danne ne 
ado sira ?නිශාන්ත රණතුංගට ලේකම් ධුරයෙන් අස්වැන්නැයි ජනපති නියෝගයක්
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස නියෝග කර ඇති බව වාර්තා වේ.
ආයතනයේ සභාපතිවරයාගේ බලතලද ඉක්මවා ලේකම් නිශාන්ත රණතුංග මහතා කටයුතු කිරීම ගැන විවිධ පිරිස් විසින් ජනාධිපතිවරයා වෙත කරන ලද පැමිණිලි සලකා බලා මෙම තීරණය ගෙන ඇතැයිද පැවසේ.

ah goodelaaaaaa SL won the toss and elected to bat first!!!!
first job done!

arjunaya balu wela inne danbalamu den arjuna monawa kiyai da kiyala. malli 100% hari anith un weradi kiyaida danne ne
![]()

okun duwan ewi one day gahaddi ehemaapi 3n 4 dena witharane ban me thread eke den inne. hitiya unta mak unada![]()