අඩෝ මම උබට මෙතන කියල තියෙන්නෙ ආතල එකට...මමත් ඇත්තටම කිව්වෙ නෑ..උබ ඒක ඇත්තටම ගත්තද?ඔයිට වැඩිය උන් එක්ක බලු කතා කියල බැන ගන්නෙ..උබට කිව්වෙ ඒකට නෙවෙයි..![]()
අර රිදිලා මහින්දයාට පකයා පකයා කියනකොට මම උට බක්ලලා කිවුවෙ පොඩ්ඩක් අවුස්සන්න
එහෙමත් චරිතයකට තම්යි ඇත්තට බනින්නෙ
pic danna one ban etha crick info eke thiyena okkoma magul ewa neme. theread eka slow wenawa ban load wennath. data tikath yanawa. e madiwata GT aiya remove kaloth theread eka aparade. next 2 month cricket match nethi eke apahu cricket chat ekak danna mekawath thiyenna epai
![]()

මම ගත්තෙ නැහැ උබ ගන්නත් එපා ඇත්තටඅර රිදිලා මහින්දයාට පකයා පකයා කියනකොට මම උට බක්ලලා කිවුවෙ පොඩ්ඩක් අවුස්සන්න
එහෙමත් චරිතයකට තම්යි ඇත්තට බනින්නෙ
උබ මිතුරු සහො කෙනෙක්නෙ![]()
nakiya..
උබ අර පෝස්ට් ගාන වැඩි වෙන්න ආර්ටිකල් එකක් කෑලි වලට කඩලා දාපු එකානෙ..
හා කමක් නෑ..උබල කරගනින්කො..
kande nakiya 
උබට විතරයි බන් මම කියපු දේ තේරිලා තියෙන්නෙ...![]()

පික් නැති ත්රෙඩ් හිටන් ලොක්කා වහානවා එ පහුගිය කාලෙ තිබුන අප්සැට් එකක් මැතකදි එහෙම සින් උනෙ නැහැ සහො අනික ත්රෙඩ් එක වැහුවොත් අලුතින් එකක් අරිමු මෙකෙ එකට ඉන්න අයට ආදරෙන් කියලා දෙන්න එ අය අහාවි
අනික ඌ මෙ ත්රෙඩ් වලට අලුත් ත්රෙඩ් එක උඩින්ම තියෙන්න පොස්ට් දදා හිටපු එකා අපිට උනත් කාලය යවා ගන්න උදවු උනා චැට් කර කර 

සංතොශයිසැ අ.කා එකත් ගොඩ දා ගන්න තිබුනා අපරාදෙ
me series eka unath 3-0 dinanna thibba 1st match eka dinanna thibba ekak paradune 
පික් නැති ත්රෙඩ් හිටන් ලොක්කා වහානවා එ පහුගිය කාලෙ තිබුන අප්සැට් එකක් මැතකදි එහෙම සින් උනෙ නැහැ සහො අනික ත්රෙඩ් එක වැහුවොත් අලුතින් එකක් අරිමු මෙකෙ එකට ඉන්න අයට ආදරෙන් කියලා දෙන්න එ අය අහාවි
අනික ඌ මෙ ත්රෙඩ් වලට අලුත් ත්රෙඩ් එක උඩින්ම තියෙන්න පොස්ට් දදා හිටපු එකා අපිට උනත් කාලය යවා ගන්න උදවු උනා චැට් කර කර
ත්රෙඩ් එක වැහුවාත් නැතත් උබ උට කියපන් ගනන් ගන්න එපා කියලා![]()
...මම ඔයිට වඩා බැන ගත්තු එවුන් එක්ක මම දැනුත් හොදට කතා බහ කරනවා(එකෙක් ඇර ඌත් එක්ක හොදට කතා කරන්නම බෑ ඌ මාව දැක්ක ගමන් ඇරගන්න එන්නේ
.)...උන්ගෙ ත්රෙඩ් වලට කමෙන්ට් හිටන් දානවා..
...මම මීට වඩා පැහැදිලිව කියන්න දන්නෙ නෑ..
yako cricinfo eke kyawanawa wageda kiyapan meke english walin oka eka digata kiyawanakota..wena wenama damma kiyawanna lesi wenawa kiyala thota therenne nadda?![]()
ubatath kiyanna thiyenna balanna akamathi nam dakke na wage hitapankande nakiya
![]()



ow bnme series eka unath 3-0 dinanna thibba 1st match eka dinanna thibba ekak paradune
![]()

අපෝ මම් ඌත් එක්ක තරහක් නෑ බන්...මම ඔයිට වඩා බැන ගත්තු එවුන් එක්ක මම දැනුත් හොදට කතා බහ කරනවා(එකෙක් ඇර ඌත් එක්ක හොදට කතා කරන්නම බෑ ඌ මාව දැක්ක ගමන් ඇරගන්න එන්නේ
.)...උන්ගෙ ත්රෙඩ් වලට කමෙන්ට් හිටන් දානවා..
මේ මම කියන විදිහ...මම මීට වඩා පැහැදිලිව කියන්න දන්නෙ නෑ..
![]()
එල එල සහො එක වියරයි 
උඹ කියන එක ඇත්ත ඒ උනාට බං ත්රෙඩ් දාන්න සල්ලි ගන්නවා යෑ.. එකක් මැකුවොත් 2ක් දානවා නෙpic danna one ban etha crick info eke thiyena okkoma magul ewa neme. theread eka slow wenawa ban load wennath. data tikath yanawa. e madiwata GT aiya remove kaloth theread eka aparade. next 2 month cricket match nethi eke apahu cricket chat ekak danna mekawath thiyenna epai
![]()





හා හා සන්සුන් සන්සුන්man mechchara kal daapu ewayin ekak dekak athi wadima unoth cricinfo eken gaththa.anith okkoma wena than walin
danna deyak kiyawapn bn.
thread eke ain kaloth close kaloth aai aluth ekak danawa echcharane.uba nikan boruwata baya nowee hitahan![]()

මහ කුප්ප මිනිස්සුඔව් එකත් දිනලා තිබුන මැච එක
එල එල සහො එක වියරයි
![]()


