෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15 න් පහළ ප‍්‍රීමා දිස්ත‍්‍රික් ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ දකුණ ‘ඒ’ කණ්ඩායමේ සජිත් සමීර විසින් රත්නපුර දිස්ත‍්‍රික් කණ්ඩායමට එරෙහිව පන්දු 139 කදී ලකුණු 235 ක් ලබා ගැනීමට සමත් විය.
    දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහලේ ඉගෙනුම ලබන සජිත් සමීර දක්‍ෂ තුන් ඉරියව් ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු වේ. ආරම්භක පිතිකරුවකු ලෙස පිටියට පැමිණි සජිත් සිය ලකුණු 235 සඳහා හතරේ පහර 18 ක් සහ හයේ පහර 17 ක් ඇතුළත් කළේය.
    සජිත්ගේ මෙම විශිෂ්ට ඉනිම හේතුවෙන් කොළඹ දකුණ ‘ඒ’ කණ්ඩායම ඕවර 43 කදී ලකුණු 370 ක් ලබා ගත් අතර රත්නපුර දිස්ත‍්‍රික් කණ්ඩායම ලකුණු 93 කට සීමා විය. පන්දු යැවීමෙන්ද දක්‍ෂතා දැක්වූ සජිත් ලකුණු 8 කට කඩුලූ තුනක් බිද දැමීමය.

    කොළඹ දකුණ ‘ඒ’ ඕවර 43 කදී කඩුලූ 7 ට ලකුණු 370 යි.
    (සජිත් සමීර 235, නිෂිත අභිලාෂ් 36, දිලිප් ගුණරත්න 38, නිශාන් මධුෂංක නොදැවී 27 යි.)

    රත්නපුර දිස්ති‍්‍රක් පිල ඕවර 43 කදී කඩුලූ 9 ට ලකුණු 93 යි.
    (ආකාශ් මලින්ද 21, තිමිර කාශ්‍යප 20, නුවනිදු ප‍්‍රනාන්දු 9/3, සජිත් සමීර 8/3 යි.)

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    මොන හු...:eek::eek:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Finn to Kohli, OUT, short ball, Kohli was coming down the wicket, tries to hook, gets it high in the air and is taken at deep square! Huge strike for England. Kohli in absolutely no control at all of the stroke, lobbed it up, deep square charged in a held a very good catch sliding forward
    V Kohli c Hales b Finn 66 (54m 41b 9x4 1x6) SR: 160.97

    athi yantam.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15 න් පහළ ප‍්‍රීමා දිස්ත‍්‍රික් ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ දකුණ ‘ඒ’ කණ්ඩායමේ සජිත් සමීර විසින් රත්නපුර දිස්ත‍්‍රික් කණ්ඩායමට එරෙහිව පන්දු 139 කදී ලකුණු 235 ක් ලබා ගැනීමට සමත් විය.
    දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහලේ ඉගෙනුම ලබන සජිත් සමීර දක්‍ෂ තුන් ඉරියව් ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු වේ. ආරම්භක පිතිකරුවකු ලෙස පිටියට පැමිණි සජිත් සිය ලකුණු 235 සඳහා හතරේ පහර 18 ක් සහ හයේ පහර 17 ක් ඇතුළත් කළේය.
    සජිත්ගේ මෙම විශිෂ්ට ඉනිම හේතුවෙන් කොළඹ දකුණ ‘ඒ’ කණ්ඩායම ඕවර 43 කදී ලකුණු 370 ක් ලබා ගත් අතර රත්නපුර දිස්ත‍්‍රික් කණ්ඩායම ලකුණු 93 කට සීමා විය. පන්දු යැවීමෙන්ද දක්‍ෂතා දැක්වූ සජිත් ලකුණු 8 කට කඩුලූ තුනක් බිද දැමීමය.

    කොළඹ දකුණ ‘ඒ’ ඕවර 43 කදී කඩුලූ 7 ට ලකුණු 370 යි.
    (සජිත් සමීර 235, නිෂිත අභිලාෂ් 36, දිලිප් ගුණරත්න 38, නිශාන් මධුෂංක නොදැවී 27 යි.)

    රත්නපුර දිස්ති‍්‍රක් පිල ඕවර 43 කදී කඩුලූ 9 ට ලකුණු 93 යි.
    (ආකාශ් මලින්ද 21, තිමිර කාශ්‍යප 20, නුවනිදු ප‍්‍රනාන්දු 9/3, සජිත් සමීර 8/3 යි.)

    katha gahillakne mewa wicket eka issara
    eka camarawak daala video karanna oni
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Finn to Jadeja, 1 run, OUT, clears the front leg and tries to clear the leg side, nothing like a proper connection, it rolls out to deep square and oh dear, Jadeja wants a second that isn't there in a month of Sunday's, sent back from Dhoni, the throws comes into the bowler's end and Jadeja is easily run out. Never a second available, Dhoni with the correct call and Jadeja throws his wicket away, bonus for England
    RA Jadeja run out 7 (4b 1x4 0x6) SR: 175.00
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පට්ට මැච් එක යකෝ

    India 177/5 (19.5/20 ov)
    India require another 4 runs with 5 wickets and 1 ball remaining