෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    අද අපේ batsmanලා 7ක් දාලනේ, මෙන්ඩට chance එකක් දුන්න නම් හොදයි කියලා හිතෙනවා. බැට් කරන්න තව එකෙක් වැඩි කරා කියලා ලොකු දෙයක් කරන්න බෑ කියලා තමයි මට නම් හිතෙන්නේ
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අද අපේ batsmanලා 7ක් දාලනේ, මෙන්ඩට chance එකක් දුන්න නම් හොදයි කියලා හිතෙනවා. බැට් කරන්න තව එකෙක් වැඩි කරා කියලා ලොකු දෙයක් කරන්න බෑ කියලා තමයි මට නම් හිතෙන්නේ

    7 ක් නොදා බැරි වෙයි මේ යන විදිහට :(:(:(
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    තටමල තටමල දික් කොලානේ ඇඟිල්ල.කොර වෙලාම පල ඕක.
    චන්ඩි මල්ලි ආවා
    දැන් ඉතිං පට්ට forward defence ටිකකුයි mistimed drives ටිකකුයි leaves ටිකකුයි බලතහැකි.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    තටමල තටමල දික් කොලානේ ඇඟිල්ල.කොර වෙලාම පල ඕක.
    චන්ඩි මල්ලි ආවා
    දැන් ඉතිං පට්ට forward defence ටිකකුයි mistimed drives ටිකකුයි leaves ටිකකුයි බලතහැකි.

    ඊට පස්සෙ අහස්කූරක් ගහල වන වන යන්වා බලන්නත් පුලුවන්
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    kusal ge out eka hora out ekak ne yako :angry::angry::angry::angry:
    ඔව් බං.ලංකාවෙ එවුං මැච් එක බලන්නේ කුසල්ගේ batting බලන්න.මේ කාලකන්නිය එකත් නැති කළා.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔව් බං.ලංකාවෙ එවුං මැච් එක බලන්නේ කුසල්ගේ batting බලන්න.මේ කාලකන්නිය එකත් නැති කළා.

    දැන් පෙන්නන්නෙ අපේ චන්ඩිමාල්ගේ සුපිරි ටෙස්ට් ඉනිම
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඊට පස්සෙ අහස්කූරක් ගහල වන වන යන්වා බලන්නත් පුලුවන්

    :rofl::rofl::rofl:

    කමක් නෑ චන්දිමාල්ගේ luck එක තියනවනේ.
    ගානට last බෝලෙට single එකක් දාගත්තනේ.:angry::angry::angry::angry:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අන්තිම බෝලෙට 1ක් දීලා අනික් ඕවරේට ත් චන්ඩියාව ගත්තා :lol::lol::lol::lol::lol::lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Sanga gone.:growl::growl::growl:
    Lets look at the positives now.
    Youngsters get a chance to taste the wicket and be there for sometime in the middle.
    :nerd::nerd::nerd: