Uta man ahagena kiyanawa dennis lillee 10000m koheda duwanna denawalu maha raa bolekuth athe thiyagena. E wagema marenakan ball karannath denawalu match fitness hadanna. Eth ekkama thamai physical fitness walatath maara tough schedule ekaklu thiyenne.. E wage kapaweem wala prithipala thamai ban oya. Den u bowl karanawa balan inna aasai ban.
Issalla man maara aasai dale steyn ball karanawa balanna. Thamath u thamai mage kamathima player. Ugeth aai fitness kiyala wedak na.. supiri. uu ude first spell eka daapu speed ekenma thama last session eke anthima spell eka daannrth. E wagema fielding ehemath maru. Bullet arm ekak thiyenne.. Maara aggressive fast bolarayek. Uge egema eka thiyenawa. Uge body language eka, facial expressions, eyes walin karana glare eka, wicket ekak gattama eka celebrate karana widiha pawa balan inna unta maara kick ekak genath denawa. Den Johnsonuth sira bolarayek wela. Wish him to continue his success.
Uba kiyanawa wage paja T20 walata wada me wage bowlers ball karana test match dawas 5 unath eka digita balanna puluwan. This is call real cricket. Kabbo bat wisi kara kara ohe wanana T20 wage nemei.



ඕක හොඳටම වැටිල හිටිය එකෙක්...2009යෙ Ashes එකෙන් තමා බහින කලාව ආරම්භ උනේ..ඊට පස්සෙ 2010/11 Ashes එකෙත් Perth test එක ඇරෙන්ට අනිත් මැච් වල දහඅතේ බෝල් කරල..හෙනටම පජා උනා..Barmy Army එක මුට කැත සින්දුවක් හදල තිබ්බෙUta man ahagena kiyanawa dennis lillee 10000m koheda duwanna denawalu maha raa bolekuth athe thiyagena. E wagema marenakan ball karannath denawalu match fitness hadanna. Eth ekkama thamai physical fitness walatath maara tough schedule ekaklu thiyenne.. E wage kapaweem wala prithipala thamai ban oya. Den u bowl karanawa balan inna aasai ban.
Issalla man maara aasai dale steyn ball karanawa balanna. Thamath u thamai mage kamathima player. Ugeth aai fitness kiyala wedak na.. supiri. uu ude first spell eka daapu speed ekenma thama last session eke anthima spell eka daannrth. E wagema fielding ehemath maru. Bullet arm ekak thiyenne.. Maara aggressive fast bolarayek. Uge egema eka thiyenawa. Uge body language eka, facial expressions, eyes walin karana glare eka, wicket ekak gattama eka celebrate karana widiha pawa balan inna unta maara kick ekak genath denawa. Den Johnsonuth sira bolarayek wela. Wish him to continue his success.
Uba kiyanawa wage paja T20 walata wada me wage bowlers ball karana test match dawas 5 unath eka digita balanna puluwan. This is call real cricket. Kabbo bat wisi kara kara ohe wanana T20 wage nemei.




අනෙත් team වලත් එළ fast bowlersල හිටිය..













ඇත්ත ඉස්සර Mitchell Johnsonල සැහෙන්න වැටිලා හිටියේඕක හොඳටම වැටිල හිටිය එකෙක්...2009යෙ Ashes එකෙන් තමා බහින කලාව ආරම්භ උනේ..ඊට පස්සෙ 2010/11 Ashes එකෙත් Perth test එක ඇරෙන්ට අනිත් මැච් වල දහඅතේ බෝල් කරල..හෙනටම පජා උනා..Barmy Army එක මුට කැත සින්දුවක් හදල තිබ්බෙ
MITCHELL JOHNSON (HE BOWLS TO THE LEFT)
He bowls to the left...
He bowls to the rightttttttt
That Mitchell Johnson
His bowling is shite!
ගියපාර Ashes එකට කලින් ඉඳල England එවුන් හෙන talk දුන්නෙ...Michael Vaugen twitter එකේ පොඩි එකෙක් වගේ සද්ද දැම්මෙ..ඔක්කොම කිව්වෙ වැස්සෙ නැත්තං England Ashes, 10-0 ගහනව කියල...ඒකෙත් ඇත්තක් තිබ්බ..ඕස්ට්‍රේලියාව එච්චරටම ජරා වෙලා හිටියෙ...ඒත් ඔය කියන තරං Eng හොඳ නෑ..උන් තව ඩින්ගෙන් First Ashes test එක පැරදෙනව Ashton Agar හින්ද...කොහොමහරි උන් 3-0 දිනල අනෙත් Ashes එකට ආව...Ian Bothem කිව්වෙ එංගලන්තෙ 5-0 ගහනව කියල...උන් Mitchell Johnson,fist test එකට ගහනව කිව්වහම හිනා උනා...
Ashes පටන්ගෙන first test එකේ England ගහද්දි Mitchell Johnson ඉස්සෙල්ලම bowl කරද්දි..Barmy Army එක අර සින්දුව කිය..කිය..චාටර් කරන්ට පටන්ගත්ත.. මුලදි Johnsonයත් දහඅතේ තමා දැම්මෙ..BBC radio එකේ commentary නවත්තල...මෙන්න Barmy Army එක Mitchell Johnson song එක කියනව කියල හිනා වෙවී ADD එක දුන්න...අන්තිමට සෙට් එකටම රෙදි ගලවගන්ට උනේ...
ඔය හිටපු වලෙන් ඔය තත්වෙට නැගිට්ට කියන්නෙ..ආය ලේසියෙන් වැටෙන්නෑ..ඌ හොඳට පදං වෙලා ඉන්නේ....Fitness නං කියල වැඩක් නෑ...Ashes එකේ එකදිගට test 5 ක් ගැහුවට ගානක්වත්නෑ...Bowling fitness තමා තියෙන්ට ඕනෙ...Bowling muscles තමා හදන්ට ඕනෙ..ඒවා කොච්චර jim එකේ හිටියත් හැදෙන්නෑ....Dennis Lilleyත් 1973 ජරාම back injuryයක් ඇවිල්ල මරුම කට්ටක් කාල ගොඩ ආව එකෙක්...මම ආසම fast bowling action එක තියෙන්නෙ Dennis Lilleyට...
ඌ තමා MRF එකේදි අපේ වාසයවත් set කරේ..
Dennis Lillee Bowling Action
ජොන්සනය වැටිල ඉද්දි...Perth වල injured වෙච්ච soldier කෙනෙක්ලු ගට හැදුවෙ...අළුත ඉපදිච්ච දුව දිහා බලල තවත් ධෛර්‍යමත් උනා කියල ඩයල් එක කිව්ව interview එකක...
එළ fast bowlerla ල හිටියොත් ඕන තැනක මැච් දිනන්ට පුළුවන්...ගිය අවුරුදු 10යෙ,15වෙ හොඳ fast bowlerල හිටියෙ නෑ...මට නං හැත්ත අසූ ගනංවල බැටාලගෙ Average 35 වටිනව දැං 50+averages වලට වඩා....ඒකාලෙ West Indies attack එක Mitchell Johnsonල 4ක්...Joel Garner,Malcom Marshell,Andy Roberts,Michael Holding...බැටාට හුස්ම ගන්ට දෙන්නෑ...එකෙක් ගිහාම ඌ වගේම එකෙක් එනව දුවගෙන....අනෙත් team වලත් එළ fast bowlersල හිටිය..
WEST INDIES FAST BOWLERS OF THE 80'S - BRUTAL COMPILATION!
by robelinda2
හොඳ test මැච් එකකට ගහන්ට දෙයක් නෑ මචෝ...මං ගිය T20එකේ අන්තිම ඕවරේ විතරයි හරියට බැලුවේ...මං බැලුවෙ SAvs Aus test එක..හොඳ ටෙස්ට් මැච් එකක රහ දැනුනොත් ODIවත් බලන්ට හිතෙන්නෑ මචෝ...
දැන් T20වල,ODI වල වැරැද්ද තමා බැටාලට මාර biase වීම...දැං බැට් බලපං..ඒව අනේ මන්ද...
මහතයි බෝලෙට වඩා...boundary කොටයි...pitch flat..ඒව ක්‍රිකට් වගේ නෙවෙයි Baseball වගේ...ඒව දින්නත් කිසි ගානක් නෑ බං..මට නං T20 World Cup එකත් ගානක්ම නෑ වගේ..ඒත් ලංකාව දින්නොත් එපා කියන්නෑ....
මං හිතන්නෙ මෙහෙම Cricket,පොල් අඩිම උනොත්..ඇමරිකාවෙ මොලේ තියන එකක් ඇවිල්ල Indian Sub Continent එකේ Baseball market කරල ජනප්‍රිය කරයි ලගදිම...ඒක එළට නැගල යයි බං..ඇයි මුන්ට බැටා නෙළන එකනෙ බලන්ට ඕනෙ...![]()
,2012 ඉදන් වගේ තමා බුවාගේ මාර නැග්මක් තිබ්බේ
,මම ආසම Fast bowler කෙනෙක් තමා ඉස්සර ඉදන්ම
,ලංකාවේ සංගා ඇරෙන්න වෙන එකෙක්වත් මම දැකල නෑ Confident විදිහට Mitchell Johnson face කරනවා
,මහේලත් බොහොම අමාරුවෙන් test match එකක Mitchell Johnson ගේ over එක ඉවර කරගන්නේ 
,Mitchell Johnson,Dale stayn අනිත් එකා අමතක කරන්න හොද නෑ Shawn tait
,උත් මාරු Fitness තියෙන බෝව්ලේරක්,එක දිගටම 150+ යවනවා ඒත් වැඩේ මෑන්ස් ගේ Bowling line and length හරි නෑ
.කොහොමත් හොදම Fast bowlers ල ගොඩක්ම මේ දවස් වල එන්නේ Australia වලින් තමා,Bret Lee,Mac grath එහෙම ආයි කියන්න දෙයක් නෑ බෝල කරනවා බලන් ඉන්න අසයි
ඔව් මචෝ,සංග එළට bat කරනව Jhonsonට..ගියපාර ඕසට්‍රේලියාවෙ ගිහිල්ල MCG boxing day test එකේ ලස්සන 50ක් ගැහුව..100ක් ගහන්ට තිබ්බ එහා පැත්තෙන් එකෙක් ඇල්ලුවනං..අන්තිමට 2nd innings එකේ සංගත් Jhonsonගෙ බෝලයක් අතේ වැදිල injured උනා...අපේ එවුන්ට හිනා උනා fast bowlersලට,bouncy pitch වල ගහන්ට බෑ කියල...ඒත් ඇත්ත තමා ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙ දැන් ඉන්න හුගක් බැටාලට fast bowler friendly pitch වල හරි හොඳ බෝරයෙකුට හරි ගහගන්ට බෑ...හේතුව ලේසි pitch වල තඩි බැට් වලින් එකදිගට T20,ODIගැහීමඇත්ත ඉස්සර Mitchell Johnsonල සැහෙන්න වැටිලා හිටියේ,2012 ඉදන් වගේ තමා බුවාගේ මාර නැග්මක් තිබ්බේ
,මම ආසම Fast bowler කෙනෙක් තමා ඉස්සර ඉදන්ම
,ලංකාවේ සංගා ඇරෙන්න වෙන එකෙක්වත් මම දැකල නෑ Confident විදිහට Mitchell Johnson face කරනවා
,මහේලත් බොහොම අමාරුවෙන් test match එකක Mitchell Johnson ගේ over එක ඉවර කරගන්නේ
එක දිගට 150+ ඔහොම යවන මම දන්නා විදිහට Bowlersල 3 නක් ඉන්නවා,Mitchell Johnson,Dale stayn අනිත් එකා අමතක කරන්න හොද නෑ Shawn tait
,උත් මාරු Fitness තියෙන බෝව්ලේරක්,එක දිගටම 150+ යවනවා ඒත් වැඩේ මෑන්ස් ගේ Bowling line and length හරි නෑ
.කොහොමත් හොදම Fast bowlers ල ගොඩක්ම මේ දවස් වල එන්නේ Australia වලින් තමා,Bret Lee,Mac grath එහෙම ආයි කියන්න දෙයක් නෑ බෝල කරනවා බලන් ඉන්න අසයි
![]()


ඔව් MCG Boxing day Test එකේදී තමා අගිල්ලකුත් කඩාගත්තේ,ඒ වුනාට හොදටම Face කරා Pacersලට ,Batmen කෙනෙක්ගේ ටලෙන්ට් එක මයින්න පුළුවන් වෙන්නේ Fast පිච් එකක Bating කරන විදිහෙන් මිසක් Slow Asian pitch වල ගහන විදිහෙන් නෙමේ,Fast pitch වල ඉවසීමෙන් ගහන 50 වටිනවා Slow pitch එකක ගහන 100ට වඩා.මහේල,සංග තමා විශ්වාසයෙන්ම පන්දුවට පහර දෙන්නේ,චන්දිමාල්ගේත් තියෙනවා පොඩ්ඩක් Fast pitch වලට ගැලපෙන ගතියක්.එක හින්ද ලංකාව හැමදාම සල්ලි වලට T20 ගහන්නේ නැතුව South Africa,England,Australia,New zealend වගේ රටවල Test tours ටිකක් යවන්න ඕනි නැත්නම් ලංකාවට සංගාල,මයියිලගෙන් පස්සේ පරිනත පිතිකරුවෝ නැතිව යනවාඔව් මචෝ,සංග එළට bat කරනව Jhonsonට..ගියපාර ඕසට්‍රේලියාවෙ ගිහිල්ල MCG boxing day test එකේ ලස්සන 50ක් ගැහුව..100ක් ගහන්ට තිබ්බ එහා පැත්තෙන් එකෙක් ඇල්ලුවනං..අන්තිමට 2nd innings එකේ සංගත් Jhonsonගෙ බෝලයක් අතේ වැදිල injured උනා...අපේ එවුන්ට හිනා උනා fast bowlersලට,bouncy pitch වල ගහන්ට බෑ කියල...ඒත් ඇත්ත තමා ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙ දැන් ඉන්න හුගක් බැටාලට fast bowler friendly pitch වල හරි හොඳ බෝරයෙකුට හරි ගහගන්ට බෑ...හේතුව ලේසි pitch වල තඩි බැට් වලින් එකදිගට T20,ODIගැහීම
සිරා ඕස්ට්‍රේලියාවට මරු fast bowlersල ටිකක් හැදිල...
පහුගිය කාලෙ ටෙස්ට් වල එකදිගට 150+ කරේ..Brett Lee,Akthar,Dale stayenආව අළුත,Mithchell Johnson....වේගෙම තිබිල වැඩක් නෑ..Mcgrath fast නැති උනාට එකම තැනට දාන්නෙ..මාර ආසයි bowl කරනව බලන්ට...Shaun Taite නං injury හින්ද දැන් T20 විතරයිනෙ ගහන්නේ..

