෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අද මැච් එක කියටද තිනේනේ????:oo::oo:

    කෝලි පඩය අත ඇරපු එක තමා ෆන් එක.... :lol::lol:ඒ සීන් එක සැරින් සැරේ කියන්නේ නැද්ද commentators ල??

    ඒක තමා ආතල්ම සීන් එක ඉන්දියන් කාරයො මේක කෑවොත් අනිවා කෝලියට අලුතෙන් ගෙයක් හදන්න වෙනවා :lol::lol::lol:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    අඩෝ NZ එවුන් තව 150 ක් විතර ගහල දුන්නොත් නම් ලොවෙත් නැති වෙනවා.......
    අනිවා එතකොට කයි ඉන්දියන් පොන්ස්ලා
    අනේ හොද වැඩේ පඩ ඉන්දියන් කාරයන්ට
    :lol::lol:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අඩෝ NZ එවුන් තව 150 ක් විතර ගහල දුන්නොත් නම් ලොවෙත් නැති වෙනවා.......
    අනිවා එතකොට කයි ඉන්දියන් පොන්ස්ලා
    අනේ හොද වැඩේ පඩ ඉන්දියන් කාරයන්ට
    :lol::lol:

    උන් මේකත් කෑවා කියන්නෙ රෙදි නෑ නෙ :lol::lol::lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    නෑ නෑ හෙට උදේට බලන්න මචන්. Peo tv එකේ දෙන්නේ නෑ නේද? උබලා මොකේද බලන්නේ? online ද?

    Ow cricvid.com ekei crictime.com ekei webcric ekeenui puluwan:)