෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද බැට් කරන්න බැහැලා තියෙන්නෙ වැස්සට තනතීරු ආවරණය කරනන් ආපු සෙට් එක. අපේ එවුන් ආන්න ඇතුලෙ සෙට් වෙලා බොනවලු :dull::baffled:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අද බැට් කරන්න බැහැලා තියෙන්නෙ වැස්සට තනතීරු ආවරණය කරනන් ආපු සෙට් එක. අපේ එවුන් ආන්න ඇතුලෙ සෙට් වෙලා බොනවලු :dull::baffled:

    අපරාදේ අපේ ටිම් එක යැව්වෙ එදා ගැහුවෙ අතුගාන උන් අද :(:(:(:(:(
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බන්ගලින්ට ඔව්ර් 10 ට 100 ක් ගහපු ටීම් එකක් නේද මේ 50 ක් ගහන්නෙ රීගෙන