кσяη ησρє;17077344 said:මොකදබන් වලි.
මමයි දිගට හරහට පින්තුර දැම්මේ.
මට බැනපන්,වෙන උන්ට බනින්න එපා....![]()
ඉල්ලලා බැනුම් අහන එකෙක් දැක්කමයි..

උට ඔන්න ඔහේ ඕන දෙයක් කරන්න දියන් බන්. පව්නේ බන් අන්කල්.මොනවා උනත් නුල මේවගේ හිට් වෙන්න පොර මාර සප් එකක් දීලා තියෙනවනේ.
![]()
නෑ මචෝ මම ඒක පිලිගන්නවා...ත්‍රෙඩ් එක යට ගිහින් තියෙන හැම වෙලාවකම මූ ඇවිත් ඒක මොනව හරි දාලා බම්ප් කරනවා...මම ඒ දේ නෑ කියන්නෙ නෑ..මම කලින් කිව්වෙ අර...එක්කො ඕනෙ නෑ ඕක අමතක කරල දාපන්..



මොනවා උනත් නුල මේවගේ හිට් වෙන්න පොර මාර සප් එකක් දීලා තියෙනවනේ.
ea nisa wenna athi blue balanne thamath 
blue batta ta thama pottaya gahala thibbe

blue baluwada ahuwe ube profile name eka Blue-bat nisa athal ekata nathuwa wena magulkata neme
aai kiyanna thiyenne ubata man dana ewa penna beri nam pathtthakata wela dakke na wage hitapan.thread eka close kaloth aluth thread ekak danan iwarane.dan wath ellenne nathuwa hitahan