අඩෝ මේ යන විදිහට මට හිතෙනවා.. මේ පාර සෙමි ෆයිනල් එන රටවල් මෙහෙම වෙන්න පුලුවං කියලා..
NZ , SA , Pak , SL
දඹුල්ලේ pitch aus pitch වලට ටිකක් සමානයි 

updated.. ඊට කලිං උඹ කෝට් කරලාPak එන එකක් නෑ බන් දැක්කා නේ උන් දඹුල්ලේ සෙල්ලම් කරපු හැටිදඹුල්ලේ pitch aus pitch වලට ටිකක් සමානයි
![]()

අඩෝ මේ යන විදිහට මට හිතෙනවා.. මේ පාර සෙමි ෆයිනල් එන රටවල් මෙහෙම වෙන්න පුලුවං කියලා..
NZ , SA , ENG , SL
pak ශුවර් නෑ හරියටම.. WI ගැන කියන් නබෑ උං ගැන කල්පනා කරනවට වඩා හොදටයි කාක්කන්ට ආප්ප කවනවා![]()

ow ow hector massina SLC eke wada karanne![]()

)බංගලිදේශයේ තියන්න හිටියේ![]()
eth echcharai thama ban mathakane Asia Cup ekai eeta issella ehe thibba series ekai![]()

updated.. ඊට කලිං උඹ කෝට් කරලා![]()

උබලට මතකද ගියපාර ඔය රටවල් තුන එකතුවෙලා ගහපු තුන්කොන් එකේදි බන්ගලියො අපිට නෙලපු නෙලිල්ල...මම දැක්ක ලස්සනම එක්දින ඉනිමක් ක්රීඩා කලා සකිබ් අල් හසන්...![]()
unta monawa unada danne na hari team work ekak na unge team eka eki awula
සිංහලෙන් කියනවා නම් ක්රිඩකයෝ අති පන්ඩිතයි 
පහුගිය ටිකෙත් සින් එකක් ගියේ අර ලංකාවෙන් ගිය coach කියන දේ උන් අහන්නේ නෑ කියලා 
අඩෝ මේ යන විදිහට මට හිතෙනවා.. මේ පාර සෙමි ෆයිනල් එන රටවල් මෙහෙම වෙන්න පුලුවං කියලා..
NZ , SA , ENG , SL
pak ශුවර් නෑ හරියටම.. WI ගැන කියන් නබෑ උං ගැන කල්පනා කරනවට වඩා හොදටයි කාක්කන්ට ආප්ප කවනවා![]()
Pak එන එකක් නෑ බන් දැක්කා නේ උන් දඹුල්ලේ සෙල්ලම් කරපු හැටිදඹුල්ලේ pitch aus pitch වලට ටිකක් සමානයි
![]()

)
...ඉතින් උන් සෙමි ආවෙ නැත්නම් අපිට ඉස්සරහට යන්න සෑහෙන්න ලේසි වෙනවා
..ඒත් ඉන්දියාවට ඕනෙ විදිහට පිච් හදන නිසා ඉන්දියාව අයින් වෙන එකක් නම් නෑ..

ලෝකෙ මම දැකල තියෙන පුරෝකතනය කරන්න බැරිම ටීම් එක තමා පක්කු...
දබුල්ලෙ පිච් එක වගේ එකක අනිත් ටීම් එකේ විකට් 10 ගන්නවා කියන එක උන්ට සුලු දෙයක්...උන්ගෙ බෝලර්ස්ල දිහා දැක්කම පේනවනෙ...තව උමා ගුල් එහෙම ආපුවාමත් බෝලින්ග් ලයිනප් එක ශක්තිමත් වෙනවා..
හුගාක් වෙලාවට උන්ගෙ ටීම් එක බිමට ඇදල දාන්නෙ උන්ගෙ බැට්ස්මන්ලා..(හුගක් වෙලාවට කියන්නෙ ඉතින් 100% වගේ විතරම තමා..)
මම නම් පෞද්ගලිකව කැමතියි ඉන්දියාවයි පක්කුයි සෙමි ෆයිනල් එන්නෙ නැත්නම්..උන් තමා අපේ බෝලර්ස්ලට හොදටම ගහන්නෙ..විශේශයෙන් මාලින්ගට...ඉතින් උන් සෙමි ආවෙ නැත්නම් අපිට ඉස්සරහට යන්න සෑහෙන්න ලේසි වෙනවා

අනිත් එක ද.අප්රිකාව එයි කියල නම් මට ශුවර් එකක් නෑ..![]()

ow ban un indiawatath gahuwa neaunta monawa unada danne na hari team work ekak na unge team eka eki awula
සිංහලෙන් කියනවා නම් ක්රිඩකයෝ අති පන්ඩිතයි
පහුගිය ටිකෙත් සින් එකක් ගියේ අර ලංකාවෙන් ගිය coach කියන දේ උන් අහන්නේ නෑ කියලා
![]()

(2010 මට මතක විදිහට..
)
(2007-2008 මට මතක හැටියට..
)
...මැච් එක දිනන්න යන්නෙ 4,6 එව්වගෙන්මයි
....අනික ගන්නෙත් ක්රවුඩ් එකේ චියර් එකට..

BCCI eka CA salli walata aranda ?

mama kiyanne sl .in.au. nz
අපි නැකැත් අය්යගෙන් අහලා බලමුද මේ පාර කවුද කප් එක ගන්නෙ කියලා...පොර බොරු කියනවද ඇත්ත කියනවද කියලා අපිට හොයා ගත්තත් හැකියි..
උබ ඔය කියන්නෙ මම කියන සීරීස් එක නෙවෙයි...
උබ ඔය කියන්නෙ තිරිමාන්නයා එක්දින වරම් දිනා ගත්තු සීරීස් එක..ලන්කාව ඉන්දියාව හා බන්ගලි ගහපු එක...(2010 මට මතක විදිහට..
)
මම කියන්නෙ ලන්කාවයි බන්ගලියොයි සිම්බාබ්වෙයි ගහපු එක ගැන..අර ෆයිනල් එකේ අපේ උන්ගෙ විකට් 5ක් යන්නෙ ලකුනු 6කට අන්තිමට මුරලි හතරවටේට වනලා අපිව දිනවන්නෙ ඒ සීරීස් එක ගැන..(2007-2008 මට මතක හැටියට..
)
ඔව් බන් ඔය පොයන්නලාගෙ මෝඩ කම නිසා තමයි මෙච්චරකල් තැනකට එන්න බැරිවෙලා තියෙන්නෙ...මැච් එක දිනන්න යන්නෙ 4,6 එව්වගෙන්මයි
....අනික ගන්නෙත් ක්රවුඩ් එකේ චියර් එකට..
ෆට්ට වැඩර් කෙනෙක් නෙහ් මෙයා....මන් අයි මෙහෙම සීන් එකක් දන්නේ....ඔයාට ඔන්න මන් ගානේ රේප් 5 දුන්නා හොදේ...හැබැයි 1000 වත් දෙන්න වටිනවා...සැහෙන්ට මහන්සි වෙලා