෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

randika11

Active member
  • Sep 1, 2006
    476
    109
    43
    Ausi ඉල්ලන් කන්න යන්නේ අද innings declare කරලා :P

    මම හිතුවේ ගහගෙන ගිය විදිහට අද overs 5ක් විතර තියලා දෙයි කියලා , හෙට lunch එක වෙනකන් ගහයි වගේ :rolleyes:
     
    Last edited:
    May 19, 2013
    1,864
    81
    0
    1779114_535710306528101_2109809592_n.png

    uda match eke lankawa parada unada? sanath fastest 5otiya gahapu eka parada una wage mathakai
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යකෝ මගේ ක්‍රිකට් පීසී ගේම් එකේ බංගලි උන් එක්ක ඔටෝ ප්ලේ දැම්මත් මෙච්චර රෙවිල ඕවර විස්සක් ටාර්ගට් එක ගහන්නේ නෑ:growl::no:
    ඔටෝ ප්ලේ දැම්මම එකෙත් ඕවර 15න් ඉවර වෙයි :lol::lol:
    ඒ මදිවට එකේ එක විකට් එකෙන්ම කෙලි..... :lol::lol::rofl::rofl:
    අනේ අම්මපා අපේ ටීම් එකේ උන් නම්...........:growl::angry::angry::angry:

    :lol::lol::lol::lol:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බොලේ ටිකක් පහලින් වගේ නේද ආවේ..:dull: ගහපු ශොට් එක නම් :angry:

    දීපු චාන්ස් එකෙන් ප්‍රයෝජනයක් ගත්තේ නෑ අපරාදේ :dull: