Second day auction eka iwarada? Ape unta moko une?
2nd day එකේ 1st stage එක ඉවරයි.අද uncapped උන්වනේ දැම්මේ.අපෙන් තාම තිසරයි මුරලියි මාලින්ගයි විතරයි.
Second day auction eka iwarada? Ape unta moko une?
නුලේන් මැච් එක දිනුවා ... නමුත් මැතිව්ස් සහ චන්දිමාල් කොතරම් දුරට නායකත්වය දුර්වලද කියලා ඔප්පු කරා
තීසර පෙරෙරා කිසිවිටකදිවත් අවසාන පන්දු ඔවරය යැවිමට සුදුසු නැති බවයි මගෙ හැගිම
අවසාන පන්දූවත් No-Ball එකකට ඉතාමත් අසන්නයි ... බීමර් එකක් ලෙස නම් කරන්නත් දිබුනා විනිසුරුට එහෙමනම් බංගලියො තරගෙ දිනුම් කොහොම හරි මේවා දැන්ම මෙහෙම වෙන එකත් හොදයි T20 World Cup එකට කලින් අපිට හැදෙන්න

yakoooooooooooo ubala api mehema innath un lankawe 11 dena athare sellan karannath un cricketers la nisa...prfsnla crickertersla nisa..api methana katin match gahuwata real time play karanne un....![]()
බීමර් එකක් kiwwe mokakda bn![]()

උබල මොකද හිතන්නේ මාලිංගය ගැන
මන් නම් හිතන්නේ වෙන එකෙක්ට චාන්ස් එක දෙන්න කාලේ හරි
මොකද එයේ බෝල් කලේ නම් මෙලෝ රහකට නැති විදියට...
එක්කෝ බොලින්ග් කෝච්ලා කියන විදියට මූ හැදෙන්න ඕනේ....
මූ නැතුව අලුත් එකෙක්ට චාන්ස් එක දෙන එක හොදයි
අරවින්දට ගහන්ට බැටෙක් ලංකාවෙන් තාම ආවෙ නෑ...මේ පිලිවෙලට එකඟද?
මගේ නම් අංක එක අරවින්ද
mahela,mathews,maharoof unsold upto now.Mahela unsold.ross taylor fr200000 to dd
අරවින්දට ගහන්ට බැටෙක් ලංකාවෙන් තාම ආවෙ නෑ...
අරවින්දය වගේ Hook,Pull ගහන එවුන් දැන් නෑ..ගැහුවත් උන් පඩයො වගේ ADD දෙන එක තමා කරන්නෙ...ඉම්රාන් ඛාන්ට බය නැතුව පලවෙනි බෝලෙටම 6යේ ඒව ගහපු ඩයල් එකක් අරවින්ද...අරවින්දගෙ සංගට වඩා talent වැඩියි...ඒත් සංගගෙ Drive එකට ගහන්ට බෑ අරාට..ඒත් ඒ තියන talent utilize කරා සංග වැඩියෙන්...ඒකට ගොඩක් හේතු තියනව..දැන් pitch හොගක් හොඳයි..ඔක්කොම වගේ හොදට cover කරපුව...තණකොල තියන green pitch දකින්නෙත් අවුරුදු දෙක තුනකට සැරයක්...ආය දැං බෝලර්ස්ල එච්චර හරි නෑ...fast කියල කියන්ට ඉන්නෙ Dale Staynනුයි,Mitchell Jhonsonනුයි විතරයි...Swann ගියාට පස්සෙ Spinnersලත් නෑ....
අරවින්ද 1995 විතර වෙනකං හැකියාව අපතෙ යැව්ව reckless බැටෙක්...ඒත් පොර 95යේ Australia series එකෙන් පස්සෙ ලංකා ඉතිහාසයේ අමරණීය බැටා උනා...
පොරගෙ 96යේ World cup Semi finalඉණිමටයි,Final ඉණිමටයි ගහන්ට මොනම ඉණිමක්වත් තාම ලංකාවෙ බැටෙක් ගහල නෑ..ටෙස්ට් වල හරි ODI වල හරි...
ඒ ඉණිම් නැති වෙන්ට ලංකාව බංගලියොගානටම තමා දැනටත් ඉන්නේ...
මට හොඳටම ෂුවර් ඔය සංග,මහේල ඉන්න batting lineup එක pressure ආපුහම වැලේවැල් නැතිකර ගන්නවා..එදා 96යේ final එක උන් ගැහුවනං..සනයි කලුයි out උනහම 150ට all out වෙනවා...
සතාසිවම්...,රෝයි ඩයස්....,අරවින්ද....සංග.....තමා කාලෙන් කාලෙට ලංකාවෙන් ආපු හොඳම බැටාල.....මහේලත් ඒ ලගම....
ඒත් ලංකාවෙ මෙතෙක් බිහිවෙච්ච හොඳම බැටා....අරවින්ද....
ඒ මට හිතෙන හැටි..
මේක මං අරවින්දගෙ ආසම ටෙස්ට් ඉණිම..මේ ගහන්නෙ Merve Huges,Terry Alderman,ඉන්න එංගලන්තෙදි Ashes 4-0 දිනල ආපු Australian team එකට..ඒ දවස් වල ලංකාව ටෙස්ට් වල සූකිරිබටිල්ලො..කවුරුත් නොහිතපු විදිහට මේ මැච් එක ලංකාව Draw කරනවා..ඒක තමා ලංකාව ඕස්ට්‍රේලියාවෙදි නොපැරදුන පලවෙනි test එක..ඊට පස්සෙ 2004 ටෙස්ට් Cairns test එක ඇරෙන්ට ඔක්කොම ඕස්ට්‍රේලියාවෙ තිබ්බ ටෙස්ට් ලංකාව පැරදී ....
Aravinda DeSilva vs Australia 167 1989 Gabba
by Robelinda
සිරා...අරවින්ද fast bowlersලට bat කරද්දි පොරට වෙන බැටාලට වඩා වෙලාවක් තියනව වගේ හිතෙනවා...Hook,Pull ගහන්නෙ ගානක් නැතුව...දැන් එහෙම බැටාල නෑ කොහෙවත්..අරවින්ද කියන්නේ පුදුමාකාර දක්ෂ බැටෙක්..
සමහර වෙලාවට හිතෙනවා බෝලර්ස්ලා අවුල්ද කියලා..
එච්චර ගේමක් නැතුව ගහනවා..
ඌට කොච්චර හයියෙන් දැම්මත් ගානක්වත් නැහැ..
බෝලේ ප්ලේස් කරනවා ගින්දර වගේ..
මම අහලා තියෙනවා කවුරුහරි කෝච් කෙනෙක් කිව්වලු අනිත් බැටාලට වඩා මිලි තප්පර ගානකට කලින් අරවින්දට බෝලේ පේනවලු.. ඒකලු එච්චර ලේසියෙන් ශොට් වලට යන්නේ...

2003 World cup eke first round Aus vs PAK match eka..Austaliyawe Wicket 5k aduwata gihama Symonds awilla kelinawa..143kda koheda..Anthimeta 330k wage gahanawa...Meka wakarge anthima bole newei..U uge overs tika dala thibbe ne neda ethakota...Beamer 2k damma gaman innings eke aye bol karanta ba...ban karanawa neh..රජ්ජුරුවෝ;16273492 said:meke neda wakarge bowling ban kare. habai tounament eke yawanna thiyena anthimama bole thama ohoma ewwe. eka hinda ban eken wadak une na![]()
අනෙ මන්ද බන්...ඇයි උබල හුගක් උන් එහෙම හිතන්නෙ.(මම මේ කියන්නෙ මේ මැච් එක ගැන විතරක් නෙවෙ.)මොකෙක් හරි එකෙක් ලන්කාවෙ ටීම් එකෙ වැරැද්දක් පෙන්නපුවම අනිත් උන් කියන්නෙ ඌ තොට වඩා දක්ශ නිසා තමා ටීම් එකට සෙල්ලම් කරන්නෙ කියල.අනික උන් professional cicketers la කියල.හරි යකෝ මේක මුන්ගෙ රස්සාව නම් රස්සාව හරියට කරන්න ඕනෙනෙ.ඒක හරියට නොකලොත් ඒකට නිදහසට කරුනු නෑ.
ඇත්ත අපි මෙතන කෑ ගහනවට වැඩිය පිට්ටනිය මැද්දට ගිහිල්ල සෙල්ලම් කරන එක අමාරුයි තමා.ඒත් ඒක නිදහසට කාරනයක් නෙවෙ.උන් professional cicketers ල නම් වැඩි වගකීමක් තියෙන්න ඕනෙ.උන් ඉස්කෝලෙ යන කාලෙ ඉදන් ක්‍රිකට් ගහන්න පුරුදු වෙන්නෙ.
![]()
2003 World cup eke first round Aus vs PAK match eka..Austaliyawe Wicket 5k aduwata gihama Symonds awilla kelinawa..143kda koheda..Anthimeta 330k wage gahanawa...Meka wakarge anthima bole newei..U uge overs tika dala thibbe ne neda ethakota...Beamer 2k damma gaman innings eke aye bol karanta ba...ban karanawa neh..
Sayma nelanawa nelillak Pakkonge hodi bahinta...!