ai jangimalWe miss you kusal perera. best opener sl ever had after sanath
ube frienda ne 
sanga kapanna one
ow
ai jangimalube frienda ne
![]()
ලංකාවට පකිස්තාන් pace attack එක තිබුන නම් අපි world number 1 ටීම් එක වෙනව
අයියෝ තරංග මූ එකම විදියටනෙ අවුට් වෙන්නෙ. තමන්ගෙ දක්ෂතාවයෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැති මෝඩය
pakistan phase attack එක ඕනේ නැහැ 140 ට වැඩිය speed බෝල් කරන්න පුළුවන් දෙන්නක් උන්න නම් ඇති.

ඔව් බන් තරංග කියන්නේ මාරම strong player කෙනෙක්. එත් හැමදාම එකම විදිහට අවුට් වෙනවා. වැරැද්ද හදාගන්නෙත් නැහැ.


mokak?This is the oldest team SL have ever fielded in an ODI
wistara kiyapan therune nayes it is. dan oka gana commentary wala katha una.
wistara kiyapan therune na