෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ මේ යන විදිහට මට හිතෙනවා.. මේ පාර සෙමි ෆයිනල් එන රටවල් මෙහෙම වෙන්න පුලුවං කියලා..
    NZ , SA , ENG , SL

    pak ශුවර් නෑ හරියටම.. WI ගැන කියන් නබෑ උං ගැන කල්පනා කරනවට වඩා හොදටයි කාක්කන්ට ආප්ප කවනවා :oo:
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    NZ , SA , Pak , SL

    Pak එන එකක් නෑ බන් දැක්කා නේ උන් දඹුල්ලේ සෙල්ලම් කරපු හැටි :rofl: දඹුල්ලේ pitch aus pitch වලට ටිකක් සමානයි :yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    IND NADDA ? :confused::baffled::D
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බංගලිදේශයේ තියන්න හිටියේ :D

    eth echcharai thama ban mathakane Asia Cup ekai eeta issella ehe thibba series ekai :D:D

    උබලට මතකද ගියපාර ඔය රටවල් තුන එකතුවෙලා ගහපු තුන්කොන් එකේදි බන්ගලියො අපිට නෙලපු නෙලිල්ල...මම දැක්ක ලස්සනම එක්දින ඉනිමක් ක්‍රීඩා කලා සකිබ් අල් හසන්...:rolleyes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    updated.. ඊට කලිං උඹ කෝට් කරලා ;)

    :D:D

    උබලට මතකද ගියපාර ඔය රටවල් තුන එකතුවෙලා ගහපු තුන්කොන් එකේදි බන්ගලියො අපිට නෙලපු නෙලිල්ල...මම දැක්ක ලස්සනම එක්දින ඉනිමක් ක්‍රීඩා කලා සකිබ් අල් හසන්...:rolleyes:

    ow ban un indiawatath gahuwa nea :sorry: unta monawa unada danne na hari team work ekak na unge team eka eki awula :dull: සිංහලෙන් කියනවා නම් ක්‍රිඩකයෝ අති පන්ඩිතයි :yes::yes: පහුගිය ටිකෙත් සින් එකක් ගියේ අර ලංකාවෙන් ගිය coach කියන දේ උන් අහන්නේ නෑ කියලා :angry:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අඩෝ මේ යන විදිහට මට හිතෙනවා.. මේ පාර සෙමි ෆයිනල් එන රටවල් මෙහෙම වෙන්න පුලුවං කියලා..
    NZ , SA , ENG , SL

    pak ශුවර් නෑ හරියටම.. WI ගැන කියන් නබෑ උං ගැන කල්පනා කරනවට වඩා හොදටයි කාක්කන්ට ආප්ප කවනවා :oo:

    Pak එන එකක් නෑ බන් දැක්කා නේ උන් දඹුල්ලේ සෙල්ලම් කරපු හැටි :rofl: දඹුල්ලේ pitch aus pitch වලට ටිකක් සමානයි :yes::yes:

    ලෝකෙ මම දැකල තියෙන පුරෝකතනය කරන්න බැරිම ටීම් එක තමා පක්කු...:yes:
    දබුල්ලෙ පිච් එක වගේ එකක අනිත් ටීම් එකේ විකට් 10 ගන්නවා කියන එක උන්ට සුලු දෙයක්...උන්ගෙ බෝලර්ස්ල දිහා දැක්කම පේනවනෙ...තව උමා ගුල් එහෙම ආපුවාමත් බෝලින්ග් ලයිනප් එක ශක්තිමත් වෙනවා..:rolleyes:
    හුගාක් වෙලාවට උන්ගෙ ටීම් එක බිමට ඇදල දාන්නෙ උන්ගෙ බැට්ස්මන්ලා..(හුගක් වෙලාවට කියන්නෙ ඉතින් 100% වගේ විතරම තමා..:rofl:)
    මම නම් පෞද්ගලිකව කැමතියි ඉන්දියාවයි පක්කුයි සෙමි ෆයිනල් එන්නෙ නැත්නම්..උන් තමා අපේ බෝලර්ස්ලට හොදටම ගහන්නෙ..විශේශයෙන් මාලින්ගට:rolleyes:...ඉතින් උන් සෙමි ආවෙ නැත්නම් අපිට ඉස්සරහට යන්න සෑහෙන්න ලේසි වෙනවා:D..ඒත් ඉන්දියාවට ඕනෙ විදිහට පිච් හදන නිසා ඉන්දියාව අයින් වෙන එකක් නම් නෑ..:sorry:
    අනිත් එක ද.අප්‍රිකාව එයි කියල නම් මට ශුවර් එකක් නෑ..:dull:
     
    :yes::yes:
     
    BCCI eka CA salli walata aranda ?
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    mama kiyanne sl .in.au. nz
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :D:D

    ow ban un indiawatath gahuwa nea :sorry: unta monawa unada danne na hari team work ekak na unge team eka eki awula :dull: සිංහලෙන් කියනවා නම් ක්‍රිඩකයෝ අති පන්ඩිතයි :yes::yes: පහුගිය ටිකෙත් සින් එකක් ගියේ අර ලංකාවෙන් ගිය coach කියන දේ උන් අහන්නේ නෑ කියලා :angry:

    උබ ඔය කියන්නෙ මම කියන සීරීස් එක නෙවෙයි...:eek:
    උබ ඔය කියන්නෙ තිරිමාන්නයා එක්දින වරම් දිනා ගත්තු සීරීස් එක..ලන්කාව ඉන්දියාව හා බන්ගලි ගහපු එක...:dull:(2010 මට මතක විදිහට..:oo:)
    මම කියන්නෙ ලන්කාවයි බන්ගලියොයි සිම්බාබ්වෙයි ගහපු එක ගැන..අර ෆයිනල් එකේ අපේ උන්ගෙ විකට් 5ක් යන්නෙ ලකුනු 6කට අන්තිමට මුරලි හතරවටේට වනලා අපිව දිනවන්නෙ ඒ සීරීස් එක ගැන..:rolleyes:(2007-2008 මට මතක හැටියට..:oo:)
    ඔව් බන් ඔය පොයන්නලාගෙ මෝඩ කම නිසා තමයි මෙච්චරකල් තැනකට එන්න බැරිවෙලා තියෙන්නෙ:angry:...මැච් එක දිනන්න යන්නෙ 4,6 එව්වගෙන්මයි:rofl:....අනික ගන්නෙත් ක්‍රවුඩ් එකේ චියර් එකට..:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    :rolleyes:

    BCCI eka CA salli walata aranda ?

    තේරුනේ නෑ..:confused:

    mama kiyanne sl .in.au. nz

    අනේ මන්දා තාම ඒ ගැන කියන්න කල් වැඩියි වගේ නේද?:baffled:අපි නැකැත් අය්යගෙන් අහලා බලමුද මේ පාර කවුද කප් එක ගන්නෙ කියලා...පොර බොරු කියනවද ඇත්ත කියනවද කියලා අපිට හොයා ගත්තත් හැකියි..:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    උබ ඔය කියන්නෙ මම කියන සීරීස් එක නෙවෙයි...:eek:
    උබ ඔය කියන්නෙ තිරිමාන්නයා එක්දින වරම් දිනා ගත්තු සීරීස් එක..ලන්කාව ඉන්දියාව හා බන්ගලි ගහපු එක...:dull:(2010 මට මතක විදිහට..:oo:)
    මම කියන්නෙ ලන්කාවයි බන්ගලියොයි සිම්බාබ්වෙයි ගහපු එක ගැන..අර ෆයිනල් එකේ අපේ උන්ගෙ විකට් 5ක් යන්නෙ ලකුනු 6කට අන්තිමට මුරලි හතරවටේට වනලා අපිව දිනවන්නෙ ඒ සීරීස් එක ගැන..:rolleyes:(2007-2008 මට මතක හැටියට..:oo:)
    ඔව් බන් ඔය පොයන්නලාගෙ මෝඩ කම නිසා තමයි මෙච්චරකල් තැනකට එන්න බැරිවෙලා තියෙන්නෙ:angry:...මැච් එක දිනන්න යන්නෙ 4,6 එව්වගෙන්මයි:rofl:....අනික ගන්නෙත් ක්‍රවුඩ් එකේ චියර් එකට..:P

    ෆට්ට වැඩර් කෙනෙක් නෙහ් මෙයා....මන් අයි මෙහෙම සීන් එකක් දන්නේ....ඔයාට ඔන්න මන් ගානේ රේප් 5 දුන්නා හොදේ...හැබැයි 1000 වත් දෙන්න වටිනවා...සැහෙන්ට මහන්සි වෙලා
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ෆට්ට වැඩර් කෙනෙක් නෙහ් මෙයා....මන් අයි මෙහෙම සීන් එකක් දන්නේ....ඔයාට ඔන්න මන් ගානේ රේප් 5 දුන්නා හොදේ...හැබැයි 1000 වත් දෙන්න වටිනවා...සැහෙන්ට මහන්සි වෙලා

    අනේ බොරු නොකියා ඉදහන් බන්...උබ මට ආයෙ රෙප් දෙන්නෙ කොහොමද ඊයෙද කොහෙද දීලා..:P
    ඕකට මොන මහන්සියක්ද බන්....ඔය සීරීස් දෙකම මට ටිකක් මතකයි..ඒ නිසා හොයන්න යන්න උනේ නෑ..:dull: