෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නොදකින් සක්කිලි.අර no ball එකට අඬනවා.සංගට ආවෙ ඔලුව ගානට.කලින් මැච් එකේ ඒ බෝලේ පහලට එනවනේ.රොෂාන් අබේසිංහ කිව්වා එවෙලෙම ball is dipping down කියල.අපරාදෙ ඌ ඉන්න වෙලාවේ කියන්න තිබ්බේ මුංට.
    බංගලාදේශෙ කමෙන්ට්‍රි හැතිකරේ ඉන්න අට්ටාලෙ.. අපේ එකා නැති වෙලාවක කඩාගෙන වැටියං :angry::angry::angry::growl:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Bangla commentators are praising mashrafe morataza for field placements and bowling changes(+his 2 wickets in one over).We should praise our bugger as well for being in the team as a specialist captain.
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    පැය ගානක් තටම තටම අන්තිමේදි දාපු බෙට්ට 100 යි..

    පැය ගානක් තටම තටම අන්තිමේදි දාපු බෙට්ට 120+කියන්න ලැබේවා