෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Second day auction eka iwarada? Ape unta moko une?

    2nd day එකේ 1st stage එක ඉවරයි.අද uncapped උන්වනේ දැම්මේ.අපෙන් තාම තිසරයි මුරලියි මාලින්ගයි විතරයි.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    නුලේන් මැච් එක දිනුවා ... නමුත් මැතිව්ස් සහ චන්දිමාල් කොතරම් දුරට නායකත්වය දුර්වලද කියලා ඔප්පු කරා

    තීසර පෙරෙරා කිසිවිටකදිවත් අවසාන පන්දු ඔවරය යැවිමට සුදුසු නැති බවයි මගෙ හැගිම

    අවසාන පන්දූවත් No-Ball එකකට ඉතාමත් අසන්නයි ... බීමර් එකක් ලෙස නම් කරන්නත් දිබුනා විනිසුරුට එහෙමනම් බංගලියො තරගෙ දිනුම් කොහොම හරි මේවා දැන්ම මෙහෙම වෙන එකත් හොදයි T20 World Cup එකට කලින් අපිට හැදෙන්න

    බීමර් එකක් kiwwe mokakda bn :baffled:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    yakoooooooooooo ubala api mehema innath un lankawe 11 dena athare sellan karannath un cricketers la nisa...prfsnla crickertersla nisa..api methana katin match gahuwata real time play karanne un....:lol::lol::lol::lol::lol::lol:

    itin bola othanta gihin gahan nattan mona magula krannada un inne ?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    බීමර් එකක් kiwwe mokakda bn :baffled:

    In the terminology of the game of cricket, a beamer (less commonly beam ball) is a type of delivery in which the ball (bowled at a fast pace), without bouncing, passes above the batsman's waist height.[1] Such a ball is often dangerously close to the batsman's head, due to the lack of control a bowler has over high full tosses. Worse, the batsman is expecting the ball to pitch on the wicket and therefore may not pick up the flight of the ball and may be struck by it.

    :)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    උබල මොකද හිතන්නේ මාලිංගය ගැන
    මන් නම් හිතන්නේ වෙන එකෙක්ට චාන්ස් එක දෙන්න කාලේ හරි
    මොකද එයේ බෝල් කලේ නම් මෙලෝ රහකට නැති විදියට... :growl:
    එක්කෝ බොලින්ග් කෝච්ලා කියන විදියට මූ හැදෙන්න ඕනේ....
    මූ නැතුව අලුත් එකෙක්ට චාන්ස් එක දෙන එක හොදයි

    මචන් උබ කියන කතවේ ඇත්තක් තියෙනවා මාලිංග සහ ක්‍රිකට් බොඩ් එක අතර අමනාප කම් තියෙනවා

    මම නම් හිතන්නේ ඔබට අවවාද කරලා කොහොම හරි ලබන වසරේ ඔස්ට්‍රලියාවෙ සහ නවසිලන්තයෙ දි පැවැත්වෙන ලොක කුසලානයට අනිවාර්යෙන් සිටිය යුතු ක්‍රිඩකයෙක් .... මාලිංග අනිවා $ වලට වඩා හොදින් ක්‍රිඩා කරනවා මොඩ්ඩක් කම්මැලියා නමුත් අපිට ඔහුගෙ පන්දු යැවිම ඉතා වටිනවා ඉතින් ඒතර තව වෙග පන්ශු යවන්නන් සොයා ගත යුත්යි
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මේ පිලිවෙලට එකඟද?
    මගේ නම් අංක එක අරවින්ද
    අරවින්දට ගහන්ට බැටෙක් ලංකාවෙන් තාම ආවෙ නෑ...
    අරවින්දය වගේ Hook,Pull ගහන එවුන් දැන් නෑ..ගැහුවත් උන් පඩයො වගේ ADD දෙන එක තමා කරන්නෙ...ඉම්‍රාන් ඛාන්ට බය නැතුව පලවෙනි බෝලෙටම 6යේ ඒව ගහපු ඩයල් එකක් අරවින්ද...අරවින්දගෙ සංගට වඩා talent වැඩියි...ඒත් සංගගෙ Drive එකට ගහන්ට බෑ අරාට..ඒත් ඒ තියන talent utilize කරා සංග වැඩියෙන්...ඒකට ගොඩක් හේතු තියනව..දැන් pitch හොගක් හොඳයි..ඔක්කොම වගේ හොදට cover කරපුව...තණකොල තියන green pitch දකින්නෙත් අවුරුදු දෙක තුනකට සැරයක්...ආය දැං බෝලර්ස්ල එච්චර හරි නෑ...fast කියල කියන්ට ඉන්නෙ Dale Staynනුයි,Mitchell Jhonsonනුයි විතරයි...Swann ගියාට පස්සෙ Spinnersලත් නෑ....
    අරවින්ද 1995 විතර වෙනකං හැකියාව අපතෙ යැව්ව reckless බැටෙක්...ඒත් පොර 95යේ Australia series එකෙන් පස්සෙ ලංකා ඉතිහාසයේ අමරණීය බැටා උනා...
    පොරගෙ 96යේ World cup Semi finalඉණිමටයි,Final ඉණිමටයි ගහන්ට මොනම ඉණිමක්වත් තාම ලංකාවෙ බැටෙක් ගහල නෑ..ටෙස්ට් වල හරි ODI වල හරි...

    ඒ ඉණිම් නැති වෙන්ට ලංකාව බංගලියොගානටම තමා දැනටත් ඉන්නේ...
    මට හොඳටම ෂුවර් ඔය සංග,මහේල ඉන්න batting lineup එක pressure ආපුහම වැලේවැල් නැතිකර ගන්නවා..එදා 96යේ final එක උන් ගැහුවනං..සනයි කලුයි out උනහම 150ට all out වෙනවා...
    සතාසිවම්...,රෝයි ඩයස්....,අරවින්ද....සංග.....තමා කාලෙන් කාලෙට ලංකාවෙන් ආපු හොඳම බැටාල.....මහේලත් ඒ ලගම....
    ඒත් ලංකාවෙ මෙතෙක් බිහිවෙච්ච හොඳම බැටා....අරවින්ද....
    ඒ මට හිතෙන හැටි..

    මේක මං අරවින්දගෙ ආසම ටෙස්ට් ඉණිම..මේ ගහන්නෙ Merve Huges,Terry Alderman,ඉන්න එංගලන්තෙදි Ashes 4-0 දිනල ආපු Australian team එකට..ඒ දවස් වල ලංකාව ටෙස්ට් වල සූකිරිබටිල්ලො..කවුරුත් නොහිතපු විදිහට මේ මැච් එක ලංකාව Draw කරනවා..ඒක තමා ලංකාව ඕස්ට්‍රේලියාවෙදි නොපැරදුන පලවෙනි test එක..ඊට පස්සෙ 2004 ටෙස්ට් Cairns test එක ඇරෙන්ට ඔක්කොම ඕස්ට්‍රේලියාවෙ තිබ්බ ටෙස්ට් ලංකාව පැරදී ....

    Aravinda DeSilva vs Australia 167 1989 Gabba
    by Robelinda
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Mahela unsold.ross taylor fr200000 to dd
    mahela,mathews,maharoof unsold upto now.
    IPL 2014 will be held in either India or South Africa. It will be held in the window between April 9 and June 3
    කුසල්ව වත් ගනියිද?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අරවින්දට ගහන්ට බැටෙක් ලංකාවෙන් තාම ආවෙ නෑ...
    අරවින්දය වගේ Hook,Pull ගහන එවුන් දැන් නෑ..ගැහුවත් උන් පඩයො වගේ ADD දෙන එක තමා කරන්නෙ...ඉම්‍රාන් ඛාන්ට බය නැතුව පලවෙනි බෝලෙටම 6යේ ඒව ගහපු ඩයල් එකක් අරවින්ද...අරවින්දගෙ සංගට වඩා talent වැඩියි...ඒත් සංගගෙ Drive එකට ගහන්ට බෑ අරාට..ඒත් ඒ තියන talent utilize කරා සංග වැඩියෙන්...ඒකට ගොඩක් හේතු තියනව..දැන් pitch හොගක් හොඳයි..ඔක්කොම වගේ හොදට cover කරපුව...තණකොල තියන green pitch දකින්නෙත් අවුරුදු දෙක තුනකට සැරයක්...ආය දැං බෝලර්ස්ල එච්චර හරි නෑ...fast කියල කියන්ට ඉන්නෙ Dale Staynනුයි,Mitchell Jhonsonනුයි විතරයි...Swann ගියාට පස්සෙ Spinnersලත් නෑ....
    අරවින්ද 1995 විතර වෙනකං හැකියාව අපතෙ යැව්ව reckless බැටෙක්...ඒත් පොර 95යේ Australia series එකෙන් පස්සෙ ලංකා ඉතිහාසයේ අමරණීය බැටා උනා...
    පොරගෙ 96යේ World cup Semi finalඉණිමටයි,Final ඉණිමටයි ගහන්ට මොනම ඉණිමක්වත් තාම ලංකාවෙ බැටෙක් ගහල නෑ..ටෙස්ට් වල හරි ODI වල හරි...

    ඒ ඉණිම් නැති වෙන්ට ලංකාව බංගලියොගානටම තමා දැනටත් ඉන්නේ...
    මට හොඳටම ෂුවර් ඔය සංග,මහේල ඉන්න batting lineup එක pressure ආපුහම වැලේවැල් නැතිකර ගන්නවා..එදා 96යේ final එක උන් ගැහුවනං..සනයි කලුයි out උනහම 150ට all out වෙනවා...
    සතාසිවම්...,රෝයි ඩයස්....,අරවින්ද....සංග.....තමා කාලෙන් කාලෙට ලංකාවෙන් ආපු හොඳම බැටාල.....මහේලත් ඒ ලගම....
    ඒත් ලංකාවෙ මෙතෙක් බිහිවෙච්ච හොඳම බැටා....අරවින්ද....
    ඒ මට හිතෙන හැටි..

    මේක මං අරවින්දගෙ ආසම ටෙස්ට් ඉණිම..මේ ගහන්නෙ Merve Huges,Terry Alderman,ඉන්න එංගලන්තෙදි Ashes 4-0 දිනල ආපු Australian team එකට..ඒ දවස් වල ලංකාව ටෙස්ට් වල සූකිරිබටිල්ලො..කවුරුත් නොහිතපු විදිහට මේ මැච් එක ලංකාව Draw කරනවා..ඒක තමා ලංකාව ඕස්ට්‍රේලියාවෙදි නොපැරදුන පලවෙනි test එක..ඊට පස්සෙ 2004 ටෙස්ට් Cairns test එක ඇරෙන්ට ඔක්කොම ඕස්ට්‍රේලියාවෙ තිබ්බ ටෙස්ට් ලංකාව පැරදී ....

    Aravinda DeSilva vs Australia 167 1989 Gabba
    by Robelinda

    අරවින්ද කියන්නේ පුදුමාකාර දක්ෂ බැටෙක්..
    සමහර වෙලාවට හිතෙනවා බෝලර්ස්ලා අවුල්ද කියලා..
    එච්චර ගේමක් නැතුව ගහනවා..
    ඌට කොච්චර හයියෙන් දැම්මත් ගානක්වත් නැහැ..
    බෝලේ ප්ලේස් කරනවා ගින්දර වගේ..
    මම අහලා තියෙනවා කවුරුහරි කෝච් කෙනෙක් කිව්වලු අනිත් බැටාලට වඩා මිලි තප්පර ගානකට කලින් අරවින්දට බෝලේ පේනවලු.. ඒකලු එච්චර ලේසියෙන් ශොට් වලට යන්නේ...
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    අරවින්ද කියන්නේ පුදුමාකාර දක්ෂ බැටෙක්..
    සමහර වෙලාවට හිතෙනවා බෝලර්ස්ලා අවුල්ද කියලා..
    එච්චර ගේමක් නැතුව ගහනවා..
    ඌට කොච්චර හයියෙන් දැම්මත් ගානක්වත් නැහැ..
    බෝලේ ප්ලේස් කරනවා ගින්දර වගේ..
    මම අහලා තියෙනවා කවුරුහරි කෝච් කෙනෙක් කිව්වලු අනිත් බැටාලට වඩා මිලි තප්පර ගානකට කලින් අරවින්දට බෝලේ පේනවලු.. ඒකලු එච්චර ලේසියෙන් ශොට් වලට යන්නේ...
    සිරා...අරවින්ද fast bowlersලට bat කරද්දි පොරට වෙන බැටාලට වඩා වෙලාවක් තියනව වගේ හිතෙනවා...Hook,Pull ගහන්නෙ ගානක් නැතුව...දැන් එහෙම බැටාල නෑ කොහෙවත්..
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    රජ්ජුරුවෝ;16273492 said:
    meke neda wakarge bowling ban kare. habai tounament eke yawanna thiyena anthimama bole thama ohoma ewwe. eka hinda ban eken wadak une na :P
    2003 World cup eke first round Aus vs PAK match eka..Austaliyawe Wicket 5k aduwata gihama Symonds awilla kelinawa..143kda koheda..Anthimeta 330k wage gahanawa...Meka wakarge anthima bole newei..U uge overs tika dala thibbe ne neda ethakota...Beamer 2k damma gaman innings eke aye bol karanta ba...ban karanawa neh..
    Sayma nelanawa nelillak Pakkonge hodi bahinta...!
     
    Last edited:
    May 19, 2013
    1,864
    81
    0

    අනෙ මන්ද බන්...ඇයි උබල හුගක් උන් එහෙම හිතන්නෙ.:angry:(මම මේ කියන්නෙ මේ මැච් එක ගැන විතරක් නෙවෙ.)මොකෙක් හරි එකෙක් ලන්කාවෙ ටීම් එකෙ වැරැද්දක් පෙන්නපුවම අනිත් උන් කියන්නෙ ඌ තොට වඩා දක්ශ නිසා තමා ටීම් එකට සෙල්ලම් කරන්නෙ කියල.අනික උන් professional cicketers la කියල.හරි යකෝ මේක මුන්ගෙ රස්සාව නම් රස්සාව හරියට කරන්න ඕනෙනෙ.ඒක හරියට නොකලොත් ඒකට නිදහසට කරුනු නෑ.:no:
    ඇත්ත අපි මෙතන කෑ ගහනවට වැඩිය පිට්ටනිය මැද්දට ගිහිල්ල සෙල්ලම් කරන එක අමාරුයි තමා.ඒත් ඒක නිදහසට කාරනයක් නෙවෙ.උන් professional cicketers ල නම් වැඩි වගකීමක් තියෙන්න ඕනෙ.:frown::frown:උන් ඉස්කෝලෙ යන කාලෙ ඉදන් ක්‍රිකට් ගහන්න පුරුදු වෙන්නෙ.:growl:

    එයා එහෙම කියන එකෙත් ඇත්තක් තියෙනවා. මාලිංගගේ බෝලින් වලට බනින එක දැන් පුරුද්දට ගිහින්. ඊයේ මාලිංගගේ අන්තිම ඕවර් දෙක නැත්තන් මැච් එක පාරදයි. සමහරු විකට් යද්දී කුසල් ෆාස්ට් බැට් කරපු එකටත් අනන් මනං කියලා. ටුවෙන්ටියක ෆාස්ට් බැට් නොකර මොනා කරන්නද කියලා මට නං තේරෙන්නේ නෑ. චන්දිමාල්ගේ කැප්ටන්සි එක ඊයේ ගොඩක් හොඳයි අන්තිම ඕවර කීපය යවන්න බෝලර්ස්ලා තෝරපු හැටි බැලුවම. අන්තිම ඔවරේ යවන්න තිසරට වඩා හොඳ කෙනෙක් නැති උනේ හොඳ බෝලර්ස්ලගේ ඉතුරු කරන් හිටපු ඕවර අනිත්ම ඕවර කීපයෙදී කලින් දාන්න වෙච්ච හින්දා. ඒ දාපු හැම වෙලාවේම විකට් එකක් හරි, රන් රේට් එක බස්සන්න හරි උදව් උනා. අන්තිම ඕවරේට වඩා අනතිම ඕවරේට කලින් ඕවර ටික වැදගත් වෙනවා ඊයේ තිබුන වගේ රන්ස් ඩිෆෙන්ඩ් කරන්න ගේමක් දෙන්න වෙන මැච් එකක. ඊයේ හැමෝම හොඳට බැට් කරා තිසරයි ප්‍රසන්නයි ඇරෙන්න. ෆාස්ට් බැට් කරද්දී අවුට් යන්න චාන්ස් වැඩියි. ඒත් ඔවර්ස් විස්සක් විතර නිසා කාගෙන්වත් ලොකු ඉනිම් අවශ්‍ය නෑ ලොකු ලකුණු ගානකට යන්න. හැමතිස්සෙම ගහන්නයි බලන්න ඕනේ. ඊයේ සෙල්ලන් කරපු එකොලොස් දෙනාම වේගෙන් බැට් කරන්න පුළුවන් අයත් අනික් එක. තිසර විතරයි වේගෙන් ලකුණු ගන්න ඕනේම වෙලාවේ එකේ ඒවා ගැහුවේ. සමහර විට එළියේ ඉඳලා ආපු නිසා ඉන්විජුවල් ඉනිමක් ගහන්න ට්‍රයි කරන්න ඇති. තිසරත් වේගෙන් ගහන්න ට්‍රයි කරා නං 168 වෙනුවට 180ක් විතර ගහන්න තිබුනා. ඒක ගොඩක් හොඳ ස්කොරෙකක් ටුවෙන්ටියක.
     
    May 19, 2013
    1,864
    81
    0
    2003 World cup eke first round Aus vs PAK match eka..Austaliyawe Wicket 5k aduwata gihama Symonds awilla kelinawa..143kda koheda..Anthimeta 330k wage gahanawa...Meka wakarge anthima bole newei..U uge overs tika dala thibbe ne neda ethakota...Beamer 2k damma gaman innings eke aye bol karanta ba...ban karanawa neh..
    Sayma nelanawa nelillak Pakkonge hodi bahinta...!

    ow dekak danomth ban karanawa man hithanne. okedi nan ban kara kiyala mathakai. wakarge ban karapu eka witharai e wunata mata mathaka ekama over eke dekak yawapu scene ekakata. mata mathaka thibune wakarge anthimama bole wage oka wenne. eth anthima bole newei anthimama over eke thama wela thiyenne neda? 49 weni over ekane oya. wakarge overs tika complete novi thiyenna athi unata, match eke wakata yawanna overs ithiri wela thibun na.