අද මැච් එක කියටද තිනේනේ????![]()
කෝලි පඩය අත ඇරපු එක තමා ෆන් එක....ඒ සීන් එක සැරින් සැරේ කියන්නේ නැද්ද commentators ල??
ඒක තමා ආතල්ම සීන් එක ඉන්දියන් කාරයො මේක කෑවොත් අනිවා කෝලියට අලුතෙන් ගෙයක් හදන්න වෙනවා

අද මැච් එක කියටද තිනේනේ????![]()
කෝලි පඩය අත ඇරපු එක තමා ෆන් එක....ඒ සීන් එක සැරින් සැරේ කියන්නේ නැද්ද commentators ල??

අඩෝ NZ එවුන් තව 150 ක් විතර ගහල දුන්නොත් නම් ලොවෙත් නැති වෙනවා.......
අනිවා එතකොට කයි ඉන්දියන් පොන්ස්ලා
අනේ හොද වැඩේ පඩ ඉන්දියන් කාරයන්ට![]()

Bangladesh have won the toss and will bowl first.
අදත් එහෙනම් අමාරු කරගන්නවා අපේ එවුන්.

new zealand india මැච් එක උබලා මොන චැනල් එකේද බලන්නේ මචන්ලා
නෑ නෑ හෙට උදේට බලන්න මචන්. Peo tv එකේ දෙන්නේ නෑ නේද? උබලා මොකේද බලන්නේ? online ද?ඒක දැන් ඉවරනෙ බන්
නෑ නෑ හෙට උදේට බලන්න මචන්. Peo tv එකේ දෙන්නේ නෑ නේද? උබලා මොකේද බලන්නේ? online ද?
නෑ නෑ හෙට උදේට බලන්න මචන්. Peo tv එකේ දෙන්නේ නෑ නේද? උබලා මොකේද බලන්නේ? online ද?