ලොකු දෙයක්.. සීයක් ගහගත්ත එක නම්...
ow nathnam hena nondiya... thamath ithin nondi thami eth bangalata 100 ta aduwen out unanam henama cha....
ලොකු දෙයක්.. සීයක් ගහගත්ත එක නම්...
ow nathnam hena nondiya... thamath ithin nondi thami eth bangalata 100 ta aduwen out unanam henama cha....
120 wath gahagatthoth gemak denna puluwan
විලි ලැජ්ජයි යකෝ කොහොම තිබ්බ ටීම් එකක් ද ?

me pich eke idala gahuwoth sorry thami, dan gahanawa wage issarata awith thmai gahanna wenne
200 gahuwoth nam api dinanawa

200 k![]()







මචන්ල මොකෑ මේ වෙලා තියෙන්නෙ ඈ.....
පතිරනයගෙ බංගබ්රෝස්ල මොනවැයි දවල්ට කාල ඇවිල්ල තියෙන්නෙ..
මං දැං දැක්කෙ...138/8යි.....partnership එක 69යිලු....
na bn 200ta patta gemak denna puluwan. eth mun denna tawa tikakin washpa wei kiyala hitenawa![]()



අද තිසරගෙ මෑරිච්ච ආච්චි වෑහිලද කොහෙද. උඩ ගෑහුවත් අල්ලනකොට ෆිල්ඩගෙ අතට ගහනව වගෙ කෑච් අත අරින්නෙ