෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    යකෝ....
    මූ කථා කරන්නෙ.. ලමිස්සියෙක් දීග දෙන දවසෙ කථාවක් පවතක්තන්නා වගේ නෙ
    ඉදිරියට අම්මා තාත්තා නෑ.. අළුත් සැමියා එක්ක අළුත් ගමනක් යන්න මේ දුවට සිදු වෙනවා
    හරියට පාර හොයන් අතරමන් නොවී ගමනාන්තය දක්වා ගියොත් හොදයි...... :rofl::rofl: :lol:

    නැතුව නැතුව බන් තැලිච්ච පොඩි වෙච්ච උන්ද මේ හෙට මැච් එකට යන්නේ.... :lol::lol:
    අඩුම ගානේ මුන් කොම ෆීල්ඩ් කරයිද දන්නේ නෑ.මට එකයි බය.....:oo:
    දන්නවනේ සංගා කැපා නොවුනට ඌ තමා ෆීල්ඩර්සලා හරි තැන් වලට සෙට් කරන්නේ....:rofl:
    මැතිව්ස් ඉතින් සුපුරුදු පරිදි උගේ ඕවර් එකෙන්මනේ පටන් ගන්නේ....:lol:
    මාලින්ගයා ලොකු පාට් දායිද දන්නේ නෑ හෙට.මොකද ඌනේ සීනියර් එකා හෙට.... ලොල්
    බලමු හෙට මැච් එකෙන් බලා ගන්න පුළුවන්.අරුනුත් ලේසි පාසු උන් නෙමේ....
    හෙට නම් ටීම් දෙකම බැලන්ස් වගේ මට හිතෙන්නේ..... :rolleyes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    නෑ මචං මම කීවේ පුලුවනම් වෙනසකට එකක්ක අලුත් විදිහකට වෙන කාට හරි thread එක දාන්න කියලා එකම කෙනා දානකොට නිකන් බොරින් වගේ නේ :D
    බෝරිං වෙන්නෑ යකෝ...
    වෙන එකෙක් දැම්මදාට බෝරිං වෙයි....!
    උඹ තමයි...මචෝ......

    Unanimous එළකිරි Official Cricket broadcaster.....:P:P:lol::lol::lol::)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැතුව නැතුව බන් තැලිච්ච පොඩි වෙච්ච උන්ද මේ හෙට මැච් එකට යන්නේ.... :lol::lol:
    අඩුම ගානේ මුන් කොම ෆීල්ඩ් කරයිද දන්නේ නෑ.මට එකයි බය.....:oo:
    දන්නවනේ සංගා කැපා නොවුනට ඌ තමා ෆීල්ඩර්සලා හරි තැන් වලට සෙට් කරන්නේ....:rofl:
    මැතිව්ස් ඉතින් සුපුරුදු පරිදි උගේ ඕවර් එකෙන්මනේ පටන් ගන්නේ....:lol:
    මාලින්ගයා ලොකු පාට් දායිද දන්නේ නෑ හෙට.මොකද ඌනේ සීනියර් එකා හෙට.... ලොල්
    බලමු හෙට මැච් එකෙන් බලා ගන්න පුළුවන්.අරුනුත් ලේසි පාසු උන් නෙමේ....
    හෙට නම් ටීම් දෙකම බැලන්ස් වගේ මට හිතෙන්නේ..... :rolleyes:
    මොන රෙද්ද හරි වෙලා අන්තිමට අපේ සෙට් එක දිනනවා බං. බලපංකො.
    මෙච්චර දවසකටත් එහෙමනෙ උනේ.
    කොටින්ම ලකුණු 68 විකට් 8ක් ගියත් අන්තිමට මැච් එක අපි දිනුම් :rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    Medium fastlaල හැදිල එන trend එකක් තියනවා...ඒත් වැදගත්ම දේ උන්ව peak එකට ගෙනල්ල කොච්චර කල් තියන්ට පුලවන්ද කියන එක...අපේ දේශගුණේ...ඇගවල් fast bowling වලට ඔරොත්තු දෙනව අඩුයී...Injury එනව...
    කොහොමත් ලංකාවෙන් world class test fast bowlerයෙක් ආවෙ නෑ..චමින්ද වාස් විතරයි ආවේ..වාසුත් fast නෑ..medium fast swing බෝලරයෙක්නෙ...
    Philanderල,Boltල ගැන දැම්ම හීන දකින එක හරියට මුහුදට හත්ගව්වක් තියල අමුඩ ගහනව වගේ මචෝ...ඒත් වෙන්ට බැරීමත් නෑ..බලමුකෝ....!
    කොහොමත් උන්ගෙන් වැඩක් නැති වෙනව හොඳ spinner කෙනෙක්..දෙන්නෙක් නැතිඋනොත්...මොකද ලංකාවෙන් World class බෝලරයෙක් එනවනං ඒ spinner කෙනෙක් තමයි...තරිඳු විතරක් මදි..ඌත් සූටියෙක්..
    එක අළුත්..දැක්කම ආස හිතෙන Wrist spinnerයෙක් නෑ හොයාගන්ට..:no::no:
    ලංකාවට ඔය මොන ක්‍රිකට් තිබ්බත් තියන ලොකුම ක්‍රිකට් ආභරණය..ටෙස්ට් තත්වය..ඒක හොගක් එවුන්ට තේරෙන්නෑ..මැච් බලන එවුන්ටත් ගානක් නෑ ටෙස්ට් එකක් චොර උනාට..හැබැයි ක් ක් කාපුවහම කෑගහන්ට අය ඉන්නවා...
    ලංකාවෙ ටෙස්ට් පණ අදින්ට ලගයි...ඒක තමා අවුල....:(:no:

    ow bn apita hoda spinner knk one.south african team eka koi paththen hoda unath spinner knk na.ehema hoda spinner knk labuna nm un aniwa patta wenawa....
    ape nm e level fast bowling na.bt apita hoda spinner knk hitiyoth sahena durata deyk kara ganna pluwan
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Medium fastlaල හැදිල එන trend එකක් තියනවා...ඒත් වැදගත්ම දේ උන්ව peak එකට ගෙනල්ල කොච්චර කල් තියන්ට පුලවන්ද කියන එක...අපේ දේශගුණේ...ඇගවල් fast bowling වලට ඔරොත්තු දෙනව අඩුයී...Injury එනව...
    කොහොමත් ලංකාවෙන් world class test fast bowlerයෙක් ආවෙ නෑ..චමින්ද වාස් විතරයි ආවේ..වාසුත් fast නෑ..medium fast swing බෝලරයෙක්නෙ...
    Philanderල,Boltල ගැන දැම්ම හීන දකින එක හරියට මුහුදට හත්ගව්වක් තියල අමුඩ ගහනව වගේ මචෝ...ඒත් වෙන්ට බැරීමත් නෑ..බලමුකෝ....!
    කොහොමත් උන්ගෙන් වැඩක් නැති වෙනව හොඳ spinner කෙනෙක්..දෙන්නෙක් නැතිඋනොත්...මොකද ලංකාවෙන් World class බෝලරයෙක් එනවනං ඒ spinner කෙනෙක් තමයි...තරිඳු විතරක් මදි..ඌත් සූටියෙක්..
    එක අළුත්..දැක්කම ආස හිතෙන Wrist spinnerයෙක් නෑ හොයාගන්ට..:no::no:
    ලංකාවට ඔය මොන ක්‍රිකට් තිබ්බත් තියන ලොකුම ක්‍රිකට් ආභරණය..ටෙස්ට් තත්වය..ඒක හොගක් එවුන්ට තේරෙන්නෑ..මැච් බලන එවුන්ටත් ගානක් නෑ ටෙස්ට් එකක් චොර උනාට..හැබැයි ක් ක් කාපුවහම කෑගහන්ට අය ඉන්නවා...
    ලංකාවෙ ටෙස්ට් පණ අදින්ට ලගයි...ඒක තමා අවුල....:(:no:

    හිඟන බෝර්ඩ් එකක් තියාගෙන අනිවා මුන් ටෙස්ට් මැච් වැඩිය දාගන්නේ නෑ බං. අතින් පාඩුයිනේ. ලංකාවේ උන්ට ටෙස්ට් වල වටිනාකම කියලා දුන්නනම් අනිවා හොඳ තත්වෙකට ගේන්න පුලුවන් වේවි.ඒත් දැන් වෙන්නේ T20 මා‍ෆියාවක් ඒකයි තියෙන අවුල.මම නම් කියන්නේ නුවර එලියේ,බදුල්ලේ හොඳ ටෙස්ට් ග්‍රවුන්ඩ් දෙකක් වගේ හැදුවනම් ශීත දේශ ගුණෙත් එක්ක තණකොළ තියෙන පිච් එකක් දෙකක් තිබ්බනම් ඉන්දියාවට දෙන්න තිබ්බා ගෙන්නලා පොරි හැලෙන්න.අපේ උන්ටත් බැටින්ග් බෝලින්ග් හදවන්න තිබ්බා හොඳට. අපේ උන්ට ඕනේ ලෝකේ ලොකුම ග්‍රවුන්ඩ් හදන්න වගේ මන්ද මානසික ආතල් ගන්නනේ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මොන රෙද්ද හරි වෙලා අන්තිමට අපේ සෙට් එක දිනනවා බං. බලපංකො.
    මෙච්චර දවසකටත් එහෙමනෙ උනේ.
    කොටින්ම ලකුණු 68 විකට් 8ක් ගියත් අන්තිමට මැච් එක අපි දිනුම් :rofl:

    ekenma math ehema hitha gana inne.balamu heta set wela :)
    heta nm aniwa hoda gemak bala ganna pluwan wei....
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    heta udema r.pathiranaya duwagena ei thread ekata

    WgbHhV7.gif
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    හිඟන බෝර්ඩ් එකක් තියාගෙන අනිවා මුන් ටෙස්ට් මැච් වැඩිය දාගන්නේ නෑ බං. අතින් පාඩුයිනේ. ලංකාවේ උන්ට ටෙස්ට් වල වටිනාකම කියලා දුන්නනම් අනිවා හොඳ තත්වෙකට ගේන්න පුලුවන් වේවි.ඒත් දැන් වෙන්නේ T20 මා‍ෆියාවක් ඒකයි තියෙන අවුල.මම නම් කියන්නේ නුවර එලියේ,බදුල්ලේ හොඳ ටෙස්ට් ග්‍රවුන්ඩ් දෙකක් වගේ හැදුවනම් ශීත දේශ ගුණෙත් එක්ක තණකොළ තියෙන පිච් එකක් දෙකක් තිබ්බනම් ඉන්දියාවට දෙන්න තිබ්බා ගෙන්නලා පොරි හැලෙන්න.අපේ උන්ටත් බැටින්ග් බෝලින්ග් හදවන්න තිබ්බා හොඳට. අපේ උන්ට ඕනේ ලෝකේ ලොකුම ග්‍රවුන්ඩ් හදන්න වගේ මන්ද මානසික ආතල් ගන්නනේ.
    සිරා මචෝ....
    ලංකාවෙ ක්‍රිකට් වල සල්ලි කෑවෙ කැළේ..මූකළාන මැද..ගොං හම්බන්තොට ground එක... ලොකු ground එක තමා..ඒත් ඒකෙ සෙල්ලංකරන club එක මොකද්ද..practice කරන school එක මොකද්ද..හම්බන්තොටට එහෙම ground එකක් දෙන්ට එහෙං කී දෙනෙක් test cricketersල ඇවිත් තියනවද..සුරංග ලක්මාල් විතරයී...
    දැන් board එක හිගාකනව...ඒ සල්ලි වලින් දුශ්කර පලාත් කීයකට cricket pitch දෙන්ට තිබ්බද...නිකමට හිතපං අද ලංකාවෙ හරියට international විදිහට ගමේ play කන්නැති එකම ගේම cricket...
    කවුද ගම් වල..ගමේ ඉස්කෝලවල ලෙදර් බෝලෙන් ක්‍රිකට් ගහන්නේ..එක්කො රබර්,ප්ලාස්ටික්,ටෙනිස් නැත්තං කොල බෝලෙන්...:P:P
    ඒත් වොලිබෝල් දැල ගහල ගහනව..එල්ලෙත් එහෙම්මම ගහනව..රගර් නං හරි බෝලෙ තිබ්බොත් tap rugger හරි ගහනවා....
    ඒත් ගම් වල ගමේ ඉස්කෝලවල කොල්ලො කීදෙනෙක් ලෙදර් බෝලෙට බයද..?
    ඇත්තටම පල්ලෙකැලේ එක හදන්ට ඕනෙත් නෑ..අස්ගිරිය තියෙද්දි..
    දඹුල්ල වල් වැදෙනව නිකං...
    පුංචි රටේ අපරාදෙ සල්ලි...:(:(
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Niyama discussion ekak. Puluwan nam balahalla. Amthiyata kata uttara na samahara than wala. Arjunaya kiyana eka munatama kiyanawa baya nathuwa. Mona unath kelin katha karana katawath ambren nathi kondak thiyena manussayek thama arjuna. Edath ehemai adath ehemai.

    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    සිරා මචෝ....
    ලංකාවෙ ක්‍රිකට් වල සල්ලි කෑවෙ කැළේ..මූකළාන මැද..ගොං හම්බන්තොට ground එක... ලොකු ground එක තමා..ඒත් ඒකෙ සෙල්ලංකරන club එක මොකද්ද..practice කරන school එක මොකද්ද..හම්බන්තොටට එහෙම ground එකක් දෙන්ට එහෙං කී දෙනෙක් test cricketersල ඇවිත් තියනවද..සුරංග ලක්මාල් විතරයී...
    දැන් board එක හිගාකනව...ඒ සල්ලි වලින් දුශ්කර පලාත් කීයකට cricket pitch දෙන්ට තිබ්බද...නිකමට හිතපං අද ලංකාවෙ හරියට international විදිහට ගමේ play කන්නැති එකම ගේම cricket...
    කවුද ගම් වල..ගමේ ඉස්කෝලවල ලෙදර් බෝලෙන් ක්‍රිකට් ගහන්නේ..එක්කො රබර්,ප්ලාස්ටික්,ටෙනිස් නැත්තං කොල බෝලෙන්...:P:P
    ඒත් වොලිබෝල් දැල ගහල ගහනව..එල්ලෙත් එහෙම්මම ගහනව..රගර් නං හරි බෝලෙ තිබ්බොත් tap rugger හරි ගහනවා....
    ඒත් ගම් වල ගමේ ඉස්කෝලවල කොල්ලො කීදෙනෙක් ලෙදර් බෝලෙට බයද..?
    ඇත්තටම පල්ලෙකැලේ එක හදන්ට ඕනෙත් නෑ..අස්ගිරිය තියෙද්දි..
    දඹුල්ල වල් වැදෙනව නිකං...
    පුංචි රටේ අපරාදෙ සල්ලි...:(:(

    ow machn sahathika aththa.... dabulla ground eka aparade......
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    කස්ටියට ආරන්චිද shakib al hassen අහවල් එක පෙන්නන්න ගිහින් match 3 banned වෙලා කියලා :lol::lol::lol:
     
    Last edited:

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    කස්ටියට ආරන්චිද shakib al hassen අහවල් එක පෙන්නන්න ගිහින් match 3 banned වෙලා කියලා :lol::lol::lol:
    :baffled::baffled::baffled::shocked::shocked::shocked::lol::lol::lol::rofl::rofl::rofl:
    මාත් මේ සීන් එක දැක්ක.මං හිතුවේ නෑ මෙච්චර ලොකු කේස් එකක් කියල.දැන් ඉතින් අපේ young crew එකෙන් බංගලියෝ කෑවම උන්ට නිදහසට කාරනාවක් තියනවා කියන්න.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මචංලා Asia cup thread වෙන කෙනෙක් දාන්න කෝ වෙනසකටත් එක්ක වෙනම විදිහට මම එක දිගටම thread දාන එක හරිම එකාකරි වගේ නේ :D

    නෑ මචං මම කීවේ පුලුවනම් වෙනසකට එකක්ක අලුත් විදිහකට වෙන කාට හරි thread එක දාන්න කියලා එකම කෙනා දානකොට නිකන් බොරින් වගේ නේ :D

    අපි නිදි කියල හිතන් උඹ මාරු වෙන්න නේද.දැනගනින් මහජනතාව අවදියෙන්.බයිලා වැඩක් නෑ.බැඳගත්ත බෙරේ ගහපං.අපි ඉන්නවා උඹේ sup එකට.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අඩෝ බලපං ලංකාවෙ A team එකට...Second string team වලට වෙලා තියෙන වැඩේ...England-A team අවිල්ල රෙදි ගැලවෙන්ට ගහල යනව..ඇයි මෙහෙම උනේ..ලංකාවෙ ටෙස්ට් තත්වෙ ලගවත් ඉන්න අළුත් bowlersල නෑ..ඉස්සර මොන England team එක ආවත් හීතලේ ඉඳල එන උන්ව කට්ට අව්වෙ පැය ගනං රතුම රතු වෙන්ට තම්බල..Bat කරන්ට ආපුවහම spinnersල දාල අබරවල..සැර මිරිස් කෑම කව්වල එපා කරවනව ක්‍රිකට් කියන උන්ගෙම ගේම....:P:P:no::no::baffled:
    ඉතින් උන් International series එකකට ආයෙ එන්නෙ බෑ..බෑ..කිය කිය...පැරදිලාමයි එන්නේ...
    මේ පාර උන් අපිට තියල අරිනවා...අද කොට James Taylor පොඩි එකා 242ක් ගහල Declyත් කරා...මේව ඉතිහාසෙම වෙච්ච ඒව නෙවෙයි...උන්ගෙ Stuart Borthwick වගේ..spinnersල අපේ උන්ව අබරවනවා..ඇයි..අපේ එවුන්ට බැට් කරන්ටවත් domestic tournament වල හොඳ spinnersල නෑ...
    අපේ spinnersලට මොකද උනේ...ඒක ලොකු ප්‍රශ්නයක්...ඔක්කොම දැක්කම අප්පිරිය හිතෙන අත නවල දුස්‍ර දාන්ට දගලන ගූ spinnersල ඉන්නේ...තරිඳු කෟෂාල් නං හොඳයි වගේ....ඒත් ඔය එකෙක්වත් හැදිල එනකං sure නෑ..:angry::angry::angry::rolleyes:
    අපේ එවුං warm up matchත් පලු යන්ට කෑව....:angry::angry:

    1st unofficial Test: Sri Lanka A v England Lions at Pallekele - Feb 12-15, 2014
    England Lions 330 and 319/8d; Sri Lanka A 171 and 311 (96.4 ov, target: 479)
    England Lions won by 167 runs

    2nd unofficial Test: Sri Lanka A v England Lions at Dambulla - Feb 19-22, 2014
    Sri Lanka A 289 and 72/0 (21 ov); England Lions 605/7d
    FDM Karunaratne 34* (63) WU Tharanga 36* (63) OP Rayner 6-4-7-0 SC Kerrigan 3-0-10-0
    Stumps day 3 - Sri Lanka A trail by 244 runs with 10 wickets remaining

    බානුක රාජපක්ෂත් කෙලින්ම T20 squad එකට පනින්නද කොහෙද බලන්නේ.නැත්නම් 4day match වල ඔහොම ගහන්නෙ මොකටද?