෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
තිසරයා එළියේ හිටි කාලයේ බැටින් හදා ගෙන තියෙනවා වගේ, දැන් ගවුන්ඞ් එකේ ඔෆ් සයිඞ් එකක් තියෙනවා කියලා ඌ තේරුම් අරගෙන තියෙනවා. මේ ටුවර් එකෙන් පස්සේ අපි හොඳ කොච් කෙනෙක් හොයා ගන්න වෙනවා ලෝක කුසලානයට සුදානම් වෙන්න, කවුරු වුනත් ක‍්‍රිඩකයන්ගේ ඔලූව හදන්න පුලූවන් එකෙක් ගන්න ඕනෑ. අපේ ටිම් එකට තියෙන ලොකුම අඩු පාඩුව ඒකයි
 
hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    තිසරයා එළියේ හිටි කාලයේ බැටින් හදා ගෙන තියෙනවා වගේ, දැන් ගවුන්ඞ් එකේ ඔෆ් සයිඞ් එකක් තියෙනවා කියලා ඌ තේරුම් අරගෙන තියෙනවා. මේ ටුවර් එකෙන් පස්සේ අපි හොඳ කොච් කෙනෙක් හොයා ගන්න වෙනවා ලෝක කුසලානයට සුදානම් වෙන්න, කවුරු වුනත් ක‍්‍රිඩකයන්ගේ ඔලූව හදන්න පුලූවන් එකෙක් ගන්න ඕනෑ. අපේ ටිම් එකට තියෙන ලොකුම අඩු පාඩුව ඒකයි

    ඇහුවට තරහ වෙන්න එපා ආයුබෝවන්ඩ....:rolleyes:
    ඇයි මාවන් හොද නැත්තෙ...:oo: