සෙක්කුවගේ බැටිනුත් තව ටිකක් හදා ගත්තා නම් තවත් එල![]()
මම කලිනුත් මේක මේ ත්රේඞ් එකේ කියුවා. සචියට වර්ල්ඞ් කප් එකට සෙල්ලම් කරන්න පුලූවන් වෙයි කියන එක හිතන්න අමාරුයි. ඒක නිසා සචියගේ තැනට සිකුවා දිගටම ගහන්න ඕනෑ. ලෙග් ස්පින් කෙනෙක් නිසා අපිට සිකුවගෙන් ලොකු වැඩක් ගන්න පුලූවන්. දිගටම මැච් දුන්නොත් තවත් මුගේ බෝලින් හොඳට හැදෙනවා. අනික අත දිගඇරලා ඕනෑම ගවුන්ඞ් එකක 6 ගහන්න පුලූවන් සිකුවට ලොකු ෂොට් තියෙනවා
aniwa










