

CSN එකේ නම් සමහර overs වලට බෝල 5i.ඕවරේ අන්තිම බෝලෙට no ball එකක් වැටුනොත් ඒ ඕවරෙයි ඊළඟ ඕවරෙයි අතරේ තව එක බෝලෙක ඕවරයක් පෙන්නනවා advertisement අස්සෙ.විකට් එකක් ගියොත් replay එක බලන්න වෙන්නේ highlights අස්සේ තමා.අපිට ඉවසීම පුරුදු කරන්න CSN එකෙන් ගන්න මහන්සියක්.මේවා ලංකාවේ විතරයි බොලව්.අපේ වාසනාව.



mama hithuwa meka fox ekan gathata passa patta channel set ekak wei kiyala ath una thibbata wadiya chaa una eka

)ආය ඉන්දියාව කියනවා නේ ඒ පනත සම්මත උනේ නැත්නම් icc සංවිධානය කරන සියලු තරග වලින් අයින් වෙනවා කියලා 

