෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    BsU_v70CcAAJnMO.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    අඩෝ මම උබට මෙතන කියල තියෙන්නෙ ආතල එකට...මමත් ඇත්තටම කිව්වෙ නෑ..උබ ඒක ඇත්තටම ගත්තද?ඔයිට වැඩිය උන් එක්ක බලු කතා කියල බැන ගන්නෙ..උබට කිව්වෙ ඒකට නෙවෙයි..:yes::yes::)

    මම ගත්තෙ නැහැ උබ ගන්නත් එපා ඇත්තට:sorry: අර රිදිලා මහින්දයාට පකයා පකයා කියනකොට මම උට බක්ලලා කිවුවෙ පොඩ්ඩක් අවුස්සන්න:rofl: එහෙමත් චරිතයකට තම්යි ඇත්තට බනින්නෙ
    උබ මිතුරු සහො කෙනෙක්නෙ:yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    pic danna one ban etha crick info eke thiyena okkoma magul ewa neme. theread eka slow wenawa ban load wennath. data tikath yanawa :sorry:. e madiwata GT aiya remove kaloth theread eka aparade. next 2 month cricket match nethi eke apahu cricket chat ekak danna mekawath thiyenna epai :dull:

    උබට විතරයි බන් මම කියපු දේ තේරිලා තියෙන්නෙ...:rolleyes:
     
    ok...;)nakiya..:rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    උබ අර පෝස්ට් ගාන වැඩි වෙන්න ආර්ටිකල් එකක් කෑලි වලට කඩලා දාපු එකානෙ..
    හා කමක් නෑ..උබල කරගනින්කො..

    yako cricinfo eke kyawanawa wageda kiyapan meke english walin oka eka digata kiyawanakota..wena wenama damma kiyawanna lesi wenawa kiyala thota therenne nadda? :angry:
    ubatath kiyanna thiyenna balanna akamathi nam dakke na wage hitapan :Pkande nakiya :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    උබට විතරයි බන් මම කියපු දේ තේරිලා තියෙන්නෙ...:rolleyes:

    :dull::oo: පික් නැති ත්‍රෙඩ් හිටන් ලොක්කා වහානවා එ පහුගිය කාලෙ තිබුන අප්සැට් එකක් මැතකදි එහෙම සින් උනෙ නැහැ සහො අනික ත්‍රෙඩ් එක වැහුවොත් අලුතින් එකක් අරිමු මෙකෙ එකට ඉන්න අයට ආදරෙන් කියලා දෙන්න එ අය අහාවි:yes: අනික ඌ මෙ ත්‍රෙඩ් වලට අලුත් ත්‍රෙඩ් එක උඩින්ම තියෙන්න පොස්ට් දදා හිටපු එකා අපිට උනත් කාලය යවා ගන්න උදවු උනා චැට් කර කර :cool:
    ත්‍රෙඩ් එක වැහුවාත් නැතත් උබ උට කියපන් ගනන් ගන්න එපා කියලා :cool:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :dull::oo: පික් නැති ත්‍රෙඩ් හිටන් ලොක්කා වහානවා එ පහුගිය කාලෙ තිබුන අප්සැට් එකක් මැතකදි එහෙම සින් උනෙ නැහැ සහො අනික ත්‍රෙඩ් එක වැහුවොත් අලුතින් එකක් අරිමු මෙකෙ එකට ඉන්න අයට ආදරෙන් කියලා දෙන්න එ අය අහාවි:yes: අනික ඌ මෙ ත්‍රෙඩ් වලට අලුත් ත්‍රෙඩ් එක උඩින්ම තියෙන්න පොස්ට් දදා හිටපු එකා අපිට උනත් කාලය යවා ගන්න උදවු උනා චැට් කර කර :cool:
    ත්‍රෙඩ් එක වැහුවාත් නැතත් උබ උට කියපන් ගනන් ගන්න එපා කියලා :cool:

    අපෝ මම් ඌත් එක්ක තරහක් නෑ බන්:)...මම ඔයිට වඩා බැන ගත්තු එවුන් එක්ක මම දැනුත් හොදට කතා බහ කරනවා(එකෙක් ඇර ඌත් එක්ක හොදට කතා කරන්නම බෑ ඌ මාව දැක්ක ගමන් ඇරගන්න එන්නේ:dull:.)...උන්ගෙ ත්‍රෙඩ් වලට කමෙන්ට් හිටන් දානවා..:yes:
    මේ මම කියන විදිහ:rolleyes:...මම මීට වඩා පැහැදිලිව කියන්න දන්නෙ නෑ..:sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ow bn :( me series eka unath 3-0 dinanna thibba 1st match eka dinanna thibba ekak paradune :dull:

    ඔව් එකත් දිනලා තිබුන මැච එක:sorry:

    අපෝ මම් ඌත් එක්ක තරහක් නෑ බන්:)...මම ඔයිට වඩා බැන ගත්තු එවුන් එක්ක මම දැනුත් හොදට කතා බහ කරනවා(එකෙක් ඇර ඌත් එක්ක හොදට කතා කරන්නම බෑ ඌ මාව දැක්ක ගමන් ඇරගන්න එන්නේ:dull:.)...උන්ගෙ ත්‍රෙඩ් වලට කමෙන්ට් හිටන් දානවා..:yes:
    මේ මම කියන විදිහ:rolleyes:...මම මීට වඩා පැහැදිලිව කියන්න දන්නෙ නෑ..:sorry:

    :cool: එල එල සහො එක වියරයි :love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    pic danna one ban etha crick info eke thiyena okkoma magul ewa neme. theread eka slow wenawa ban load wennath. data tikath yanawa :sorry:. e madiwata GT aiya remove kaloth theread eka aparade. next 2 month cricket match nethi eke apahu cricket chat ekak danna mekawath thiyenna epai :dull:
    උඹ කියන එක ඇත්ත ඒ උනාට බං ත්‍රෙඩ් දාන්න සල්ලි ගන්නවා යෑ.. එකක් මැකුවොත් 2ක් දානවා නෙ :D:D:rofl::P;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    man mechchara kal daapu ewayin ekak dekak athi wadima unoth cricinfo eken gaththa. :frown: anith okkoma wena than walin :frown: danna deyak kiyawapn bn.
    thread eke ain kaloth close kaloth aai aluth ekak danawa echcharane.uba nikan boruwata baya nowee hitahan :frown:
    හා හා සන්සුන් සන්සුන් :dull: