ඕක කොහොමත් වෙලා තිබ්බ දෙයක් මචෝ..හැබැයි ඒක Legalised කරපු එකතමා අවුල...මට මේක තේරෙන්නෙ එංගලන්තෙයි..,ඕස්ට්‍රේලියාවයි ඉන්දියාවෙන් බේරෙන්ට ගහපු ගිවිසුමක් වගේ..කොහොම අනිත් board උන් කියන එකම තමා කරන්නෙ..කරන්ට දෙයක් නෑ..ඔක්කොම සල්ලියට යට වෙලා....South Africa බල්ලෝ තමා ඔක්කොම කලේ බන් උන් සල්ලි වලට අවසානෙට නැමුනාදැන් ඔය යෝජනාවේ තියනවා නේ ඔය රටවල් 3 ට අමතරව ඔවුන් විසින් නම් කරන තව රටකට බලතල හිමිවෙනවා කියලා මුන් south africa ට දෙන්න කැමති වෙන්න ඇති ඒකයි එක පාරටම කැමති උනේ
දැන් ඔය යක්කු ලංකාවටයි පකිස්තානෙටයි තවත් කැපිල්ල දායි ආය ලෝක කුසලාන තරගාවලියක් වත් ලංකාවේ තියන්න ලැබෙන එකක් නෑ
මොනවා උනත් SLC එක කොන්ද කෙලින් තියාගෙන එකම තීරණයකට ඉදලා මේකට විරුද්ද උන එක ගැන සතුටු වෙන්න ඕනා
#RIPCricket![]()
ක්‍රිකට් වල දියුණුව නෙවෙයි...business එක ගෙනියන්නෙ කොහොමද..වැඩි ලාබෙ එන්නෙ කොහොමද තමා සෙට් එකම බලන්නේ..ඕකෙන් දවසක ක්‍රිකට් නැතිවෙයි..මොකද ඕනම දෙයක ලාබෙම බැලුවොත්,Quality නොබලා..බල්ලො මරළ හරි සල්ලි හොයන තත්වෙට වැටුනොත් නැතිවෙනව අනිවාර්‍යයෙන්ම...ඕකුන් ක්‍රිකට් කාල කාල අන්තිමට මළකඳ දෙයි ආයෙ බෑ කියල..කොහොමත් ඉන්දියාවෙ හරක්ටම ඕක ඇතිවෙයි දවසක...
අන්තමට ටෙස්ට් නං ඉතිරිවෙන්නෙ Ashes විතරයි...


ලංකාවෙ එවුං තියන උපරිමයෙන් භාවිතා කරල..ලැබෙන අවස්ථා වලින් උපරීම ප්‍රයොජන ගන්ට ඕනේ...ඒක ඉතින් වෙයිද දන්නෑ....


Last edited:

දැන් ඔය යක්කු ලංකාවටයි පකිස්තානෙටයි තවත් කැපිල්ල දායි ආය ලෝක කුසලාන තරගාවලියක් වත් ලංකාවේ තියන්න ලැබෙන එකක් නෑ
මොනවා උනත් SLC එක කොන්ද කෙලින් තියාගෙන එකම තීරණයකට ඉදලා මේකට විරුද්ද උන එක ගැන සතුටු වෙන්න ඕනා 






