෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    කුසල් පෙරේරා වුනත් මැච් 21 ක් සෙල්ලම් කරලා ලකුණු 300යි ගහලා තියෙන්නේ.ඔහුත් සමගම ආපු සමකාලිනයෙක් වන ෂිකහාර් ඩවාන් ගේ තත්වය ඊට වඩා ඉහළයි.
    කුසල් ලකුණු 6 කින් ලකුණු ලබා ගැනීම ආරම්භ කරලා තවත් 4 ඒවා 2ක් ගහලා අවුට් වෙනවා.ඒක හරියන් නෑ වන්ඩේ ක්‍රිකට් වලට.දිගු ඉනිමකට කවදාවත් කුසල් ගිහිල්ලා නෑ මේ වෙනකම්.
    ඊළග වර්ල්ඩ් කප් එකට තව අවුරුද්දයි තියෙන්නේ.අපිට තාම ටීම් එකක් හදාගන්න බැරිවෙලා.
    අනිවාර්යෙන්ම වන්ඩේ ටීම් එකේ ඉන්න ඕනී කෙනෙක් තමයි උපුල් තරංග.ඔහු ආසියානු කුසලාන සංචිතයේ නෑ.
    t20 වර්ල්ඩ් කප් එකට දාලා.
    හැබැයි වන්ඩේ වලට නම් ඔහු ඇත්තට ම හොදයි.
    තරංග පහුගිය කාලේ අවුට්ස්වින්ගර් පන්දුවට නිකම්ම අහුවුණා.ඒත් අන්තිමට ගහපු මැච් 3 ම අංක 6 ගහලා ලකුණු 40 ට වැඩියෙන් ඒ මැච් 3 ම ගැහුවා.
    අපේ ක්‍රිකට් විනාශ කලේ තේරීම් කමිටුව.
    ගොඩක් ලංකාවේ fansla කුසල් බැට් කරනවා බලන්න ආසයි.බොරු කියන්නේ මොකටද මාත් එහෙමයි.පහුගිය මැච් දෙකේ මම දැකපු දෙයක් තමයි කුසල් අවුට් වුනේ තනියම ගහන්න ගිහිං.මොකද අනික් පැත්තේ ඩිල්ෂාන් බෝලේ බැට් එකේ වද්දගන්න බැරුව හිර වුනා.අනික් එක මිනිහගෙ cut එක.risk එකක් ගන්න දෙපාරක් හිතන්නෙ නෑ.කට්ටියට මතකද දන්නෙ නෑ.පක්කොත් එක්කත් එකම විදියට දෙපාරක් අවුට් වුනා off එකේ ආපු බෝලෙකට අතටම ගහල.coverටද කොහෙද.

    ඔය උපුල් අංක 6 ගහපු මැච් ටික මටත් මතකයි.ඊට පස්සෙ උපුල්ට චාන්ස් හම්බ වුනා සෑහෙන්න.අන්තිමට ටීම් එකෙන් අයින් කරපු එක සාදාරනයි කියලයි මට හිතෙන්නේ.හැබැයි එහෙම කියල ඊට වඩා දුර්වල විදියට සෙල්ලම් කරන ක්‍රීඩකයෙක් තරුණයි තරුණයි කියා කියා කණ්ඩායමේ තියාගෙන ඉන්න එකටනම් එකඟවෙන්න බෑ තමයි.

    උපුල්ව T20 ලෝක කුසලාන සංචිතයට නම් කරලා නෑ මචෝ මං දන්නා තරමින්.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඒක නිසා වැරදි සිද්ද වෙද්දි අම්මා මුත්තා මතක් කරලා බනින්නේ නැතුව අඩුපාඩු කතාකරන්න.. අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න තල්ලුවක් දෙන්න.. මොකද අපිට තියෙන්නේ ක්‍රිකට් විතරයි..

    මේක දැක්කම මාර guilty හැගීමක් ආව මචං.උඹ මේක දැම්මේ මම කලින් දාපු පෝස්ට් එකටනං මම දෙයක් කියන්නම්.මම කාගේවත් අම්මට තාත්තට බනින්නෙ නෑ.cricketerslaගේ නෙමෙයි මොකාගෙ වුනත්.කුණුහරප භාවිතේකුත් නෑ.ඒක මේකේ මගෙ post බැලුවොත් තේරෙයි.එහෙම කියල මං හොඳයි කියනවා නෙමෙයි.මං අරක දැම්මේ සමහර උන් බනින හැටි මතක් වෙලා.ආතල් එකට.ඒ සිද්දිය බොරුයි කියල උඹට කියන්න බෑනේ.කොහොමවුනත් උඹ කියල තියන දේට 200%ක් එකඟයි.:):)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    චන්දිමාල්ට තරම් චාන්ස් හම්බ උන කෙනෙක් අපේ ක්‍රිකට් ඉතිහාසෙවත් නැතුව ඇති.. ඒ තරම් චාන්ස් දීලත් හරි වැඩක් ගත්තේ නැති කෙනෙකුත් නැහැ.. ඒත් අපේ බලධාරීන් තවමත් විශ්වාසය තියාගෙන ඉන්නේ.. ඒකේ වරදක් නැහැ.. මොකද චන්දිමාල්ගේ දක්ෂතාවය ගැන කාටවත් සැකයක් නැහැ.. ප්‍රශ්නේ තියෙන්නේ පිට්ටනියෙදි ලකුනු එන්නේ නැහැ.. මමත් හිතනවා ටික කාලෙකට එලියෙන් තියලා ලකුනු ගහලා ආයෙත් ඇතුලට ගත්තනම් හොඳයි කියලා.. මොකද තව දක්ෂ කොල්ලෝ ගොඩක් බලාගෙන ඉන්නවා.. චන්දිමාල් කැප්ටන් කරපු එකට මම එදත් කැමති නෑ.. අදත් කැමති නෑ.. ඒක වැරදි තීරණයක්.. කල් වැඩී..
    ekatama ban math kiyanne :baffled::baffled:
    mun mak karanawada manda mu lords wala gahapu 100 tama apita matakai :(
    eth kotanada waradda muge :oo:
    tikak domestic gassala ai form unama gaththanam hari :)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ගොඩක් ලංකාවේ fansla කුසල් බැට් කරනවා බලන්න ආසයි.බොරු කියන්නේ මොකටද මාත් එහෙමයි.පහුගිය මැච් දෙකේ මම දැකපු දෙයක් තමයි කුසල් අවුට් වුනේ තනියම ගහන්න ගිහිං.මොකද අනික් පැත්තේ ඩිල්ෂාන් බෝලේ බැට් එකේ වද්දගන්න බැරුව හිර වුනා.අනික් එක මිනිහගෙ cut එක.risk එකක් ගන්න දෙපාරක් හිතන්නෙ නෑ.කට්ටියට මතකද දන්නෙ නෑ.පක්කොත් එක්කත් එකම විදියට දෙපාරක් අවුට් වුනා off එකේ ආපු බෝලෙකට අතටම ගහල.coverටද කොහෙද.

    ඔය උපුල් අංක 6 ගහපු මැච් ටික මටත් මතකයි.ඊට පස්සෙ උපුල්ට චාන්ස් හම්බ වුනා සෑහෙන්න.අන්තිමට ටීම් එකෙන් අයින් කරපු එක සාදාරනයි කියලයි මට හිතෙන්නේ.හැබැයි එහෙම කියල ඊට වඩා දුර්වල විදියට සෙල්ලම් කරන ක්‍රීඩකයෙක් තරුණයි තරුණයි කියා කියා කණ්ඩායමේ තියාගෙන ඉන්න එකටනම් එකඟවෙන්න බෑ තමයි.

    උපුල්ව T20 ලෝක කුසලාන සංචිතයට නම් කරලා නෑ මචෝ මං දන්නා තරමින්.
    upula gahannema na ban u lada wagene :baffled::baffled:
    mamath asa kusal gahanawa dakinna mokada wkt eka watunath u gahala yanne authin ena ekata presure ekak na mokada run rate eka wadi etakota
    upula out wenakota run rate ekath na ilagata ena ekata marta presure ekak tiyenen ban :angry:
    kusal tama off eke shot power madi man hithanne
    minihata hadenna ona taram kal tiyenawa :)
    api balamu
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    1959351_669976859705210_1550188178_n.jpg
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ගොඩක් ලංකාවේ fansla කුසල් බැට් කරනවා බලන්න ආසයි.බොරු කියන්නේ මොකටද මාත් එහෙමයි.පහුගිය මැච් දෙකේ මම දැකපු දෙයක් තමයි කුසල් අවුට් වුනේ තනියම ගහන්න ගිහිං.මොකද අනික් පැත්තේ ඩිල්ෂාන් බෝලේ බැට් එකේ වද්දගන්න බැරුව හිර වුනා.අනික් එක මිනිහගෙ cut එක.risk එකක් ගන්න දෙපාරක් හිතන්නෙ නෑ.කට්ටියට මතකද දන්නෙ නෑ.පක්කොත් එක්කත් එකම විදියට දෙපාරක් අවුට් වුනා off එකේ ආපු බෝලෙකට අතටම ගහල.coverටද කොහෙද.

    ඔය උපුල් අංක 6 ගහපු මැච් ටික මටත් මතකයි.ඊට පස්සෙ උපුල්ට චාන්ස් හම්බ වුනා සෑහෙන්න.අන්තිමට ටීම් එකෙන් අයින් කරපු එක සාදාරනයි කියලයි මට හිතෙන්නේ.හැබැයි එහෙම කියල ඊට වඩා දුර්වල විදියට සෙල්ලම් කරන ක්‍රීඩකයෙක් තරුණයි තරුණයි කියා කියා කණ්ඩායමේ තියාගෙන ඉන්න එකටනම් එකඟවෙන්න බෑ තමයි.

    උපුල්ව T20 ලෝක කුසලාන සංචිතයට නම් කරලා නෑ මචෝ මං දන්නා තරමින්.

    ekatama ban math kiyanne :baffled::baffled:
    mun mak karanawada manda mu lords wala gahapu 100 tama apita matakai :(
    eth kotanada waradda muge :oo:
    tikak domestic gassala ai form unama gaththanam hari :)

    ඔතන මං කුසල්ව නෙමෙයි මචං තරුණයි තරුණයි කියා කියා කණ්ඩායමේ තියාගෙන ඉන්නවා කියල තියෙන්නෙ
    If_you_know_what_I_mean.jpeg
     
    laky69

    Member
    Mar 23, 2010
    137
    6
    0
    කුසල් පෙරේරා වුනත් මැච් 21 ක් සෙල්ලම් කරලා ලකුණු 300යි ගහලා තියෙන්නේ.ඔහුත් සමගම ආපු සමකාලිනයෙක් වන ෂිකහාර් ඩවාන් ගේ තත්වය ඊට වඩා ඉහළයි.
    කුසල් ලකුණු 6 කින් ලකුණු ලබා ගැනීම ආරම්භ කරලා තවත් 4 ඒවා 2ක් ගහලා අවුට් වෙනවා.ඒක හරියන් නෑ වන්ඩේ ක්‍රිකට් වලට.දිගු ඉනිමකට කවදාවත් කුසල් ගිහිල්ලා නෑ මේ වෙනකම්.
    ඊළග වර්ල්ඩ් කප් එකට තව අවුරුද්දයි තියෙන්නේ.අපිට තාම ටීම් එකක් හදාගන්න බැරිවෙලා.
    අනිවාර්යෙන්ම වන්ඩේ ටීම් එකේ ඉන්න ඕනී කෙනෙක් තමයි උපුල් තරංග.ඔහු ආසියානු කුසලාන සංචිතයේ නෑ.
    t20 වර්ල්ඩ් කප් එකට දාලා.
    t20 ගහන්න උපුල් තරංග අනේ මන්දා?

    හැබැයි වන්ඩේ වලට නම් ඔහු ඇත්තට ම හොදයි.
    තරංග පහුගිය කාලේ අවුට්ස්වින්ගර් පන්දුවට නිකම්ම අහුවුණා.ඒත් අන්තිමට ගහපු මැච් 3 ම අංක 6 ගහලා ලකුණු 40 ට වැඩියෙන් ඒ මැච් 3 ම ගැහුවා.
    අපේ ක්‍රිකට් විනාශ කලේ තේරීම් කමිටුව.

    එකෙන්ම එකඟයි මචන් උබේ කතාවට :yes: බන්ගලියො කොයි වෙලෙත් බලන්නේ 6ක් 4ක් ගහල ක්‍රවුඩ් එක ෆෝම් කරල සිඟිති ආතල් එකක් දෙන්න... නමුත් තව උනුත් සමහර වෙලාවට ඉවසීමෙන් ගහනව :nerd: කුසල් ගහන්නේ මැච් එකේ ලාස්ට් ඕවර් එකට ගහනව වගේ පුදුම කලබලයක් තියෙන්නේ :angry: අනික කොච්චර 6 ය 4 ගැහුවත් වැඩක් නෑ ඉනිමක් ගොඩනගන්න බැරි නම් :no: අනික කුසල් සනත්ගෙ පාරවල් ගැහුවට මේ විදියට සනාගෙ අහලකින්වත් තියන්න බෑ කියල තමයි මගේ නම් අදහස :dull: මෙතනදි තරන්ග එක්කත් බලනකොට තරංග ටීම් එකේ ඉන්නම ඕනෙ ක්‍රීඩකයෙක් ඒ වගේම ජීවන් මෙන්ඩිස් , අකිල දනන්ජය වගේ අයටත් ප්ලේස් එකක් දෙනවනම් හොඳයි:rolleyes:
     
    Last edited: