අද නම් ලංකාව පරදිනවා එක ෂුවර් අද සංගත් නෑ .අනිත් එක මට මැච් එක බලන්න වෙන්නෙත් නෑ අයියෝ![]()


අපි නිදි කියල හිතන් උඹ මාරු වෙන්න නේද.දැනගනින් මහජනතාව අවදියෙන්.බයිලා වැඩක් නෑ.බැඳගත්ත බෙරේ ගහපං.අපි ඉන්නවා උඹේ sup එකට.
එහෙම මාරු වෙනවද බන්

අද නම් ලංකාව පරදිනවා එක ෂුවර් අද සංගත් නෑ .අනිත් එක මට මැච් එක බලන්න වෙන්නෙත් නෑ අයියෝ![]()


අපි නිදි කියල හිතන් උඹ මාරු වෙන්න නේද.දැනගනින් මහජනතාව අවදියෙන්.බයිලා වැඩක් නෑ.බැඳගත්ත බෙරේ ගහපං.අපි ඉන්නවා උඹේ sup එකට.

West Indies 96/9 v Ireland 85/8 (20/20 ov)
West Indies won by 11 runs
International T20 වල බේරුව අඩුම target එකද කොහෙද....


කස්ටියට ආරන්චිද shakib al hassen අහවල් එක පෙන්නන්න ගිහින් match 3 banned වෙලා කියලා![]()

aniwa machanAgreed machan..
Methana wela thiyenne kattiya kusalge role eka mokadda kiyala hari nodanna ekai mata nam penne. Man hithanne kattiya kusalgen balaporottu wenneth sanga gahanawa wage inimak. Eka weradii. Mokada kusalge role eka thamai ikmanata lakunu gahana eka mul overs tike bowlerslata presure ekak watenna. Eka iita passe ena playerslath pahasuwak wenawa. Teamekaka batsmanla 6k gahanawa nam e 6 denagema role eka eka samana wen na. Ekkenek aggressor, thawa dennek wage long solid innings walata yanwa, thawa kenek finisher. E hinda api eka therum ganna one. Meka team game ekak e hinda team eka athule hamogema job eka ekama nemei.


නෑ.කුසල් ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඕනි ඉන්දීය කණ්ඩායමට ශිකහාර් ඩවාන් ගෙන් වෙන සේවය.ප්රහාරාත්මක දිගු ඉනිමක්

e gahai tikak iwasapallaaniwa machanදැන් කිරියේ ක්රිකට් ත්රෙඩ් එකටත් කට්ටිය සෙට් වෙලා නේද බං මදුවා. දැන්නම් පට්ටයි ඉස්සර බෝරින් එකේ ත්රෙඩ් එක ඇදගෙන ගියේ.සමහර දාට බම්ප් වෙන්නෙත් නෑ ත්රෙඩ් එක. ඒ උනාට දැන් කිරියේ ක්රිකට් ත්රෙඩ් වලට එන සෙට් එකක් ඉන්නවා. ත්රෙඩ් එක අප් කරන හැමෝටම තෑන්ක්ස් මචංලා. හරවත් සාකච්චා වලින් පවා ගොඩක් දැනුම ගන්න පුලුවන්.



pissuda kollo ubama dapanමචංලා Asia cup thread වෙන කෙනෙක් දාන්න කෝ වෙනසකටත් එක්ක වෙනම විදිහට මම එක දිගටම thread දාන එක හරිම එකාකරි වගේ නේ![]()

Asia Cup 2014 Broadcast TV Channels List
Sri Lanka: CSN(partial coverage by MTV Sports)
Dialog tv and peo tv : Star Sports 1, Neo Prime
Pakistan: Geo Super, PTV Sports
Bangladesh: Channel 9, Star life OK
India: , Star Sports 1, Neo Prime
Afghanistan: 1 Tv
USA: Willow TV
South Africa: Supersport
Australia: Fox Sports/Skysports/Star Cricket
UK: Star Life OK
Europe: Star Life OK
New Zealand: Sky TV
Canada: ATN Network, CBN, ATN Cricket Plus

acc eken wenna athi broadcast rights sell karanneFuck off kiuwanam hary ne...
මේ වගේ සුපිරි කෙල්ලෙක් බැදලා හිටියත් ඔය යකාට තමාත් අසහනේ නේ
[/CENTER]![]()


මට හිතෙන්නේ අපි අද කනවා බංගලිකාරයොන්ගෙන්![]()


SL Vs PAK U 19 match eka pennanavada machanla