http://www.espncricinfo.com/icc-under-19-world-cup-2014/content/player/625968.html
New Zealand Under-19s team eka lankawe porakuth sellam karanawa nea
Code:http://www.espncricinfo.com/icc-under-19-world-cup-2014/content/player/625968.html


kollo denna hodata sellam karanawaa 

hoda link ekk denna ,,, eeda anthima tika balanna bariuna strem eka hirawelwakollo denna hodata sellam karanawaa
![]()
hoda link ekk denna ,,, eeda anthima tika balanna bariuna strem eka hirawelwa
Poll
Australia are ranked No. 1 in ODIs, but which do you think is the best team?
Results
Australia 12.70% 43783
South Africa 21.89% 75456
New Zealand 2.46% 8469
Sri Lanka 2.22% 7660
India 24.73% 85256
Pakistan 29.60% 102037
West Indies 0.43% 1469
Bangladesh 5.48% 18872
England 0.49% 1687
Total votes: 344689
srilanka 

ඔව් මචෝ,සංග එළට bat කරනව Jhonsonට..ගියපාර ඕසට්‍රේලියාවෙ ගිහිල්ල MCG boxing day test එකේ ලස්සන 50ක් ගැහුව..100ක් ගහන්ට තිබ්බ එහා පැත්තෙන් එකෙක් ඇල්ලුවනං..අන්තිමට 2nd innings එකේ සංගත් Jhonsonගෙ බෝලයක් අතේ වැදිල injured උනා...අපේ එවුන්ට හිනා උනා fast bowlersලට,bouncy pitch වල ගහන්ට බෑ කියල...ඒත් ඇත්ත තමා ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙ දැන් ඉන්න හුගක් බැටාලට fast bowler friendly pitch වල හරි හොඳ බෝරයෙකුට හරි ගහගන්ට බෑ...හේතුව ලේසි pitch වල තඩි බැට් වලින් එකදිගට T20,ODIගැහීම
සිරා ඕස්ට්‍රේලියාවට මරු fast bowlersල ටිකක් හැදිල...
පහුගිය කාලෙ ටෙස්ට් වල එකදිගට 150+ කරේ..Brett Lee,Akthar,Dale stayenආව අළුත,Mithchell Johnson....වේගෙම තිබිල වැඩක් නෑ..Mcgrath fast නැති උනාට එකම තැනට දාන්නෙ..මාර ආසයි bowl කරනව බලන්ට...Shaun Taite නං injury හින්ද දැන් T20 විතරයිනෙ ගහන්නේ..

ape eka balanna ban add lokayak samahara ewaතවම මැච් එක පටන් ගත්තේ නෑ මචං.ඔය කියන්නේ 19 න් පහල මැච් එක. ඒක ලයිව් දෙන්නේ නෑ.අපේ එක 4.30 ට. ඕනේනම් ස්කෝ කාර්ඩ් එක දෙන්නම් බෝල් බයි බෝල්.
http://www.icc-cricket.com/u19-world-cup/match/u19cwc-2014/19