අනේ බොල නාකියො..උබට කොච්චර බැන්නත් උබ නැති උනාමත් පාලුයි කිරිබන්ඩය්යෙ..
![]()

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15 න් පහළ ප්‍රීමා දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ කොළඹ දකුණ ‘ඒ’ කණ්ඩායමේ සජිත් සමීර විසින් රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායමට එරෙහිව පන්දු 139 කදී ලකුණු 235 ක් ලබා ගැනීමට සමත් විය.
දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහලේ ඉගෙනුම ලබන සජිත් සමීර දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයකු වේ. ආරම්භක පිතිකරුවකු ලෙස පිටියට පැමිණි සජිත් සිය ලකුණු 235 සඳහා හතරේ පහර 18 ක් සහ හයේ පහර 17 ක් ඇතුළත් කළේය.
සජිත්ගේ මෙම විශිෂ්ට ඉනිම හේතුවෙන් කොළඹ දකුණ ‘ඒ’ කණ්ඩායම ඕවර 43 කදී ලකුණු 370 ක් ලබා ගත් අතර රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම ලකුණු 93 කට සීමා විය. පන්දු යැවීමෙන්ද දක්ෂතා දැක්වූ සජිත් ලකුණු 8 කට කඩුලූ තුනක් බිද දැමීමය.
කොළඹ දකුණ ‘ඒ’ ඕවර 43 කදී කඩුලූ 7 ට ලකුණු 370 යි.
(සජිත් සමීර 235, නිෂිත අභිලාෂ් 36, දිලිප් ගුණරත්න 38, නිශාන් මධුෂංක නොදැවී 27 යි.)
රත්නපුර දිස්ති‍්‍රක් පිල ඕවර 43 කදී කඩුලූ 9 ට ලකුණු 93 යි.
(ආකාශ් මලින්ද 21, තිමිර කාශ්‍යප 20, නුවනිදු ප්‍රනාන්දු 9/3, සජිත් සමීර 8/3 යි.)