෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් බං ඉතින් දුප්පත් උනහමයි, ඉගෙන ගන්නේ නැතුව පිස්සු කෙළලා ජීවිතේ නාස්ති කරගත්තමයි ජීවිතේ ගැට ගහගන්න අපි ඒ වගේ දෙයක් හරි කරන්න එපාය බං. :rolleyes::dull::dull::P

    හ්ම් හ්ම් උබට පත්විමක් කවදා විතර හම්බ වෙයිද බන්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හ්ම් හ්ම් උබට පත්විමක් කවදා විතර හම්බ වෙයිද බන්

    මොනහ්? පත්වීම් දෙන්න මම ඉගෙන ගත්තු එකෙක්ද බං. සිම් විකුණන අනාත සොන්නයෙක් ඕලේවල් වත් පාස් නැති. :dull::( :(:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මොනහ්? පත්වීම් දෙන්න මම ඉගෙන ගත්තු එකෙක්ද බං. සිම් විකුණන අනාත සොන්නයෙක් ඕලේවල් වත් පාස් නැති. :dull::( :(:(

    හැබයි අරු බොහොම නපුරු විදියට උබව රිදවලා එ ජොබ් එක නොකරත් සමහරවිට ඉදිරියට කරයි වගෙ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හැබයි අරු බොහොම නපුරු විදියට උබව රිදවලා එ ජොබ් එක නොකරත් සමහරවිට ඉදිරියට කරයි වගෙ

    ලොල්. ඕලෙවල් වත් පාස් නෑනේ බං මම. ඒත් කතාව නම් ඩිග්‍රී ගහපු පොරක් වගේ. මම ඉන්නේ ආයේ ඕලෙවල් කරන්න බං. නැත්නම් මේකේ උන් මට හිනා වෙනවා. මම ගියා මේ සිම් විකුණ විකුණ ඉඳලා පේමන් එකේ රෙද්දක් එලන් නිදි මත නිසා පොඩ්ඩක් ආවේ. තව පැය දෙකක් වත් සිම් විකුණන්න ඕනේ නිදා ගන්න කලින්. ගුඩ් නයිට් ගඟුල. :dull::dull: :(:(:cool::cool:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    jEbsVrm.jpg
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,651
    5,782
    113
    KALUTHARA
    ලොල්. ඕලෙවල් වත් පාස් නෑනේ බං මම. ඒත් කතාව නම් ඩිග්‍රී ගහපු පොරක් වගේ. මම ඉන්නේ ආයේ ඕලෙවල් කරන්න බං. නැත්නම් මේකේ උන් මට හිනා වෙනවා. මම ගියා මේ සිම් විකුණ විකුණ ඉඳලා පේමන් එකේ රෙද්දක් එලන් නිදි මත නිසා පොඩ්ඩක් ආවේ. තව පැය දෙකක් වත් සිම් විකුණන්න ඕනේ නිදා ගන්න කලින්. ගුඩ් නයිට් ගඟුල. :dull::dull: :(:(:cool::cool:

    o/l karala diploma ekakwath karaganin.courses godak thiyenawa.podi ganak atata enawa kiyala owa karakara inna epa ban:dull:.ahema kawuruth hinawenna onena.oita wada igenagtta nathi un one taram innawa.igena gatta un ahema hina wenneth na
     
    Last edited: