෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එකෙත් ඇත්තක් නැත්තෙම නෑ

    උන් ගහන්නේ ටී 20 විදියට බන්ස්. අනිවා ඔවරයට ලකුණු 5 පන්නලා ගහන්න පුලුවන් කරැමෙට හරි කබ්බේක ෆොම් වුනෝත් මැතිව්ස්ට චූ යයි.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    රජ්ජුරුවෝ;16246966 said:
    ඒ කාලේ තිබුන විදියට මටත් හිතෙන්නේ අරවින්ද දක්ෂයි වගේම ජනප්‍රියයි. ශ්‍රීනාත් එක පාරක් කිව්වා අරවින්දට පාස් බෝලර්ස්ලට ගහන එක වතුර බොනවා වගේ කියලා. ඒත් ටයිම් ඩිෆරන්ස් එකක් නැතිව බැලුවොත් සංගා ගොඩක් ඉදිරියෙන් අරවින්දට වඩා. අරවින්දගේ කාලේ ටීම් එකේ අනිත් අයයි අරවින්දයි අතර ගොඩක් පරතරයක් තිබුන. අද කාලේ ටීම් එකේ වගේම ලෝකෙත් දක්ෂ බැටාලා ගොඩක් ඉන්න නිසා සංගල කැපිලා පේන්නේ නෑ ඒ තරන්.
    සිරා..ශ්‍රීනාත් කියන්නෙ අරවින්ද තමා ඌ බෝල්කරපු එළම බැටා කියල...fast bowlersලට ගහද්දි වෙන බැටාලට වඩා වෙලාවක් අරවින්දට තියනව වගේ හිතෙනවලූ...ඒක අරා බැට් කරනව දැකපු ඕන කෙනෙක් දන්නවා...අරවින්දය වගේ Hook,Pull ගහන එවුන් දැන් නෑ..ගැහුවත් උන් පඩයො වගේ ADD දෙන එක තමා කරන්නෙ...ඉම්‍රාන් ඛාන්ට බය නැතුව පලවෙනි බෝලෙටම 6යේ ඒව ගහපු ඩයල් එකක් අරවින්ද...අරවින්දගෙ සංගට වඩා talent වැඩියි...ඒත් සංගගෙ Drive එකට ගහන්ට බෑ අරාට..ඒත් ඒ තියන talent utilize කරා සංග වැඩියෙන්...ඒකට ගොඩක් හේතු තියනව..දැන් pitch හොගක් හොඳයි..ඔක්කොම වගේ හොදට cover කරපුව...තණකොල තියන green pitch දකින්නෙත් අවුරුදු දෙක තුනකට සැරයක්...මං ලගදි දැක්කෙ 2011 Hobart..AUS vs NZ ,2012 SL vs Pakistan එක්ක පල්ලෙකැලෙයි...(දැං යන IND vs NZ මච් එකෙත් pitch එක greenලු..ඒක මං දැක්කෙ නෑ....)ආය දැං බෝලර්ස්ල එච්චර හරි නෑ...fast කියල කියන්ට ඉන්නෙ Dale Staynනුයි,Mitchell Jhonsonනුයි විතරයි...Swann ගියාට පස්සෙ Spinnersලත් නෑ....
    අරවින්ද 1995 විතර වෙනකං හැකියාව අපතෙ යැව්ව reckless බැටෙක්...ඒත් පොර 95යේ Australia series එකෙන් පස්සෙ ලංකා ඉතිහාසයේ අමරණීය බැටා උනා...
    පොරගෙ 96යේ World cup Semi finalඉණිමටයි,Final ඉණිමටයි ගහන්ට මොනම ඉණිමක්වත් තාම ලංකාවෙ බැටෙක් ගහල නෑ..ටෙස්ට් වල හරි ODI වල හරි...
    ඒ ඉණිම් නැති වෙන්ට ලංකාව බංගලියොගානටම තමා දැනටත් ඉන්නේ...
    මට හොඳටම ෂුවර් ඔය සංග,මහේල ඉන්න batting lineup එක pressure ආපුහම වැලේවැල් නැතිකර ගන්නවා..එදා 96යේ final එක උන් ගැහුවනං..සනයි කලුයි out උනහම 150ට all out වෙනවා...

    සතාසිවම්...,රෝයි ඩයස්....,අරවින්ද....සංග.....තමා කාලෙන් කාලෙට ලංකාවෙන් ආපු හොඳම බැටාල.....මහේලත් ඒ ලගම....
    ඒත් ලංකාවෙ මෙතෙක් බිහිවෙච්ච හොඳම බැටා....අරවින්ද....
    ඒ මට හිතෙන හැටි..:baffled:

    මේක මං අරවින්දගෙ ආසම ටෙස්ට් ඉණිම..මේ ගහන්නෙ Merve Huges,Terry Alderman,ඉන්න එංගලන්තෙදි Ashes 4-0 දිනල ආපු Australian team එකට..ඒ දවස් වල ලංකාව ටෙස්ට් වල සූකිරිබටිල්ලො..කවුරුත් නොහිතපු විදිහට මේ මැච් එක ලංකාව Draw කරනවා..ඒක තමා ලංකාව ඕස්ට්‍රේලියාවෙදි නොපැරදුන පලවෙනි test එක..ඊට පස්සෙ 2004 ටෙස්ට් Cairns test එක ඇරෙන්ට ඔක්කොම ඕස්ට්‍රේලියාවෙ තිබ්බ ටෙස්ට් ලංකාව පැරදී ....:P
    Aravinda DeSilva vs Australia 167 1989 Gabba
    by Robelinda2

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    1620774_10152224320500309_911723459_n.jpg
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125

    Aravinda kiyane lankawe cricket gahapu hodama batsman eka uge batting dakka ona ekek dannawa.api cricket balapu kale asawen balanna hitapu batala denna tama lara n aravinda.habai dennagema records walata wada talent eka wadi.tendulkar la kallis la dravid la sangala wena catergeory ekak:) aravinda final match wala pressure match wala gahanna amutu unak tibba.1985 api aus waladi aus ekka first odi dinaddi gahapu innings eka baluwat e wage.ekedi fast bowler kenekta panala long off walin 6 k gahnwa Mathews gahuwa wagema.2003 wc eke breet lee ta gahapu 6 deka man porage dakka hodama short 5 n dekak.aravinda1997 sharjah wala waqar ta walk karala awit long on walata gahpu 6 tama elama.aravinda 92 test match ekak dinana gahapu slog swip 6 gahala hitapu stance eka man godak kal yana kan podi kale copy karana haduwa.96 wc final eke 13 ta wicket 2k gihin tiyeddi mulin ma gahuwe hook shot eka eda balle bima watenakan man husma gathe na :( eka bima watenakan man ekake danan hitapu okkoma sathunge nam man kiyla muta hitin banina ati:P 99 wc eke india match eke 50 gahala bat eka dik karala monada kiyanajan kawadawath temprement awul weka man dakke na.99 aravinda injured wela adelaide match eke mahela120 dammama man hithuwa mahela aravindage thana fill karai kiyla echarata e 120 talent eka tibba bt mahela kochara hodata test wala gahuwath .test walath oneday walath e aravindage tibba secure gathiya na.bouncing wicket spinng wicket moka unath aravinda ewa handle kara u fast bowling prefer karat e th e thathwe dan ayage na:(
     
    May 19, 2013
    1,864
    81
    0
    සිරා..ශ්‍රීනාත් කියන්නෙ අරවින්ද තමා ඌ බෝල්කරපු එළම බැටා කියල...fast bowlersලට ගහද්දි වෙන බැටාලට වඩා වෙලාවක් අරවින්දට තියනව වගේ හිතෙනවලූ...ඒක අරා බැට් කරනව දැකපු ඕන කෙනෙක් දන්නවා...අරවින්දය වගේ Hook,Pull ගහන එවුන් දැන් නෑ..ගැහුවත් උන් පඩයො වගේ ADD දෙන එක තමා කරන්නෙ...ඉම්‍රාන් ඛාන්ට බය නැතුව පලවෙනි බෝලෙටම 6යේ ඒව ගහපු ඩයල් එකක් අරවින්ද...අරවින්දගෙ සංගට වඩා talent වැඩියි...ඒත් සංගගෙ Drive එකට ගහන්ට බෑ අරාට..ඒත් ඒ තියන talent utilize කරා සංග වැඩියෙන්...ඒකට ගොඩක් හේතු තියනව..දැන් pitch හොගක් හොඳයි..ඔක්කොම වගේ හොදට cover කරපුව...තණකොල තියන green pitch දකින්නෙත් අවුරුදු දෙක තුනකට සැරයක්...මං ලගදි දැක්කෙ 2011 Hobart..AUS vs NZ ,2012 SL vs Pakistan එක්ක පල්ලෙකැලෙයි...(දැං යන IND vs NZ මච් එකෙත් pitch එක greenලු..ඒක මං දැක්කෙ නෑ....)ආය දැං බෝලර්ස්ල එච්චර හරි නෑ...fast කියල කියන්ට ඉන්නෙ Dale Staynනුයි,Mitchell Jhonsonනුයි විතරයි...Swann ගියාට පස්සෙ Spinnersලත් නෑ....
    අරවින්ද 1995 විතර වෙනකං හැකියාව අපතෙ යැව්ව reckless බැටෙක්...ඒත් පොර 95යේ Australia series එකෙන් පස්සෙ ලංකා ඉතිහාසයේ අමරණීය බැටා උනා...
    පොරගෙ 96යේ World cup Semi finalඉණිමටයි,Final ඉණිමටයි ගහන්ට මොනම ඉණිමක්වත් තාම ලංකාවෙ බැටෙක් ගහල නෑ..ටෙස්ට් වල හරි ODI වල හරි...
    ඒ ඉණිම් නැති වෙන්ට ලංකාව බංගලියොගානටම තමා දැනටත් ඉන්නේ...
    මට හොඳටම ෂුවර් ඔය සංග,මහේල ඉන්න batting lineup එක pressure ආපුහම වැලේවැල් නැතිකර ගන්නවා..එදා 96යේ final එක උන් ගැහුවනං..සනයි කලුයි out උනහම 150ට all out වෙනවා...

    සතාසිවම්...,රෝයි ඩයස්....,අරවින්ද....සංග.....තමා කාලෙන් කාලෙට ලංකාවෙන් ආපු හොඳම බැටාල.....මහේලත් ඒ ලගම....
    ඒත් ලංකාවෙ මෙතෙක් බිහිවෙච්ච හොඳම බැටා....අරවින්ද....
    ඒ මට හිතෙන හැටි..:baffled:

    මේක මං අරවින්දගෙ ආසම ටෙස්ට් ඉණිම..මේ ගහන්නෙ Merve Huges,Terry Alderman,ඉන්න එංගලන්තෙදි Ashes 4-0 දිනල ආපු Australian team එකට..ඒ දවස් වල ලංකාව ටෙස්ට් වල සූකිරිබටිල්ලො..කවුරුත් නොහිතපු විදිහට මේ මැච් එක ලංකාව Draw කරනවා..ඒක තමා ලංකාව ඕස්ට්‍රේලියාවෙදි නොපැරදුන පලවෙනි test එක..ඊට පස්සෙ 2004 ටෙස්ට් Cairns test එක ඇරෙන්ට ඔක්කොම ඕස්ට්‍රේලියාවෙ තිබ්බ ටෙස්ට් ලංකාව පැරදී ....:P
    Aravinda DeSilva vs Australia 167 1989 Gabba
    by Robelinda2

    arvinda gahuwe naththan semi final walinma knock out wenawa. hamoma out wewi yaddi, kisima pressure ekak nathiwa digata harahata gahala game eka normal thathweta aran awa.
    mathakada issara car ekak ehema dena match wala aravinda wenadata wada unanduwen bat karan gathiyak thibuna. :P anthimata match ekaka car ekak denawa nan, ehenan ada aravinda 100k gahay kiyala minissu kiyana thathweta awa. aravindata kohomath car pissuwak thiyenawalune :)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    N Srinivasan will be the ICC Chairman from July 2014 onwards....
    ICC Board passes governance, financial changes....

    South Africa බල්ලෝ තමා ඔක්කොම කලේ බන් උන් සල්ලි වලට අවසානෙට නැමුනා :angry::angry: දැන් ඔය යෝජනාවේ තියනවා නේ ඔය රටවල් 3 ට අමතරව ඔවුන් විසින් නම් කරන තව රටකට බලතල හිමිවෙනවා කියලා මුන් south africa ට දෙන්න කැමති වෙන්න ඇති ඒකයි එක පාරටම කැමති උනේ :frown: දැන් ඔය යක්කු ලංකාවටයි පකිස්තානෙටයි තවත් කැපිල්ල දායි ආය ලෝක කුසලාන තරගාවලියක් වත් ලංකාවේ තියන්න ලැබෙන එකක් නෑ :( මොනවා උනත් SLC එක කොන්ද කෙලින් තියාගෙන එකම තීරණයකට ඉදලා මේකට විරුද්ද උන එක ගැන සතුටු වෙන්න ඕනා :)

    #RIPCricket :(:(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Cricket South Africa betrayed and votes for changes to governance, competition and financial models. Pakistan Cricket Board and Official Sri Lanka Cricket abstained in the vote.

    # BCCI president N Srinivasan will be the ICC Board chairman.

    # ECB president Giles Clarke will be the chairman of the Finance and Commercial Affairs Committee.

    # CA president Wally Edwards will be the chairman of this Executive Committee.

    Rest In Peace Cricket ! (1877-2014)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    1625610_594243450651846_715977948_n.jpg

    sri lanka win the series 1-0. :)

    Man of the Match :Kumar Sangakkara

    Player of the Series :Kumar Sangakkara
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Andrew Fernando ‏
    Not sure if SL truly believe this, but Mathews has criticised BD's lack of intent, as they didn't attempt 467 in 98 overs, in a 4th innings.

    මැතිව්ස් කියන්නෙ ටෙස්ට් ක්‍රිකට් කියන්නෙ මොකද්ද කියල දන්නැති ගොන් CAPTAIN කෙනෙක් බං...
    ඌ ඉස්සරහට හෙනම පිස්සුවක් නටයි වගේ....
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    අඩෝ New Zealand එවුන් වැඩ කාගන්ටයි යන්නේ...300ක් Lead කරලත් මුං හරක් වගේ Follow on දුන්නෙ නෑ..Second innings 105ට All out..දැන් pitch එකේ කිසි අවුලක් නෑ..මේක Drop in pitch එකක්..කොහොමත් pitch එකේ තණකොල තිබ්බහම එක අන්තිම දවස් වෙද්දිව් කැඩෙන්නෑ..bat කරන්ට ලේසි වෙනවා...අපරාදෙ දැං ඉන්දියාව මේ Test එක දින්නොත් හෙන Talk දෙයි..:angry::angry::angry:
    මුං මේක දින්නොත් ඒක තමා වැඩියෙන්ම first innings behind ඉඳල දින්න Test එක...කඩන්නේ ඕස්ට්‍රේලියාව 1992දි SSC එකේ ලංකාවත් එක්ක ලකුණු 291ක් first innings behind ඉඳල දින්න record එක...ඒක මතකද...ඕස්ට්‍රේලියාව දෙසිය ගානට all out..lකලුවිතාරණගෙ පලවෙනි මැච් එක..කැත 132ක් නෙලනවා..ලංකාව 500ක් ගහනවා...ඊට පස්සෙ ඕස්ට්‍රේලියාව ගහල 176ක target එකක් දෙනවා..Allan Border තමා තනියෙන් ගේම දෙන්නේ..ලංකාව 132/2යී..ඊට පස්සෙ අරවින්දය ගොන් ෂොටක් ගහනවා third man වලට..ඉතින් පෙරහැර යනවා..ලංකාව ලකුණු 16කින් පැරදියි...මට යන්තං මතකයි ඔය මැච් එක...
    ඕකෙන් තමා Shane Warne form වෙන්නෙ..පොර තමා අන්තිම විකට් කඩන්නේ..

    ඉතින් Team එකක් Test වල වැටිල ඉද්දි උන්ව පාගලම දාල මැච් ඉවර කරන්ට ඕනේ...නැතුව හුරතල් කරල ටිකක් බුරුල දුන්නොත් දන්නෙම නැතුව කෙල වෙනවා...
     
    Last edited: