෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

randika11

Active member
  • Sep 1, 2006
    476
    109
    43


    උබ තාම පොඩි බච්චෙක්නෙ.....:P
    යකෝ චන්දෙ කුරුටු ගාන්න එපා.:no:මහින්දයට නැතිව වෙන ඕනෙම පක්ශෙකට ගහල වරෙන්:angry:...ඔය තියෙන්නෙ මහා සින්හලේ භූමි පුත්‍ර පක්ශය ගගා :Pඒ වගේ එකකටවත් ගහපන්..නැත්තන් උබේ චන්දෙ කුරුටු ගාන එකේ වාසියත් මහින්දයට..:rolleyes:

    ඒකත් අපරාදේ බන් ,විපක්ෂයේ ප්‍රදාන පක්ෂ 3න් එකකට ගහපන්(රනිල් ,ෆොනී ,අනුර ) :yes:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63


    උබ තාම පොඩි බච්චෙක්නෙ.....:P
    යකෝ චන්දෙ කුරුටු ගාන්න එපා.:no:මහින්දයට නැතිව වෙන ඕනෙම පක්ශෙකට ගහල වරෙන්:angry:...ඔය තියෙන්නෙ මහා සින්හලේ භූමි පුත්‍ර පක්ශය ගගා :Pඒ වගේ එකකටවත් ගහපන්..නැත්තන් උබේ චන්දෙ කුරුටු ගාන එකේ වාසියත් මහින්දයට..:rolleyes:
    :frown::frown::frown::growl::growl::growl::angry::angry::angry:
    ඒකත් අපරාදේ බන් ,විපක්ෂයේ ප්‍රදාන පක්ෂ 3න් එකකට ගහපන්(රනිල් ,ෆොනී ,අනුර ) :yes:

    හිතල බලන්න ඕනේ.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අඩෝ මේ ත්‍රෙඩ වහනවදෝ.....
    අඩෝ මං කාලයක් තිස්සෙ බයවෙලා හිටියෙ අපේ එවුං බංගලියොන්ට ටෙස්ට් එකක් කයි කියලා...ඒකටනං තව කාලයක් යයි වගේ...:P:P:P
    ODI,T20 නං අනිව..එකක් හරි කයි කියල ෂුවර් පිට හිටියෙ...ඒත් බංගලියො සියදිවි හානි කොරගන්ට පටන්ගතතනේ....:P:P:P
    අපේ එවුන් ෂුවර් නැතිසෙට් එක..හරියට බංගලියොන්ගෙ ලොකු අයියල වගේ....:baffled::baffled:කොයි වෙලාවෙ දිවි නගයිද දන්නෙ නෑ....බලමුකෝ.....:baffled::baffled::baffled:
    බොහොම ස්තූතියි මචෝ මේ නූලට...:):):):):)
    හරියට ලංකාවම එක්ක මැච් එක බලනව වගේ මෙව්ව එකක් එනව මේකෙ ඉන්නකොට...
    එළ...එළ....:):):):):)

    දැන්ම වහන්නේ නම් නෑ බන් :D මචං නූලට දුන්න සපෝට් එක නිම කරන්න බෑ ගොඩක් තැනක්ස් ඉදිරි තරගාවලි නුල් වලටත් මෙහෙම සප් එකක් හම්බවෙයි කියලා බලාපොරොත්තු වෙනවා :) ඔව් හොද සීරිස් එකක් අවසානේ අපි ඔක්කොම දිනුවා ::P)
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    11.gif
    11.gif

    :)
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඒකත් අපරාදේ බන් ,විපක්ෂයේ ප්‍රදාන පක්ෂ 3න් එකකට ගහපන්(රනිල් ,ෆොනී ,අනුර ) :yes:

    :yes::yes::yes::yes::yes::yes:

    නෑ බන් මම කිව්වෙ මූ ගහන්න හොද එකෙක් නෑ කියල මහරජාටම ගැහුවොත් කියල...:rolleyes:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Kithruwan withanagr ge arnold ge mokakda. Gathiyak thiyenawa. Ara pressure eka oenanne nati gathiya habai tama u wage horen 1 danna purudu na:)
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අඩේ සුරන්ගය බෝල් කරනව පට්ට නේ...මට මතකයි ඕකා අර කොදෙව්වෙ තිබ්බ ඉන්දියාව එක්ක ෆයිනල් එකෙත් හොදට බෝල් කරා.ඌ සිරාවට හැදිල ඉන්නෙ.දම්මිකයත් හොදට බෝල් කරා..ඌ නිකන් ගෝඨයිම්බර වගේ දුවගෙන ඇවිල්ල උඩ පැනල කෙලිනව බෝලෙ බිම:P..සිරා ගටක් තියෙන බෝලරයෙක්...