෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අල්ලා හුවක් බර්.. ඔයිට හොඳයි පැරදුනානම්. මුන්ට මේ කබ්බන්ට ගහගන්න බෑ. වර්ල්ඩ් කප් ගහන්නේ නැතුව එන්න කිව්වනම් හරි.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තවත් මැච් එකක් සචිත්‍ර සේනානායක ගහලා ඉවර කලා
    ඌට ඒ වාසනාව තියෙනවා නේහ්
    4.gif
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    තවත් මැච් එකක් සචිත්‍ර සේනානායක ගහලා ඉවර කලා
    ඌට ඒ වාසනාව තියෙනවා නේහ්
    4.gif

    :):):)

    කිසි කලබලයක් නැහැ
    ගහලා ඌ නෙමේ වගේ ඉන්නවා
    :lol:
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    තවත් මැච් එකක් සචිත්‍ර සේනානායක ගහලා ඉවර කලා
    ඌට ඒ වාසනාව තියෙනවා නේහ්
    4.gif

    ඒක නම් ඇත්ත මචන්. ලාස්ට් බෝලේ තිසරයා ගැහුවනම් දිනයිද කියලවත් ශුවර් එකක් නෑ
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    පෙන්නන්නේ චැනල් EYE නේ පරදින්න විදිහක් නෑ කාලකන්නියෙක් පාත් වුනේ නැත්නම්
    :P:P:P:P
     

    laky69

    Member
    Mar 23, 2010
    137
    6
    0
    මම කියන්නෙ චන්දිමාල්ව මැච් කීපයකට හරි එළියෙන් තිබ්බා නං ලොකු වෙනසක් වෙනවා :nerd:

    T20 World Cup එකෙ Final Match බැලුවා වගේ :lol:


    අනිවා චන්දි පොඩ්ඩක් එලියෙන් තියල ජීවන් මෙන්ඩිස් වගේ අයට ඇතුලට එන්න චාන්ස් එකක් දෙන්න ඕනෙ :yes:
     
    Last edited: