෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    තමීම් කාරයා ට්‍රිප් එකක් ගියාද කොහොද ඌ යන්නෙ නැතුව හිටියා කියල :lol::lol:
    Sangata edge unada kiyala hoya ganta ba...!
    Boruwata dagalanawa...
    U sirawatama hithanne out kiyala..Balana ekekuta hithenne u hora karanawa kiyala..
    Eth uge thiyana nohakiyawak eka....
    Uta edge aduraganta ba..Wadinnathi ewa wadinawa wge penawa uta...!

    Nikan cha wenawa..!
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    චන්දිමාලයගේ 140 ලොල්. අනේ හුකේ.ලංකාවේ උන් දැන් පොර ටෝක් නම් දෙනවා බොරුවට වැඩ බෑ.
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Sangata edge unada kiyala hoya ganta ba...!
    Boruwata dagalanawa...
    U sirawatama hithanne out kiyala..Balana ekekuta hithenne u hora karanawa kiyala..
    Eth uge thiyana nohakiyawak eka....
    Uta edge aduraganta ba..Wadinnathi ewa wadinawa wge penawa uta...!

    Nikan cha wenawa..!

    බොරුවට appeal කලත් කමක් නෑ.ඇත්තටම edge වුනත් මොකටද batsmenට කෑ ගහන්නෙ?ඉල්ලං කනවා.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බොරුවට appeal කලත් කමක් නෑ.ඇත්තටම edge වුනත් මොකටද batsmenට කෑ ගහන්නෙ?ඉල්ලං කනවා.

    අව්ලක් නෑ බන් පොඩ්ඩක් සද්දයක් දාන එක බන්ගලින්ගෙ හෙන ශෝ එක නෙ පොඩ්ඩක් සැරට ඉන්න ඕනි උන්ට
    :growl::growl::growl:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    අව්ලක් නෑ බන් පොඩ්ඩක් සද්දයක් දාන එක බන්ගලින්ගෙ හෙන ශෝ එක නෙ පොඩ්ඩක් සැරට ඉන්න ඕනි උන්ට
    :growl::growl::growl:

    :rofl::rofl::rofl:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මග යන්න පන නෑ වගේ හිටියට බලපන්කො පාරවල් ටික

    ගියපාර ලංකාවේදී අපේ එවුන්ට වඩාගෙන දුන්නනේ ඕකා
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මෙහෙම ගියොත් නම් අනිවා මුන් ගහනවා :(:(
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Sa vs Aus balanawada....
    Clerkya gon shotak gahuwe..
    Smith lassanata gahanawa...
    Marsh kagenainnawa...
    Ela test eka..,Stayen tikak injured wage..
    Gramme Smith wada waraddagaththa wage field karala..!

    Ow smith nm patta negative. Hmm clerk witarak newe warner ude pandara gahuwe .philander lankawa pathe awaoth yanne hodata kala:) without swing his biwling looks ordinary. Short leg catch ekat naruv.balle gane valanna nam bari una:(