෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
සෙක්කුවගේ බැටිනුත් තව ටිකක් හදා ගත්තා නම් තවත් එල :yes::yes:

මම කලිනුත් මේක මේ ත්‍රේඞ් එකේ කියුවා. සචියට වර්ල්ඞ් කප් එකට සෙල්ලම් කරන්න පුලූවන් වෙයි කියන එක හිතන්න අමාරුයි. ඒක නිසා සචියගේ තැනට සිකුවා දිගටම ගහන්න ඕනෑ. ලෙග් ස්පින් කෙනෙක් නිසා අපිට සිකුවගෙන් ලොකු වැඩක් ගන්න පුලූවන්. දිගටම මැච් දුන්නොත් තවත් මුගේ බෝලින් හොඳට හැදෙනවා. අනික අත දිගඇරලා ඕනෑම ගවුන්ඞ් එකක 6 ගහන්න පුලූවන් සිකුවට ලොකු ෂොට් තියෙනවා

aniwa :yes::yes::yes:
 

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    192307.3.jpg
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :yes::yes:

    සචියා ලගදිම ගහයි එත් ප්‍රශ්නයක් තියනවා :dull::dull: ඉස්සර බෝල් කලා වගේ දැන් අත හදාගත්තට පස්සේ බෝල් කරන්න පුලුවන් වෙයිද කියන එක :dull:

    එහෙමද මචෝ හැබැයි ආයෙත් දමා ගහනවා කියලා ඔප්පු වුනොත් අවුරුද්දක් හරි 2 හරි ක‍්‍රිකට් තහනම් වෙන සින් එකක් තියෙනවා නේද?
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේ රෙද්දේ Ground එක නම් මෙලොව වැඩක් නෑ Fawad Alam කියලා එකෙකුත් ඇවිත් ගහනවා :dull:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එහෙමද මචෝ හැබැයි ආයෙත් දමා ගහනවා කියලා ඔප්පු වුනොත් අවුරුද්දක් හරි 2 හරි ක‍්‍රිකට් තහනම් වෙන සින් එකක් තියෙනවා නේද?

    ඔව් බන් :dull:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    Left arm wrist spinner kenekuta thama Left arm Unorthodox kiyanne....
    Eka hariyatama wamathi legspin danawa wage....Right hand batala wadi nisa niyameta wada ganta puluwan...Ehema eun hadenne ne....
    Lagadi ekek awa Kuldeep Yadeve kiyala..Indiyawe U-19 team eke hitiye,,Unan maru badda...Eth Indiyawene...
    Me mirror image karala Warnaya bole dana eka...Me thama Left Arnm Unorthodox..Neththam Chainaman kiyanne....

    Shane Warne Bowling Left Handed


    Kuldeep Yadav

    adee warne dana eka :sorry:
    ade thankz machoo kiyala dunnata :D
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    අලාම් කාරයා අදත් ඇණයක් වේගෙන එන්නේ
    2.gif
    2.gif
    2.gif
    2.gif

    ow bn dn apita 300+ gahalath defend karanna katta kanna one.
    issara nm ape un dena pressure ekata mun 200k gahanneth na.
    ape SCB eke waradda thama.
    un baluwe year by year match gahanna.podi un tikak damma nm me weddi hodata hadila.
    u19 patta un tikak hitiya.un dn halila gihin.
    ape rate dn hari hapan bawler kenekwath hadenne nane :oo:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    sekuwa kiyanne hoda option ekak.
    ape SCB eken oota hariyata chance dunne na.
    nttn oka team ekata ennna one meeta awurudu 4kata withara kalin.
    e kale porage batting patta kiyala mn ahala thibba.
    dnwath chance deela oowa hadala gaththoth hodai itn

    ow bn SCB eken karala thiyena dewal gana katha karanna epa bn danwath digatama chance dunnoth hodai :dull: