malinga bawl karanne nikan nokara beri nisa wage. kisima uwamanawak ne
හරිනෙ ඉතිං.. සංගා මිස් කලානෙ .. අයියෝ



ehema kiyanna epa unta ada hari giye na buwa gema athaarinne na mokak hari karawi apita wena bowler kenek nane ban

ආ දැං උඹත් *කහං අෆ්රිඩි



දැං ඉතිං මොනවා කරන්නද බං.. 270 ට වඩා ගහන එකක් නෑ මයෙ හිතේ..අලාම් කාරයා ඉන්නව මොකක් හරි කරමු මචෝ![]()

එදා මැච් එක දිනාගනන තිබූනු එක බන් නැති වුනේ මට අදත් ශුවර් නැ බන්දැං ඉතිං මොනවා කරන්නද බං.. 270 ට වඩා ගහන එකක් නෑ මයෙ හිතේ..
කොහොමත් අද ඉතිං අපි දිනනවා නෙ..![]()

ආ උඹ එදා මැච් එක බැලුවද..එදා මැච් එක දිනාගනන තිබූනු එක බන් නැති වුනේ මට අදත් ශුවර් නැ බන්![]()
