෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මහේල අද දිවයිනට.

    බංග්ලාදේශ කි‍්‍රකට් සංචාරයට සහභාගී වී සිටින ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩක මහේල ජයවර්ධන සිය අතේ ආබාධයකට ලක්වීම හේතුවෙන් අද දිවයිනට පැමිණීමට නියමිත බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා. ඔහු මීට පෙරද අතේ ඇතිවු ආබාධයක් හේතුවෙන් විවේක ගනු ලැබුවා. ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර අද (12) ආරම්භවීමට නියමිතව තිබූ පළමු විස්සයි විස්ස තරගයට මහේල ජයවර්ධන සහභාගිවීමට නියමිතව තිබුණා.