෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
අද මැච් එක ගැන කතා කලොත් අපි නො 1 රෑන්ක් ඉන්න ටීම් එක විදියට අද ප්ලේ කලා..... :cool::yes:
කැච් ටික සුපිරි....... :cool:
ෆීල්දින්ග් පට්ට....:cool:
බොලින්ග් මැක්සා....:cool:
මලින්ගයත් අද හොදට බෝල් කළා...... ඊයේ පෙරේදා බොලින් ටියුටෝරියල් එකක් හම්බෙලා වගේ.....:baffled::oo:
ස්ලෝව් ,ස්පීඩ් ඒවා හොදට මික්ස් කරලා දැම්ම.....:yes::rofl:
ලොල් එදා මැච් එක නූලෙන් කාපු නිසා අද ගොඩක් බංගලි උන් මැච් එක බලන්න ඇවිල්ලා...... :rofl::lol:

මේක මචං 1st inning එක ගැන කතා කලොත් කියල edit කරපං

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 

laky69

Member
Mar 23, 2010
137
6
0
කලින් මැච් එකෙදි මම කියපුව අදත් වෙනව අදත් මම කියන්නෙ කුසල් පමනට වඩ වඩාත්ම වේගයෙන් කලබලයෙන් ලකුනු රැස් කරන්න යන එක පාලනය කලගත යුතුයි..... නැත්තම් උගේ ලකුනු 50 හෝ 60 වගේ නෙවෙයි මැච් එක පරදින වෙන එක :angry: :angry:
බන්ගලි කබ්බො දිනන්න බෑ කියල හිතෙන වෙලාවට 4ඒව 6 ඒව ගහල ක්‍රවුඩ් එක චූන් කරල ආතල් දෙන එකෙයි අපෙ අය මේ ඕනවට වඩා කලබල වෙන එකයි දෙකම එකයි