෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තිසරයාට වැඩ පෙන්වන්න දෙන අන්තිම චාන්ස් එක මේක වෙන් නඕනෙ..
    බලමු ලැජ්ජාව නැති වෙන්න පාරක් දෙකක් වත් ගැහුවොත් :sorry:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ලංකාවෙ ටීම් එක ෆීල්ඩ් කරලා ඇතුලට ගිහිං.. බැට් කරන්න එළියට ආවෙ ලංකාවෙ ටීම් එකේ උංගෙ ජර්සි ඇද ගත්ත ක්ලීනිං සර්විස් එවුන්ද යකෝව් :angry::angry::angry::no::frown:

    eeka num hari mun ethula sudda karala ground eka atugala denda awilla
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    match eka loweth dinannawa ban bangalinta paradinne nae ;) mata mathakai oya wage ke gahala muraliya gehewwa patta yanna anthimata
    :)මුරලියා පවර් පේල් එක අරං ගහපු මැච් එක :yes:
    7.gif