උන් මේකත් කෑවා කියන්නෙ රෙදි නෑ නෙ![]()
සිරාවට..... මට පෙන විදියට කයි තමා.......
උන් මේකත් කෑවා කියන්නෙ රෙදි නෑ නෙ![]()
Ow cricvid.com ekei crictime.com ekei webcric ekeenui puluwan![]()
online තමා බන්
අද අපේ batsmanලා 7ක් දාලනේ, මෙන්ඩට chance එකක් දුන්න නම් හොදයි කියලා හිතෙනවා. බැට් කරන්න තව එකෙක් වැඩි කරා කියලා ලොකු දෙයක් කරන්න බෑ කියලා තමයි මට නම් හිතෙන්නේ



තටමල තටමල දික් කොලානේ ඇඟිල්ල.කොර වෙලාම පල ඕක.
චන්ඩි මල්ලි ආවා
දැන් ඉතිං පට්ට forward defence ටිකකුයි mistimed drives ටිකකුයි leaves ටිකකුයි බලතහැකි.
ඔව් බං.ලංකාවෙ එවුං මැච් එක බලන්නේ කුසල්ගේ batting බලන්න.මේ කාලකන්නිය එකත් නැති කළා.kusal ge out eka hora out ekak ne yako![]()
ඔව් බං.ලංකාවෙ එවුං මැච් එක බලන්නේ කුසල්ගේ batting බලන්න.මේ කාලකන්නිය එකත් නැති කළා.
ඊට පස්සෙ අහස්කූරක් ගහල වන වන යන්වා බලන්නත් පුලුවන්







bindumal ada 30k wath gahai da?![]()
30 ගහනවා කෙසේවෙතත් බෝල නම් 30 කට වඩා කයි වගේ
