u tikak kalak yanakota hadei banඑකෙන්ම එකඟයි මචන් උබේ කතාවටබන්ගලියො කොයි වෙලෙත් බලන්නේ 6ක් 4ක් ගහල ක්රවුඩ් එක ෆෝම් කරල සිඟිති ආතල් එකක් දෙන්න... නමුත් තව උනුත් සමහර වෙලාවට ඉවසීමෙන් ගහනව
කුසල් ගහන්නේ මැච් එකේ ලාස්ට් ඕවර් එකට ගහනව වගේ පුදුම කලබලයක් තියෙන්නේ
අනික කොච්චර 6 ය 4 ගැහුවත් වැඩක් නෑ ඉනිමක් ගොඩනගන්න බැරි නම්
අනික කුසල් සනත්ගෙ පාරවල් ගැහුවට මේ විදියට සනාගෙ අහලකින්වත් තියන්න බෑ කියල තමයි මගේ නම් අදහස
මෙතනදි තරන්ග එක්කත් බලනකොට තරංග ටීම් එකේ ඉන්නම ඕනෙ ක්රීඩකයෙක් ඒ වගේම ජීවන් මෙන්ඩිස් , අකිල දනන්ජය වගේ අයටත් ප්ලේස් එකක් දෙනවනම් හොඳයි
![]()

mannam kohethma tharangawa gannawata kamati na u gahanneth na haiyen out unama rate ekath adui

kusal 50+ gahala tiyenawane ban 100+ gahalanam na ban

eth ban u 100 gahapu data sana wage tama match eka dinai

u hinda ilagata ena ekata presure ekak na man hitanne
kohomath agressive gahana ekek one apita like gayle

බන්ගලියො කොයි වෙලෙත් බලන්නේ 6ක් 4ක් ගහල ක්රවුඩ් එක ෆෝම් කරල සිඟිති ආතල් එකක් දෙන්න... නමුත් තව උනුත් සමහර වෙලාවට ඉවසීමෙන් ගහනව
කුසල් ගහන්නේ මැච් එකේ ලාස්ට් ඕවර් එකට ගහනව වගේ පුදුම කලබලයක් තියෙන්නේ
අනික කුසල් සනත්ගෙ පාරවල් ගැහුවට මේ විදියට සනාගෙ අහලකින්වත් තියන්න බෑ කියල තමයි මගේ නම් අදහස 

centurian wicket eke nam hitanawat ba
