෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    кσяη ησρє;17077344 said:
    මොකදබන් වලි.:angry:
    මමයි දිගට හරහට පින්තුර දැම්මේ.
    මට බැනපන්,වෙන උන්ට බනින්න එපා....:eek:

    ඉල්ලලා බැනුම් අහන එකෙක් දැක්කමයි..:rofl:

    උට ඔන්න ඔහේ ඕන දෙයක් කරන්න දියන් බන්. පව්නේ බන් අන්කල්. ;) මොනවා උනත් නුල මේවගේ හිට් වෙන්න පොර මාර සප් එකක් දීලා තියෙනවනේ. :D

    නෑ මචෝ මම ඒක පිලිගන්නවා...ත්‍රෙඩ් එක යට ගිහින් තියෙන හැම වෙලාවකම මූ ඇවිත් ඒක මොනව හරි දාලා බම්ප් කරනවා...මම ඒ දේ නෑ කියන්නෙ නෑ..මම කලින් කිව්වෙ අර...එක්කො ඕනෙ නෑ ඕක අමතක කරල දාපන්..:)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    උට ඔන්න ඔහේ ඕන දෙයක් කරන්න දියන් බන්. පව්නේ බන් අන්කල්. ;) මොනවා උනත් නුල මේවගේ හිට් වෙන්න පොර මාර සප් එකක් දීලා තියෙනවනේ. :D

    ane uba hari podi ekaane my ass :P ea nisa wenna athi blue balanne thamath :P yako mama nathnan me thread eken post 3/4k na ubala math ekka katha karapu ewath ekka :D
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    :rofl:

    ඉල්ලලා බැනුම් අහන එකෙක් දැක්කමයි..:rofl:

    නෑ මචෝ මම ඒක පිලිගන්නවා...ත්‍රෙඩ් එක යට ගිහින් තියෙන හැම වෙලාවකම මූ ඇවිත් ඒක මොනව හරි දාලා බම්ප් කරනවා...මම ඒ දේ නෑ කියන්නෙ නෑ..මම කලින් කිව්වෙ අර...එක්කො ඕනෙ නෑ ඕක අමතක කරල දාපන්..:)

    ඔව් බන් :yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Kithuruwan Vithanage will face a disciplinary inquiry over leaving the team hotel overnight during the first Test against Pakistan at Galle, Sri Lanka Cricket has confirmed. According to an email from team manager Michael de Zoysa, Vithanage had left the hotel at about 7pm after the third day's play, and had not returned until 6:30 am the following morning.

    porata ban ekak wath set weida :P

    බලපන්කො උට දක්ශතා දක්වන්න දෙන්නෙ නැති හැටියක්...ක්‍රිකට් බෝඩ් එකේ උන් දන්නෙ නැතිව ඇති මැචුවර් උන් එක්ක සෙල්ලම් කරපුවාම තමා දක්ශතා වැඩි වෙන්නෙ කියලා..:rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    kauda kiuwe ubata kiyawanna epa kiyala :P man kiuwe ubata balanna beri nam balala noadakka wage inna kiyala :P:D mama samanyen hama deyakma serious gannawa ;) hari hai man ube adahas uth gannamko aai post danakota ;) apitath thread eka nathi unoth dukai thamai bn.ganan ganna epa athal eke hitahan ;):D

    ekane bn magula :dull: blue batta ta thama pottaya gahala thibbe

    :)
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ane uba hari podi ekaane my ass :P ea nisa wenna athi blue balanne thamath :P yako mama nathnan me thread eken post 3/4k na ubala math ekka katha karapu ewath ekka :D

    අන්න අන්න ඔයා වැරදී පාරේ යන්නේ. බ්ලු බලන්නේ පොඩි එකා නිසා තමා සුට්ටෝ.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    බලපන්කො උට දක්ශතා දක්වන්න දෙන්නෙ නැති හැටියක්...ක්‍රිකට් බෝඩ් එකේ උන් දන්නෙ නැතිව ඇති මැචුවර් උන් එක්ක සෙල්ලම් කරපුවාම තමා දක්ශතා වැඩි වෙන්නෙ කියලා..:rofl:

    :baffled:
    සිරාවට. පොරව ඕපන් කරන්න හදන්න පුළුවන් එකෙක්. මානසිකව වට්ටනවනේ ඉතින් මුන්.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    11.gif
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ehenam digatama balapn apita moko :D

    එක තමයි පොන්ස්. තොට මොකක්ද තියෙන රුදාව මන් බලන එකේ. ගොන් කතා අහන්නේ නැතුව දාන්න එකක් නැත්නම් පින්තුරයක් වත් දාපන්. :P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    එක තමයි පොන්ස්. තොට මොකක්ද තියෙන රුදාව මන් බලන එකේ. ගොන් කතා අහන්නේ නැතුව දාන්න එකක් නැත්නම් පින්තුරයක් වත් දාපන්. :P

    hehehe kunuhabba kiyanna tharamma ridila :rofl: blue balanawa kiyapu ekata wenna athi lol :lol::rofl:
    thopi monada maha lokuwata me thread eke dala thiyenne api pinthura hari danawa
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    hehehe kunuhabba kiyanna tharamma ridila :rofl: blue balanawa kiyapu ekata wenna athi lol :lol::rofl:
    thopi monada maha lokuwata me thread eke dala thiyenne api pinthura hari danawa

    අනේ මන්දා මන් මේ කතා කරන්නේ පොඩි එකෙක් එක්කද? නැත්නම් සමාජගත වෙලා නැති shemale කෙනෙක් එක්කද? :dull: වෙලාවක අහනවා බ්ලු බලවද? මේ අහපන් ඉස්සෙල්ලම කියන්නම් මට උබට වගේ නෙමේ හොදට කෙලින් වෙන පයියක් තියෙනවා. මන් බ්ලු බලල අතේ ගැහුවම තොට තියෙන ප්‍රශ්නේ මොකක්ද? තොට බ්ලු තියා හුලන් පොම්පයක් ටොපාට ගහල හුලන් ගැහුවත් කෙලින් වෙන්නේ නැ කියල මම් මොන කරන්නද. දැන් අහනවා මේ නුලට මොනාද කලේ කියල.... මු අහන්නේ හරි ලාමක ටින්ටින් කතා නේ. දැන් මේ නුලට මොනවද කරන්න පුළුවන්. මෙතන පින්තුර දාන එක හරි ලොකු දෙයක් ද. තෝ නෙමේ සෙල්ලම් කරන්නේ. තොපි සහ මන් බලන් ඉඳල මෙතන ඇවිත් කියවන එක තමා කරන්නේ. තෝ මට වඩා කලේ කාගෙන මෙතන කියෙව්වා තමා. මට වැඩ නැති වෙලාවට මාත් අවා. මේ පුක එපා පැත්තකට වෙලා ඉන්න :rofl:
     
    aiyo ekekta ridila hari karadarayak ne :sorry: blue baluwada ahuwe ube profile name eka Blue-bat nisa athal ekata nathuwa wena magulkata neme :dull: muth meka sahena serious aran :dull: ubane paththakata wela inne nathuwa methana man dana ewata elli elli baila kiyewwe thread eka nathi wenawa arakai mekai dan mata paththakata wela innalu :confused: aai kiyanna thiyenne ubata man dana ewa penna beri nam pathtthakata wela dakke na wage hitapan.thread eka close kaloth aluth thread ekak danan iwarane.dan wath ellenne nathuwa hitahan :dull:
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උබල දෙන්න තාම ඔය මගුල නවත්තගත්තෙ නැත්ද?:sorry:
    අල්ලලා දාපන් බන්...ඔහෙ ඉන්න ටිකේ ආතල් එකේ ඉමු..:)
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    Ada Dilshan Misbahwa runout kare hariyatama..2005/6 VB series eke 1st final eke pora Damian Martinwa runout karapu widihatamai....:yes::yes::yes:Wenasa Martineta Dilshan kiyala thibbe man ubawa runout karanawa kiyala......:yes::yes:

    දිල්ෂාන් කොයිවෙලාව්ද එක Damian ට කියල තියෙන්නේ , වලියක් යන අතරතුරදී ද :dull: