මාලින්ගයගෙ දැන් ෆිට්නස් බැහැල වගෙ.... බලපන් උගෙ ඇගෙ හැටි.... අලි බඩ ගෙඩියකුත් ඒගෙන එන්නෙ... ඌ තව මහන්සි උනොත් හොද ෆොම් එකකට එන්න පුලුවන් වෙයි.... උගෙ ස්පීඩ් අඩු වෙච්ච එකට ඇගත් බලපානව... තව ඒවත් බලපානව වගේද මන්ද...
තිසරය එලියෙ හිටපු එකෙ බැටින් හදාගෙන තියනව... දැන් පොඩ්ඩක් පොර හිතල ගහනව.... ආපු වෙලෙ ඉදන් වනන්න යන්නෙ නැතුව... හොදම දේ තමා මුලු ග්රවුන්ඩ් එකම කවර් කරන එක... බෝලින්ග් නම් ලොකු දෙයක් නැති උනත් මූත් නිකන් කාලිස් වගෙ... තැනට බෝල් කරල විකට් ගන්නව. ලොකු වේරියෙශන් එකක් නැහැ... ලක් බයි චාන්ස් තමා.
හොද කන්ෆිඩන්ට් මිඩ්ල් ඕඩර් එකක් හැදුනොත් ගොඩ...

. අන්තිමට wide yorker එක දාන්න උනේ තිසරට. තිසර නම් සිරා පොර