෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
putin-ist-ein-toller-taenzer.gif

:lol: patta
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
නිශාන්ත රණතුංගට ලේකම් ධුරයෙන් අස්වැන්නැයි ජනපති නියෝගයක්

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස නියෝග කර ඇති බව වාර්තා වේ.

ආයතනයේ සභාපතිවරයාගේ බලතලද ඉක්මවා ලේකම් නිශාන්ත රණතුංග මහතා කටයුතු කිරීම ගැන විවිධ පිරිස් විසින් ජනාධිපතිවරයා වෙත කරන ලද පැමිණිලි සලකා බලා මෙම තීරණය ගෙන ඇතැයිද පැවසේ.
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
නිශාන්ත රණතුංගට ලේකම් ධුරයෙන් අස්වැන්නැයි ජනපති නියෝගයක්

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස නියෝග කර ඇති බව වාර්තා වේ.

ආයතනයේ සභාපතිවරයාගේ බලතලද ඉක්මවා ලේකම් නිශාන්ත රණතුංග මහතා කටයුතු කිරීම ගැන විවිධ පිරිස් විසින් ජනාධිපතිවරයා වෙත කරන ලද පැමිණිලි සලකා බලා මෙම තීරණය ගෙන ඇතැයිද පැවසේ.

ado patta neh :cool::D tfs
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    නිශාන්ත රණතුංගට ලේකම් ධුරයෙන් අස්වැන්නැයි ජනපති නියෝගයක්

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස නියෝග කර ඇති බව වාර්තා වේ.

    ආයතනයේ සභාපතිවරයාගේ බලතලද ඉක්මවා ලේකම් නිශාන්ත රණතුංග මහතා කටයුතු කිරීම ගැන විවිධ පිරිස් විසින් ජනාධිපතිවරයා වෙත කරන ලද පැමිණිලි සලකා බලා මෙම තීරණය ගෙන ඇතැයිද පැවසේ.
    ado sira ? :rofl: