෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    සීක්කුගේට overs 4 දාන්න දුන්නනම් ඉවරයි කලින්.චන්දිමාල් මොකට තිසරට death bowling දෙන්න ඉන්නවද මන්ද.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යන්තන් ඇති බොක්ක කූල් වෙලා තිබ්බෙ :baffled::baffled::baffled::baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සීක්කුගේට overs 4 දාන්න දුන්නනම් ඉවරයි කලින්.චන්දිමාල් මොකට තිසරට death bowling දෙන්න ඉන්නවද මන්ද.

    තිසර ඒත් පාඩමක් ඉගෙනගෙන නෑ බං. බලපන් අද බැට් කල හැටි. මෙලෝ රහක් නෑ ඌත් දැන්. :angry::angry:
     

    Bagwell

    Active member
  • Feb 23, 2009
    1,503
    12
    38
    matthews , chandimal dennagey captancy eka anthimai... unta thawa hena kaalayak yai wagey wada igena ganna....