෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :P:D

    mona unath bn Tharanga mechchara kal lankawata dakwala thiyena performance balala uwa digatama thiyaganna one bn.uta centuries 14k thiyenawa Sanga Mahela tath 17,18k da wage ganak thiyenne.anika uwa team ekata gaththe u form eke inna nisa.math piligannawa Thirimanne eka series ekak under-perform kala kiyala ain karana eka sadarana na kiyala.but un thama youngsters la Youngsters la team eke radila inna nam ithin eka digata kalayak perform karanna wenawa eka thama hati.Sanga ta wage ohoma una nam thama team eke innawa.karanna deyak na.11i ne gahanna puluwan danata unta team eke ida na.balamu 3rd match ekata Sana boy aluth ekek dekek wa squad ekata daai da kiyala ;)

    උබල ඔච්චර කියන නිසා උපුලව ටීම් එකේ තියාගන්නම්....නැත්නම් අයින් කරන්න හැදුවෙ මම..:yes:

    තිරිමාන්නත් ජන්ගිමලය වගේම තමයි බන්,දෙන්නම කාලකන්නි. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න දන්නේ නැහැ. look එක තිබුනම ඇති කියල හිතන්නේ.modeling නෙමෙයිනේ look එක බලන්න. මුන් දන්නෙත් batting විතරයි. එකවත් හරියට කරගන්න බැහැ. හැබැයි අලුතෙන් ඇවිල්ල ඉන්න all rounders ලා නම් පට්ට. සියකුගේ ප්‍රසන්න, කිත්රුවන් & ප්‍රියන්ජන්.

    :P
    අනේ මන්දා බන් මට නම් චන්දියට වඩා තිරිය හොදයි..:rolleyes:

    ehehehe ada match eka dinna nisa ubawa samawata bajanaya karanawa :P

    bayawela...:P
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    den balapan ape inna physiotherapist, okkotama kalin porage fitness hadanna wena lakunu pahala wela thiyenne. :dull:

    ඔව් බන් දැන් ඉන්න physio පෙදයෙක් වගේනේ. gym එකක් ඇහැට දැකල නැහැ වගේ.අතපය බෝංචි වගේ
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඉස්සරහට ස්ලිංග මාලිංග නෙමෙයි කියන්න වෙන්නේ බන්ඩි මාලිංග කියල

    මාලිංගයත් මේ වගේ වෙයිද දන්නේ නැහැ ඉස්සරහට.


    leverock.jpg
     
    Last edited:
    • Like
    Reactions: BlueBat

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,651
    5,782
    113
    KALUTHARA
    thawa podden kanawa nathiwenna yanthan dinum.tharangata chance dunna athi neda ban.malingath 115tath danawa dan.eyeata rest onenema wenkekent dunnanam hari
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන


    උබ දැකල තියෙනවද අෆ්‍රිඩියව ටූනමන්ට් දෙක තුනක් එලියෙ තියල ඇතුලට ගත්තම ගහන ගැහිලි...අන්න ඒ වගේ තමා තිසරයත් බලාගෙන ගියාම..එල එල..ඌ හෙන උවමනාවකින් සෙල්ලම කරන බවක් පේනවා...:)
    උගෙ වේරියේශන් නැතුවමත් නෙවෙයි බන්.....අනික ඌ ලක් බයි චාන්ස් බෝලරයෙකුත් නෙවෙයි ඌ හොද බෝලරයෙක්..:yes:


    දිගටම ටීම් එකෙ තියා ගත්තොත් හොදා... :cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන


    ඒක තමා මචන් මාත් කියන්නෙ..ඌ හොද ටොප් ඕඩර් බැට්ස්මන් කෙනෙක්..චන්දිය නම් ඕනෙවට වඩා ඕවරේටඩ් වගේ පේන්නෙ...ඌ හැදෙන පාටකුත් නෑ වගේ..තිරිය නම් දුන්න අවස්තා වලින් හුගක් වැඩ පෙන්නල තියෙනවා..(ODI wala):rolleyes:
    :yes::yes: