෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡංගි මාල් කපලා කුසල්ට චාන්ස් එකක් දුන්න නම් හොදයි .රංගන වෙනුවට මෙන්ඩිස් නම් හරියන්නේ න‍ෑ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ස්ලෝ ටර්නින් විකට් එකක් ලු හදල තියෙන්නේ රංගන නැතුව නම් අපිට අමාරු වෙයි .
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture037.jpg

    Capture038.jpg

    මේ පාර අන්ඩර් 19 වර්ල්ඩ් කප් එකේදී අපේ කට්ටිය වැඩ පෙන්නයිද?
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!

    ඔහොම තමයි පොඩි ඕස්ට්‍රේලියන් ටීම් මෙහෙ ආපුවහම වෙන දේවල්...උන්ගෙ U-19 ටීම් අපේ එවුන්ගෙ තරං හොඳ නෑ..ඒත් අවු.20-22 කාලෙදි Shield cricket ගහල මාරම මාර improve වීමක් වෙනව..මතකද.. 2000හෙ ලංකාවෙ U-19 World Cup එක තියෙනකොට ඕස්ට්‍රේලියාවෙ captain වෙලා ආවෙ Michael Clerk...:yes::yes:ලංකාවත් එක්ක first round match එකේ..උන් හොල්මං උනා බෝලෙ ටිකක් spin වෙද්දි..87ට all out ..Clerk ගියා series ක මැදම New South Wales team එකට තේරිල Shield ගහන්ට..පොඩි උන්ට කොහොමත් මෙහෙ අමාරුයි..:yes::yes:
    අපේ එවුන් කයිෆ් captain හිටිය..,යුවරාජ් සිංග් හිටිය Indian team එකෙන් final කෑව...:growl::growl:
    අපි ඒ U-19 team එකෙන් වැඩ ගත්තෙ නෑ..Ian Daniels,මලින්ත ගජනායක,රනිල් ධම්මික ඉද්දි chance දුන්නෙ කාටද...?මුබාරක්ටයි..මුතුමුදලිගේ පුෂ්පකුමාරටයි...අනේ මන්ද...:eek::eek:
    ලොකුම Scene එක Tournament එක මැදදිම මුතුමුදලිය පකිස්තාන් series එකේ squad එකට දැම්ම එක...මුබාරක්ට තාම chance දෙනවනෙ..ප්‍රභාත් නිස්සංක නං අපරාදෙ..Injured උනානේ..ඌ Giraffe වගේ..ඇම්බ්‍රෝස් කෙනෙක් හදන්ට තිබ්බ ලංකාවෙන්...;):eek::shocked::lol:
    Ian Daniels හරියට හැදුවනං එළ ටෙස්ට් බැටෙක් ..ගජනායක හැදුවනං පොර මැතිව්ස්ට කලින් ලංකාවෙ Captain.....ගොං හරක් වැඩ කෑව...:no::no:
    දැං U-19 team ෂුවර් නෑ..ලංකාව ඉතිහාසෙම එක පාරයි ඉන්දියාවට ගැහුවෙ...බංගලියොන්ගෙන් කකා ඉඳල තලේබාන්ලගෙනුත් කෑවෙ ලගදී..ඒත් පක්කොත් කෑවනේ උන්ගෙන් රෙදි ගැලවෙන්ට...
    බලමුකෝ....;);)
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    බලමුකෝ....;);)[/SIZE]

    ඉයන් ඩැනියල් ට නම් ලංකාවේ හරක් මාරම බලු වැඩේ කලේ. ඔතන සෙට් එකේ මම දන්න ක්ලබ් ගහපු තව අයියා කෙනෙක් හිටියා ඉයන් ඩැනියල් එක්ක එකට ක්ලබ් ගහපු. ඌ බෝල් කලා මචන් ෆේසි කෙනෙක්. උගේ තිබ්බ විශේශත්වේ ඌ දුවන් ඇවිත් අත් දෙකෙන්ම බෝල් කරන්න පුලුවන් කමක් තිබ්බ එකෙක්. මම ඌ ගැන දන්නේ ඌ ඉන්න කාලේ අපේ ඉස්කෝලේ ක්‍රිකට් වලින් ගොඩක් උඩට ගිය නිසා. ඉස්කෝලේ එච්චර ලොකු එකක් නෙමෙයි. ඌ කියපු විදිහට ක්ලබ් ගහද්දි ටැමිල් යූනියන් එකේ මුත්තයියා ටීම් කැපා ඉඳලා තියෙන්නේ. මැච් 3 ක් එක දිගට දිල්හාර ෆේල් වෙද්දි මූට එක චාන්ස් එකක් නොදී අනික් දෙකටත් දිල්හාරවා දාලා. ඌ කිව්වේ පොඩි පොඩි ඉස්කෝල වලින් එන උන්ට කැපිල්ල ලු ක්ලබ් වල හෙනට. උන්ට කතා කරන්නේ ඉස්කෝලේ නමින් මිසක් උන්ගේ නම් වලින් නෙමෙයිලු. ඌටයි ඉයන් ඩැනියල්ටයි කිව්වා ඒ කාලේ වැඩියෙන්ම කැපිලි තිබ්බේ. පොර බෝල් කරද්දි ගහන එකාට හොයා ගන්න බෑ මූ මොන අතින් දායිද කියලා අත් දෙකෙන්ම දාන්න පුලුවන් නිසා.. ඌ කළකිරිලා ක්‍රිකට් වලින් අයින් උනා. ඒ උනාට ඌ දැන් මීගමුවේ තියෙන බැංකුවක මැනේජර් කෙනෙක්. ලොල්.
     
    May 19, 2013
    1,864
    81
    0

    බෝල් දාන අත මාරු කරන්න බෑ නේද අම්පයර්ට නොකිය? හෂාන් එක පාරක් බෝල් කරා අත් දෙකෙන්ම
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125

    Me kiyala tiyena eke podi awulak tiyenawa mach.ehema uta hithena athin ball karanna ba.ball karana yaddi api umpireta kiyana one mona athinda kiyalai mona paththenda kiyala.left arm over d wicket or left arm rounder wicket.right arm over d wicket da rounda kiyla.natnam no ball:)dilhara kiyanet ela talent ekak eka mara talent waste kirillak. U test bowler oneday dala kawa.ui nissankai haduwanam aniwa api aus wala test ekak dinala ada weddi:(
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    රජ්ජුරුවෝ;16234872 said:
    බෝල් දාන අත මාරු කරන්න බෑ නේද අම්පයර්ට නොකිය? හෂාන් එක පාරක් බෝල් කරා අත් දෙකෙන්ම
    බෑ..හෂාන් බෝල්කරා 1996 World cup එකේ නුවර අස්ගිරියෙ තිබ්බ කෙන්යා මැච් එකේ..final over එක..පලවෙනි බෝල් 3 දකුණෙන් අනෙක් 3 වමතින්...
    Umpireට කියන්ට ඕනේ..Umpire බෝල්දාන්ට ඉස්සෙල්ලා බැටාට කියනව..බෝල්කරන දිශාවයි..අතයි..right arm over the wicket වගේ..හැබැයි බෝලරයට ඕන එකක් දාන්ට පුලුවන්,spin,fast,Offspin,Leg break...
    ඔය scene එක හින්ද තමයි switch hit එකට වලි ඇදෙන්නෙ..බෝලරයට බැරි උනාට බැටා right hand,Left hand මාරු කරල grip වෙනස්කරල ගහන හින්ද...Right hand batsmanට field set කරාම ඌ Left hand එකෙක් වෙලා switch hit ගහනවා..හැබැයි ලේසි නෑ switch hit ගහන්ට..risk වැඩියි..skill ඕනෙ හම්බානක..

    switch hit
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රජ්ජුරුවෝ;16234872 said:
    බෝල් දාන අත මාරු කරන්න බෑ නේද අම්පයර්ට නොකිය? හෂාන් එක පාරක් බෝල් කරා අත් දෙකෙන්ම

    Ow machan kiyanna one daanna kalin. Nathnam No ball.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Me kiyala tiyena eke podi awulak tiyenawa mach.ehema uta hithena athin ball karanna ba.ball karana yaddi api umpireta kiyana one mona athinda kiyalai mona paththenda kiyala.left arm over d wicket or left arm rounder wicket.right arm over d wicket da rounda kiyla.natnam no ball:)dilhara kiyanet ela talent ekak eka mara talent waste kirillak. U test bowler oneday dala kawa.ui nissankai haduwanam aniwa api aus wala test ekak dinala ada weddi:(

    Ow machan. Mama kiwwa eken waradi adahasak gihin tiyenne. Mata kiyanna one une mu eka dihatama ekama atin noda saren sare ath maaru karana nisa pick up karanna amaaru kathawa. Scl level gahaddi nam u inform karala oya wade kala saren sare. Club level gana danne ne ban. Nathnam no ball. Eka uge talent ekak. But wasted. Waradi adahasak giyanam sorry. :(
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Thisara Perera and Kusal Perera will replace the injured Rangana Herath and Shaminda Eranga,
    අද මැච් එකට නුවන් ප්‍රදීප් දාන්ට ඕනෙ...ඌ අද දැම්මෙ නැත්තං confidence බැහැල ආපහු පරණ තත්වෙටම වැටෙයි..ඌ එලටම බෝල් කරල තියෙද්දි තමා දිල්රුවන්ට place එක ගියේ..:yes::yes:
     
    Last edited: