෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    Uwaisul Karnain: "Clinical performance by SL to wrap the series. Captain Mathews and rookie Priyanjan added the finishing touch after Kusal & Chandimal set up the run chase with a brilliant partnership."
    sagar: "parera and chandimal patnership was the difference between two team. if now bd chasing this run it could be different story.... its all about planning not about experience. "
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    1796510_761475067215311_672291_n.jpg
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    කුසල 100 ගහපු එකයි තිසරය 80 ගහපු එකයි අහ්හ් බින්දුමාල්ගේ 64 ත් වැදගත්.ඒෂියා කප් එකේ හොදට වැඩ දායි කියලා හිතනවා:nerd:.... ඒවා තමා මේ සීරිස් එකේ උන වැදගත් දේවල්.....:yes::yes:
    සංගා ඉතින් කොමත් එල බැටානේ... :cool::cool:
    අපි අලුත් උන්ගෙන්නේ හොද දක්ෂතා බලාපොරොත්තු වෙන්න ඕනේ.... :)
    බෝලින්ග් නම් මෙලෝ රහක් නෑ:no::sorry:
    අපේ බෝලින්ග් දුර්වල කම නිසා ඒෂියා කප් එකේදී කෝලි කුට්ටුව නැලවී නැලවී කෙලිද දන්නේ නෑ ධාවන් එක්ක එකතු වෙලා........:oo::angry:
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    කුසල 100 ගහපු එකයි තිසරය 80 ගහපු එකයි තමා මේ සීරිස් එකේ උන වැදගත් දේවල්.....:yes::yes:
    සංගා ඉතින් කොමත් එල බැටානේ... :cool::cool:
    අපි අලුත් උන්ගෙන්නේ හොද දක්ෂතා බලාපොරොත්තු වෙන්න ඕනේ.... :)
    බෝලින්ග් නම් මෙලෝ රහක් නෑ:no::sorry:
    අපේ බෝලින්ග් දුර්වල කම නිසා ඒෂියා කප් එකේදී කෝලි කුට්ටුව නැලවී නැලවී කෙලිද දන්නේ නෑ ධාවන් එක්ක එකතු වෙලා........:oo::angry:

    ඇයි බන් බින්දුමාල්ගේ 64:rolleyes: