෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    1st innings ඉවර වුනාම මං හිතුව මේක record breaking chase එකක් වෙයි කියල.ඒකම වෙනවා.හැබැයි මං හිතපු විදියටනම් නෙමෙයි හැබැයි.:no::no::no:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ලැජ්ජාවේ පන යනවා මුන් දාන comments දැක්කම :shocked::shocked:

    "About time the SL coaches ban the batsmen from playing the reverse sweep. I'm fed to the back teeth seeing the number of our batsmen who gift their wicket

    It seems the difference between BD and SL is Sangakkara"
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලංකාවෙ ටීම් එක ෆීල්ඩ් කරලා ඇතුලට ගිහිං.. බැට් කරන්න එළියට ආවෙ ලංකාවෙ ටීම් එකේ උංගෙ ජර්සි ඇද ගත්ත ක්ලීනිං සර්විස් එවුන්ද යකෝව් :angry::angry::angry::no::frown: