kisima tension ekak nethi match ekak tension ekak athi karan ghnn yanne
ape unge hati banඅද මැච් එක ගැන කතා කලොත් අපි නො 1 රෑන්ක් ඉන්න ටීම් එක විදියට අද ප්ලේ කලා.....
කැච් ටික සුපිරි.......
ෆීල්දින්ග් පට්ට....
බොලින්ග් මැක්සා....
මලින්ගයත් අද හොදට බෝල් කළා...... ඊයේ පෙරේදා බොලින් ටියුටෝරියල් එකක් හම්බෙලා වගේ.....
ස්ලෝව් ,ස්පීඩ් ඒවා හොදට මික්ස් කරලා දැම්ම.....
ලොල් එදා මැච් එක නූලෙන් කාපු නිසා අද ගොඩක් බංගලි උන් මැච් එක බලන්න ඇවිල්ලා......![]()
monawa nathath u toss ekedi "thanks mate" kiyalanan kiyanawa sudda wage.chandimal captain kenek wenna atthatama sudusuda kiyala aye hithala balannna ona..



