෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ai jangimal :love: ube frienda ne :P

    ගිය මැච් එකේ චන්දිමාලිගේ කලිසමේ ගිය මලමුත්‍ර තවම හෝදනවලු. බොලේ එද්දී කකුල් වෙව්ලන උන්ට වැඩිය හොදයි විකට් එකක් ඉස්සරහින් පඹයෙක් හිටෙව්වනම්.
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ලංකාවට පකිස්තාන් pace attack එක තිබුන නම් අපි world number 1 ටීම් එක වෙනව
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,722
    2,203
    113
    Nugegoda
    අයියෝ තරංග මූ එකම විදියටනෙ අවුට් වෙන්නෙ. තමන්ගෙ දක්ෂතාවයෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැති මෝඩය
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ලංකාවට පකිස්තාන් pace attack එක තිබුන නම් අපි world number 1 ටීම් එක වෙනව

    pakistan phase attack එක ඕනේ නැහැ 140 ට වැඩිය speed බෝල් කරන්න පුළුවන් දෙන්නක් උන්න නම් ඇති.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අයියෝ තරංග මූ එකම විදියටනෙ අවුට් වෙන්නෙ. තමන්ගෙ දක්ෂතාවයෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැති මෝඩය

    ඔව් බන් තරංග කියන්නේ මාරම strong player කෙනෙක්. එත් හැමදාම එකම විදිහට අවුට් වෙනවා. වැරැද්ද හදාගන්නෙත් නැහැ.
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    pakistan phase attack එක ඕනේ නැහැ 140 ට වැඩිය speed බෝල් කරන්න පුළුවන් දෙන්නක් උන්න නම් ඇති.

    ඔව් බන් ඒක තමයි කිව්වේ කොහෙද මාලිංගත් දැන් දාන්නේ 130-140 වගේ :baffled:
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    sanga kapanna one
    ow

    සංගා 11 යි :rofl:

    192277.3.jpg
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අපේ ටීම් එකට එන තරුණ ක්‍රීඩකයින්ව A team එකට දාල ගත්තම උන් නාකියෝ වෙලා තමයි national team එකට ගහන්න වෙන්නේ. ඕක ගැන දැන් commentary වල කතා උනා.අපේ ටීම් එකේ මාර නාකියෝ සෙට් එකක් ඉන්නේ. තරුණ උන් කියල ඉන්න උනුත් ගොඩක් 28 ට වැඩි. හේරත් ,දිල්රුවන්,ප්‍රසන්න වගේ ක්‍රීඩකයෝ ගෙදරට නාකි උනේ ඕක හින්ද.A team එකේ තියාගෙන නාකි කෙරෙව්වා. ඕකම තමයි වෙන්නේ අකිල දනංජය , චරිත් ජයම්පති, වගේ ක්‍රීඩකයින්ට.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    mahela 50. great partnership . අතන ගහන්න බැහ මෙතන හගන්න බැහ, පොලව ඇදයි කිය කිය අඩන ජන්ගිමාල්ට මැතිව්ස් හොද පාඩමක්.